Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Katrina Kaif

Sooryavanshi (2021) Sinhala Subtitles | මුම්බායට නැවතත් ප්‍රහාරයක්? [සිංහල උපසිරසි]

අවුරුදු හැටකට කලින් බල තන්හාදික මිනිස්සු එකතු වෙලා මේ රට ආගම් අනුව බෙදුවා. අපි වගේ මිනිස්සුන්ටයි ඒකට දඩුවම් ලැබුනේ. අපේ පවුල් බලෙන්, තමන්ගේ රටෙන් තමන්ගේ ගෙවල් වලින් එලියට දැම්මා. අවුරුදු පහක දරුවෙක් ඉස්සරහදී එයාගේ තාත්තගේ බෙල්ල කැපුවා. අම්මව මරලා දැම්මා. පාකිස්තානයට ආවට පස්සෙත් ඒ මිනිස්සුන්ට සරනාගතයෝ කිව්වා. ඒ අවුරුදු පහේ …

Read More »

Bharat (2019) with Sinhala Subtitles | ඔබට වූ පොරොන්දුව මා ඉටු කරලන්නම්… [සිංහල උපසිරසි සමඟ] [100*]

ඔයගොල්ලො හිතනව ඇතිනෙ මධ්‍යම පන්තියෙ නාකියෙකුගෙ ජීවිතේ කොච්චර නාකි ඇතිද කියල. මට දැන් 70ක්. හැබැයි මගෙ මේ අලු පාට කොණ්ඩෙට වැඩිය මගෙ ජීවිතේ වර්නවත් වුනා මං පුංචි කාලෙ ඉන්දියාවයි පාකිස්තානය වෙන් කරද්දි පාකිස්තානෙ ඉඳන් ඉන්දියාවට කෝච්චියෙන් ආවා අපේ ජීවිත බේරගන්න. ඒත් මගෙ තාත්තටයි මගෙ නංගිටයි කෝච්චියෙ එන්න බැරි උනා නංගිත් …

Read More »

Zero (2018) Sinhala Subtitles | ආදරය මා අතරමංකොට ඇත! [සිංහල උපසිරසි සමඟ] (50*)

ඔන්න එහෙනම් පළවෙනි කඩඉමට ආවා. 50 පහු වෙලානම් ඉතින් දැන් ටිකක් කල් වෙනවා. ඒත් නීත්‍යානුකූලව 50 සමරන්නේ ඉතින් දැන් තමා. මම නම් මෙතුවක්කාලෙටම කරලා තියෙන්නේ ඇනිමේටඩ් ඒවා විතරමයි. මේක තමා මම කරපු පළවෙනි හින්දි ෆිල්ම් එක. මේකත් මම නෙවේ බාරගෙන හිටියේ. ආසිරි අයියා තමා බාරගෙන හිටියේ. එයාගෙන් මම මේක ඉල්ලගත්තා …

Read More »

Thugs of Hindostan (2018) with Sinhala Subtitles | හින්දුස්ථාන මැරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු ගාණක් තිස්සෙ ඉඳන් බොලිවුඩ් පුරවරයෙන් ඕපදූප ගලාගෙන එන්න ගත්තා, බොහොම ලොකු මුදලක් විය පැහැදම් කරලා, බොහොම දැවැන්ත මට්ටමේ චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න සූදානමක් තියෙනවා කියලා. කොහොමින් කොහොම හරි කාලය ගෙවිලා ගිහිල්ලා, අන්තිමේදි ඒ කතාව ඇත්තක් වුණා. කෝටි 300කට අධික මුදලක් ලෝභ නතුව වියපැහැදම් කරලා, එදා මෙදා තුර බොලිවුඩ් පුරවරයෙන් නිශ්පාදනය …

Read More »

Tiger Zinda Hai (2017) Sinhala Subtitles | රුදුරු ඉරාක බිමේ, හෙදියන් මුදවා ගැනීමේ මාරක මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

