Wednesday , February 1 2023

Tag Archives: Karl Urban

The Sea Beast (2022) Sinhala Subtitles | දඩයක්කරුවෝ සහ මුහුදු රාක්ෂයෝ [සිංහල උපසිරසි]

ආයූබෝවන් බයිස්කෝප්වාසීනි, ඔන්න එහෙනම් කාලෙකින් අළුත් ෆිල්ම් එකක් අරන් මේ පැත්තට ආවා. විවේකයක් ලැබුන ගමන් ඉතිං මේ පැත්තට නෑවිත් බෑනේ. හොලිවුඩයේ වෙනත් වර්ගයේ චිත්‍රපට අතර ත්‍රිමාණ සජීවිකරණ සලරූ එහෙමත් නැත්තම් ඇනිමේෂන් චිත්‍රපට අතිශය ජනප්‍රිය සිනමා කාණ්ඩයක් විදියට හදුන්වන්න පුළුවන්. මට මතක විදියට මුලින්ම 3D චිත්‍රපට උන්මාදයක් ඇතිවුනේ Toy Story (1995) …

Read More »

Westworld (1973) with Sinhala Subtitles | බටහිර ලෝකය[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් 2017 වසරේ මගේ පලමු උපසිරස අරගෙන ආවා. චිත්‍ර‍පටයේ නම දුටු පමනින් ගොඩක් අයට යම් හුරුපුරුදු බවක් දැනේවි. ඔව් 2016 වසරේ HBO නාලිකාවේ විකාශවුනු Westworld කතා මාලවට පාදකවු Westworld චිත්‍ර‍පටය තමයි අද අපි ඔබ වෙත ගෙන්නේ. හැබැයි මේ සලරුවට උපසිරස දෙන්න නියමිත වෙලා තිබුනේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අන්තිම සතියේ. කොහොම …

Read More »

Pete’s Dragon (2016) with Sinhala Subtitles | ආදරණීය මකරා, එලියට් (100) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතිං. අදත් ටිකක් විශේෂ දවසක්. ඒ කියන්නෙ ඉතින් දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මේ කඩයිමට ගත්ත කාලෙ නම් හුඟක් වැඩියි කියල මං දන්නවා. අද තමා මං සබ් කරන ගමනේ පහු කරන දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මෙතනින් පස්සෙ නම් ඊළඟ කඩයිම පහු කරනවා කියන ඉලක්කය නම් හිතේ එච්චර නෑ. ඉස්සරහට පුළුවන් …

Read More »

Star Trek Beyond (2016) with Sinhala Subtitles | සිමාවෙන් ඔබ්බට [සිංහල උපසිරසි සමඟ] (50*)

1979 දි තිරගත විම ඇරඔු Star Trek චිත්‍ර‍පටමාලාවේ 13 වැනි චිත්‍ර‍පටය ලෙසයි Star Trek Beyond ඔබ වෙත එන්නේ. Justin Lin ගේ අධ්‍යක්ෂනයක් වන මෙය පෙර Star Trek චිත්‍ර‍පට මාලාවේ රගපෑ Chris Pine, Zachary Quinto, Zoe Saldana අතුලු තවත් රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් නිමවි තිබෙනවා. කතාව ආරම්භවෙන්නේ කැප්ටන් ක්‍රික් ඇතුලු පිරිස …

Read More »

Doom (2005) with Sinhala Subtitles | ඉරණම [සිංහල උපසිරසි සමඟ]

හායි, කොහොමද? ඔන්න සමාවෙන්න ටිකක් පරක්කු උනාට. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි.ඉතින් ඔන්න අද මම ගෙනාවේ ඔයාලා කැමති විදිහේ science fiction movie එකක්. ටිකක් horror වගෙත් තියනවා. මේ කතාවෙදි සිද්ධවෙන්නේ නෙවාඩා කාන්තාරයේ කැණීම් සිදුකරන පුරාවිද්‍යාඥයින් පිරිසකට හම්බවෙනවා රහස් දොරටුවක්. මේ රහස් දොරටුව හදලා තියෙන්නේ පෘථිවීයේ ඉඳලා අඟහරු වෙත යන්නයි. ඒක …

Read More »

The Loft (2014) | යාළුවෝ තමයි මාලුවෝ….!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාගේ 25 නි උපසිරැසිය ඇරන් ආවා.මේක ඇරන් එන්නම අවුරුදු 2කට ආසන්න කාලයක් ගියා.කමක් නැහැ. JK Enum Nanbanin Vaazhkai (2015) බලන්න ඇති නේද?අද ගෙනාවේ සුපිරිම කතාවක් තමයි.මේකෙ සබ් ලයින් මාරම දිග එව්වා තමයි තිබ්බෙ. ඒක හින්දා වැඩේ ටිකක් පරක්කු වුනා. මුලින්ම මම මේකේ ඉන්න අය ගැන කියල ඉන්නම්.   …

Read More »

Walking with Dinosaurs 3D (2013) | කවදාවත් පසුබහින්න එපා. [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න හැම කෙනෙක්ම මේක මේ තරම් පමා කළාට. වැඩ දෙක තුනක් අස්සේ තමා මේක ඉවර කරගන්න හම්බුනේ එහෙනම් පරක්කු වෙච්චි එකේ වැඩි කතා නැතුව මේ කතාව දිහාවට හැරෙමු. මේකේ කතාව තමා පාචි කියලා ඩයිනසෝර් පැටියෙක් ඉන්නවා එයාගේ සහෝදරයන්ට වඩා එයා ප්‍රමාණයෙන් කුඩයි ඒ වගේම පොඩි කාලේදී සිදුවෙන අනතුරක් නිසා එයාගේ …

Read More »

Priest (2011) Sinhala Subtitles | රණකාමි පූජකයා [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 2 ක් විතර පැරණි ක්‍රියාදාම  චිත්‍රපටියක් ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම. මේක මම නම් බැලුවේ 2011 දි මයි. ඉතින් බලපු අයටයි, නොබලපු අයටයි දෙගොල්ලොන්ටම සිංහල උපසිරැසි සමඟ බලන්න නැවත අවස්ථාවක් තියෙනවා. වටපිටාව ගැන කියනවා නම් ඇමෙරිකාවේ තිරගත කිරීම් අරඹලා තියෙන්න 2011 මැයි 13 වෙනිදා. ඩොලර් මිලියන 60 ක් …

Read More »

Dredd (2012) Sinhala Subtitles | යුක්තිය ඉටුකිරීමට කැපවූවන්…[සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකාව අනාගතයේදී උග්‍ර අර්බුධ රාශියකට මුහුන දෙනවා. මැරකල්ලි, ආයුධ, මත්ද්‍රව්‍ය ආදිය නිසා සිදුවන විනාශකාරී තත්වය මත අනාගතයේදී ඇමරිකාව හඳුන්වනුයේ ශාපලත් භූමිය යනුවෙන්. සෑම විනාඩියකටම අපරාධ 12ක් වාර්තා වෙනව. දවසකට අපරාධ 17000ක් සිදුවෙනවා. ඉතින් අනාගතේදි ඇමරිකාව කියන්නෙ තනිකරම අවුල් ජාලයක්. මේ අවුල විසඳන්න ඇමරිකාවෙ ඉන්නව එක කණ්ඩායමක්. හරියට හමුදාවක් වගේ. මෙයාලට …

Read More »
error: Alert: Content is protected !!