Sunday , February 5 2023

Tag Archives: Kalaiyarasan

Airaa (2019) Sinhala Subtitles | ඇරඹුනා පමණි… [සිංහල උපසිරසි සමඟ]

ලොවක් කම්පා කරමින් කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගේ ගොදුරු බවට පත් වෙමින් අපි අතරින් වෙන් වෙලා ගිය අපේ සහෝදර ජනතාව සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ලෝකයාගෙ සුභසිද්ධිය උදෙසා ගොඩ නැගුනු ආගම් නමින් ලෝකයක ව්‍යසනය සටහන් කරන්නට උත්සහ ගන්නා අන්තවාදීන්ගේ ඒ පහත් ක්‍රියාව පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර. ඒ අවාසනාවන්ත මහා ව්‍යසනයට මුහුණ …

Read More »

Kaala Koothu (2018) Sinhala Subtitles | අමරණීය මිත්‍රත්වය ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ 12 වෙනි උපසිරස විදියට සුපුරුදු දමිල ෆිලුමක් අරන් ආවා. Imbd දර්ශකය 6.5 තරම් ඉහල මට්ටමක තියෙන 2018 මැයි මස 25 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Action යන කාණ්ඩය යටතේ පැය 2 විනාඩි 02 තුල ධාවනය වෙනවා. මෙහි ප්‍රධාන නලු චරිත 2 ප්‍රසන්න (ඊස්වරන්)” හා …

Read More »

Yeidhavan (2017) with Sinhala Subtitles | හොර වෛද්‍ය උපාධි කඩ අහෝසි කරනු [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම…! බයිස්කෝප් අඩවිය එක්ක සම්බන්ධ වෙලා මාසයක් වුනා. මේ මගේ පළවෙනි මාසෙට දෙන 5 වෙනි උපසිරැසිය.අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයට මම ස්තුතිවන්ත වෙනවා මේ ෆිල්ම් මට ලබා දුන්නට ඒ වගේම බයිස්කෝප් අඩවියට. කලින් දෙන්න හිටපු ෆිල්ම් එකක්, පහු වෙලා තමා මේක කරන්න කියලා මාව දැනුවත් කරේ. ඒ අතරතුර මම …

Read More »

Adhe Kangal (2017) with Sinhala Subtitles | ආදරයේ වේශයෙන් පැමිණි වංචාව [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම, වරුන්. වෘත්තියෙන් කෝකියෙක්. ගොඩක් දෙනෙක් කියනවා මගේ කෑම රසයි කියලා. ඒ වගේම, ගොඩක් දෙනෙක් එනවා මගේ කෑම කාලා යන්න. මොකද, මං ටිකක් විශේෂ පුද්ගලයෙක්. ඒ කිව්වේ, මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. උපතින්ම නම් නෙමෙයි. අවුරුදු පහළොවේදී, හදිසියේම මගේ පෙනීම නැතිවෙලා ගියා. එදා ඉඳන්, අවුරුදු දහයක් තිස්සේ, අන්ධකාරය විසින් …

Read More »

Kabali (2016) with Sinhala Subtitles | රජුගේ පුනරාගමනය..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අපි හැමෝම ආසාවෙන් බලන් හිටපු සුපිරි චිත්‍රපටය මං අද ඇරගෙන ආවා. මේ වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් පිස්සු වට්ටන්නට සමත් වූ ඒ ස්ටයිල් සිනමා පටය, අද ඔබ සියළු දෙනාටම රසවිඳින්න අපි බයිස්කෝප් වෙබ් අඩවියෙන් අවකාශය ලබා දෙනවා. මගේ උපසිරැසි ඉතිහාසයේ මා වැඩිම මහන්සියක් සහ වැඩිම …

Read More »

Raja Manthiri (2016) with Sinhala Subtitles | එක මලයි..බඹරු දෙන්නයි..අයියයි මල්ලියි.. ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ප්‍රශ්න ගැටළු රාශියක් මැද්දේ ඉඳගෙන තවත් උපසිරැසියක් ඇරන් එන්න පුළුවන් වුණා. චුට්ටක් පරක්කු වුණ එකට සමාව ඉල්ලනවා. හැමෝම දන්නවා ඇතිනේ ඉතින් මම ඉගෙන ගන්න යාපනය විශ්ව විද්‍යාලයේ පොඩි අකරතැබ්බයක් වුණා ඉතින් ඒ නිසා තමා මේ උපසිරැසිය ටිකක් පරක්කු වුණේ. කොහොම නමුත් ඔළුවේ ලොකු බරක් තියාගන්නැතුව ෆුල් රිලැක්ස් එකේ …

Read More »

Urumeen (2015) with Sinhala subtitles | පුස්තකයේ බැඳීම [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න යාළුවනේ එහෙනම් මගෙ දෙවෙනි උපිසිරැසියත් ගෙනාවා. කලින් එකට මට සුභපතපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ නිසාම තමයි අයෙත් එකක් කරන්න ඕනේ කියලා හිතුනේ. ඒ නිසා ඉතින් ගොඩාක් වැඩ මැද්දෙ මේකත් ඉක්මනටම දවස් දෙකකින් ඉවර කලා. මේක නම් ඉතින් 2015 ආපු එකක්. හැබැයි එහෙම කියලා කිසි වෙනසක් නෑ මාරම ලස්සනයි. ප්‍රධාන …

Read More »

Darling 2 (2016) with Sinhala Subtitles | ද්‍රෝහිකමට සමාවක් ඇත්තෙම නෑ… [සිංහල උපසිරසි සමඟ]

පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි හොදටෝම පරක්කුයි 🙁 අනේ සමාවෙන්න යාළුවනේ මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න ගොඩක් පරක්කු වුණා 😀 වැඩේ භාරගත්තෙ නම් දැන් ටික දවසකට කලින්, මේ චිත්‍රපටයත් කාල රාමු හදාගෙන අසා ලිවීමක් තමයි කරන්න වුනේ යාළුවනේ, මොකද කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුන් නැති නිසා.. ඉතින් ඒකයි පොඩ්ඩක් හරි …

Read More »

Madras (2014) | බිත්තියේ ශාපය…. [සිංහල උපසිරසි සමඟ]

හැමොටම ආයුබෝවන් ඔන්න මම ගෙනාවා තවත් අලුත් දමිළ සලරුවක්. අන්තර් ජාලයේ DVD පිටපතක් සදහා උපසිරැසි නොතිබු නිසා මට රාමු නිර්මාණය කරගෙන තනියම කරන්න සිද්ධ උණා. ලයින් 1600 කින් ඉවර කරන්න පුළුවන් වෙච්ච එකනම් ලොකු දෙයන්. මම මේ සලරුව දීපවාදී දිනයට දෙන්න තමයි හිටියේ ඒත් මට පොඩි කරදරයකට මුහුණදෙන්න උණා. මුලින්ම …

Read More »
error: Alert: Content is protected !!