ත්‍රස්තවාදය කියන්නේ මේ ලෝකෙට නුහුරු නුපුරුදු දෙයක් නම් නෙමෙයි. මේ ගතවෙන මොහොතක් මොහොතක් පාසා ලෝකේ කොතැනක හරි ත්‍රස්තවාදය නිසාවෙන මිනිස් ජීවිත අහිමි වෙනවා ඇති. ඒ වගේම, දේපල විනාශවෙනවා ඇති. සමස්ත ලෝකයම ගත්තොත්, ඉරාක දේශය කියන්නේ ත්‍රස්තවාදය දරුණුවටම පවතින්නාවූ රටක්. විශේෂයෙන්ම, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ පාලන තන්ත්‍රය බිඳ වැටීමෙන් අනතුරුව ඉරාකය …

Read More »

Jagga Jasoos (2017) with Sinhala Subtitles | ජග්ගාගේ කතාව! [සිංහල උපසිරසි සමඟ] (50*)

හැමෝම දන්න විදිහටම අපේ මොළේ කොටස් දෙකක් තියනවා. වම සහ දකුණ………….. වමෙන් කියවීම, ලිවීම, ගණිතය, තර්කනය, භාෂාව, හඳුනා ගැනීම, සංවිධානය, කථනය, නිරවද්‍යතාවය, පාලනය වගේ දේවල් කරනවා වගේම දකුණු මොළෙන් නිර්මාණශීලීත්වය, සංගීතය, රසවින්දනය, හැගීම්, සංවේදීත්වය, ගැළපීම, කලාව, වර්ණ හඳුනාගැනීම, කුතුහලය සහ සිතෙන් මවා ගැනීම් වගේ දේවල් ඉටු කරනවා. ඉතින් මේ “ඔබගේ …

Read More »

Baar Baar Dekho (2016) with Sinhala Subtitles | ජීවිතය දෙස හැරී බලන්න.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, ඔන්න තවත් හිංදි ප්‍රේක්ශකයන් මගබලන් හිටපු ලස්සන කතාවක් තමයි මේ ඔයාලට ගේනාවේ. විශේශයෙන්ම ස්තූතියි කරන්න ඕනි කලින් මං කරපු OK JAANU කතාව බලලා අදහස් දැක්වූ සැමට. බලමු එහෙනම් මේකටත් කට්ටියගේ අදහස් උදහස් එහෙම. ෆිල්ම් එක ගැන කියනව නම්, මේක තිරගත උනේ, සැප්තැම්බර් නවය. අධ්‍යක්ෂවරුන් ලෙස නිත්‍යා මෙහෙරා, කරන් …

Read More »

Singh is Kinng (2008) with Sinhala Subtitles | සිංග් ඉස් කිංග් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න තියෙන්නෙ මේ මගෙ 2වැනි උපසිරැසිය..සබ් එකක් ලියන්න ආසාව තිබ්බට ලියන්න හදන හැම එකේම සබ් දීල තියෙන්නෙ බයිස්කෝප් එකෙන්..ගොඩක් කලින් බලපු මේක මතක් වුනේ එතකොට, නළු නිළි කැල ගැන කියනවනම් ආක්ශේ කුමාර්, කත්‍රිනා කයිෆ්, සෝනු සූඩ්  තව ඉන්නව, මේක ආක්ශේගෙ ෆිල්ම් එකක්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ෆුල් කොමඩියක්, කතාව …

Read More »

Maine Gandhi Ko Nahin Mara (2005) with Sinhala Subtitles | මම ගාන්ධිව මැරුවෙ නැහැ… [සිංහල උපසිරැසි සමඟ]

මහාචාර්ය උත්තම් චෞද්‍රි, හින්දි භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙක්. දැන් විශ්‍රාමික සුවය විඳිමින් ඉන්නෙ. ඒත් එයාට පොඩි පොඩි දේවල් අමතක වෙනවා. පොඩි දේවල් කිව්වට ඒවා පොඩිමත් නැහැ. පුංචි කාලෙදි ඇති වුණ සිදුවීමක් නිසයි මේ තත්වය ඇතිවෙන්නෙ. කාලයත් එක්ක ගෙදර අයට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒත් ඔයාලා හිතනවා ඇති ගාන්ධිතුමා එක්ක මේකෙ තියෙන …

Read More »

Yuvvraaj (2008) with Sinhala Subtitles | පුතුන් තිදෙනෙක් එක් කළ පියෙක්… [සිංහල උපසිරැසි සමඟ]

මම මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා. ඇත්තටම මට මේකට ගොඩාක් කල් ගතවුණා. මේ දවස් වල තියෙන වැඩත් එක්ක. මගේ පළවෙනි සහ දෙවෙනි උපසිරසි වල අඩුපාඩු පෙන්වලා දුන්නා වගේ මම හිතනවා මේ උපසිරසියෙත් ඔයාලා අඩුපාඩු පෙන්වලා දෙයි කියලා. මේ චිත්‍රපටියත් මම කලින් උපසිරසි යෙදුවා වගේම හින්දි චිත්‍රපටියක් ඒ වගේම සමාජයට ආදර්ශයකුත් …

Read More »

Fitoor (2016) with Sinhala Subtitles | මේ ආදරය, ලෙහෙසි පහසු දෙයක් නොවේ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න, 2020 ලබන්න කලින් තවත් එකක් අරගෙන ආවා. බඩ්ඩක් කියන්න ඕනේ, මේ ෆිල්ම් එකේ හොද කොපියක් ආවේ දැන් දවස් තුනකට විතර කලින්, මම ආපු දවසෙම වගේ ෆිල්ම් එකේ හතරෙන් තුනක්ම සබ් කළා, තව කරන්න ඉතිරි වෙලා තිබ්බේ දෙබස් 400 ක් වගේ. ඒත් පස්සේ හිතුනා ඇයි මම මෙහෙම හදිස්සියේ මේක කොටන්නේ …

Read More »

Phantom (2015) with Sinhala Subtitle |රටක් වෙනුවෙන් එක් මිනිසෙකුගේ පළිගැනීමක්..!! [සිංහල උපසිරැසි සමඟ]

දිනය-2008 නොවැම්බර් 26 වෙලාව – රාත්‍රී 9.54 ස්ථානය – මුම්බායි නගරය චත්‍රපති ශිවාජි උමන් මාර්ගය (ඉන්දියාව) 26/11 ප්‍රහාරය ලෙසින් හදුන්වන මෙම ප්‍රහාරය වෙන්නේ පකිස්තාන් ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙන ලක්ෂ්කර් – ඊ- තායිබා සංවිධානය විසින් කාශ්මීරයට වෙනම පාලන බලයක් ලබාදෙන මෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක් හැටියට 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මුම්බායි නගරය දවස් තුනක් පුරාවට …

Read More »

Bang Bang (2014) | වසරේ දියමන්ති සොරකම [සිංහල උපසිරැසි සමඟ]

2014 ඔක්තෝම්බර් 02 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙන එන්න තමා මම මේ හදන්නේ නමින් Bang Bang,2010 වසරේ “ටොම් කෘස් සහ කැමරන් ඩයස්” විසින් රගපාපු Day and Knight ෆිල්ම් එකේ නිල ප්‍රතිනිර්මාණය. මේ වන විට තිරගත වීම ආරම්භ කරලා දින 5 ක් වෙන කොට කෝටි 112 වියදම් …

Read More »

Welcome (2007) | පුදුම පිළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ දෙවෙනි එකත් බයිස්කෝප් සයිට් එකට දැම්මා. මේක මම දෙවනියට උපසිරැසි ගන්වපු එක. කලින් හදපු එක ඔයාලා බැලුවනේ. මේකත් හින්දි එකක්මයි එහනෙම් බලන්නකෝ.. බඩ අල්ලන් හිනාවෙන්න වගේම ත්‍රාසජනක අවස්තාවන්ගන් පිරුණු ලස්සනම ලස්සන හින්දි චිත්‍රපටියක් තමයි මේක. අක්ශේ කුමාර්, නානා පටෙකාර්, අනිල් කපූර්, කත්‍රිනා කායිෆ් සහ මල්ලිකා ශේරාවත් යන සුපිරි රංගන ශිල්පීන් …

Read More »

Jab Tak Hai Jaan (2012) Sinhala Subtitles | නොමියෙන මිනිසා…. [සිංහල උපසිරැසි සමඟ]

නොමියෙන ආදරයක් වැලඳගත්.. නොමියෙන මිනිසෙක් ගැන කියවෙන අපූරු ආදරණීය කතාවක් තමයි අද මේ ඔයාලට දෙන්න යන්නෙ.. නම අහපු ගමන් හැමෝම දන්නවනෙ.. හැමෝම නොඉවසිල්ලෙන් එනකන් බලන් හිටපු චිත්‍රපටයක්… “යෂ් චොප්රා” විසින් අධ්‍යක්ෂණය කළ සුපිරි සිනමා පටයක් (යෂ් චොප්රා අධ්‍යක්ෂණය කල අවසන් සිනමා සිත්තම මෙයයි). කාලෙකට පස්සෙ “ෂාරුක් ඛාන්ගෙ” රංගනයත් ඔයාලට බලාගන්න පුලුවන්..සෙසු …

Read More »

New York (2009) Sinhala Subtitles | 9/11 ප්‍රහාරයෙන් පසු නොදුටු පැත්ත…[සිංහල උපසිරැසි සමඟ]

“යහළුවන් තිදෙනෙක්.. එක් සිදුවීමක්.. ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි” ඔයාලට මොකද හිතෙන්නේ කිසිම වරදක් නැතිව කෙනෙකු මාස නවයක් නිරුවත්ව, උපරිම වද හිංසා සමග, (ඔවුන්ගේ මුහුණට රෙදි කෑල්ලක් ඔතලා ඒකට මුත්‍රා කරල) හිර අඩස්සියක දමලා මාස නවයකට පසුව “අපිට සමාවෙන්න දරුවෝ, අපෙන් වරදක් උනේ” කියල නිදහස් කලොත් එහෙම. ඔයාල ඊට පස්සේ …

Read More »

Race (2008) Sinhala Subtitles | ජය කාටද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ, මට මේ පාර ටිකක් වෙනස් දෙයක් කරන්න ආරාධනාවක් ලැබුණා අපේ විකියා සහෝගෙන් උපසිරැසියකට ලිපියක් ලියන්න. විකියා මගෙන් අහද්දි මේක බලලා තියනවද කියලා, මේ චිත්‍රපටියේ තිබුන සමහර දර්ශණ මට මැවිලා පෙනුනා. ඒ තරමටම හිතේ ඇඳුන චිත්‍රපටියක්. ඉතින් මේ උපසිරැසිය ඉදිරිපත් කරන්නේ අපේ අලුත් ම සාමාජිකයෙක්. චිත්‍රපටියේ නම ඔයාලා අහලා …

Read More »

එක් තා ටයිගර් (2012) Sinhala Subtitles |රහස් මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් පට්ට හිංදි බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම. මේකේ හොඳ පිටපතක් නිකුත් වුනේ අද උදෑසන. මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි බොලිවුඩ් නළුවෙක් වන සල්මන් ඛාන් සහ සුරූපි නිළියක් වන කත්‍රිනා කායිෆ්. ඒ එක්කම මෙම චිත්‍රපටය සටන්, ආදර යන වර්ගීකරණයන්ට අදාල …

Read More »

Tees Maar Khan (2010) with Sinhala Subtitles | හොරකම් කලත් පිළිවෙලට කරන්න ඕනා. [සිංහල උපසිරැසි සමඟින්]

කාලෙකින් හින්දි චිත්‍රපටියක් දෙන්නත් බැරිවුනු නිසා ඔන්න හින්දි චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. හොඳට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක්. ඉතින් හින්දි චිත්‍රපටිවලට ආස අය වගේම ටිකක් විනෝද වෙන්න ආස අයත් මේක බැලුවට මම මුකුත් කියන්නෙ නෑ ඔන්න 😀 මේකේ කතාව කෙටියෙන් කියනවනම් මෙහෙමයි. Tees Maar Khan කියන්නෙ Tabrez Mirza …

Read More »
error: Alert: Content is protected !!