Monday , July 4 2022
Breaking News

Tag Archives: Kiara Advani

Guilty (2020) Sinhala Subtitles | කවුද වැරදිකරු? [සිංහල උපසිරසි සමඟ] (18+)

Netflix කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම දැන් ප්‍රසිද්ධ සමාගමක් වෙලා. මෑතකදී ඉන්දියානු සිනමාවටත් Netflix ලා අත ගහලා තියෙනවා. පහුගිය ටිකේ සුපිරි ඉන්දියානු කතා මාලා සහ චිත්‍රපට කීපයකටම මෙයාලා දායකත්වය දීලා තියෙනවා. කිසිම විටෙක වත් පච වෙන්නෙ නැති Netflix ලා මේ පාරත් සුපිරිම ෆිල්ම් එකකට අත ගහලා තියෙනවා. නමෙන්ම …

Read More »

Kabir Singh (2019) with Sinhala Subtitles | සිතමින් සිටියෙමි මාද නුඹ ගැනම… [සිංහල උපසිරැසි සමඟ] 18+

සිනහ වීගෙනම සිටිනුයේ ඇයිද.. නුඹ හමුවුවායින් පසුව මේ දිනවල..? වෙනස්වීගෙන යන්නේ ඇයිද.. මාගේ විලාසය මේ දිනවල? දෙනෙත් මාගේ සෑම තැනකම.. සේවුයේ නුඹවයි.. හේතුවක් නැතිවම.. මේ මමමද???? සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසි ඔබ සියලු දෙනාටම.. මේ වසරේ සිනමාවට බිහිවුණු තවත් අති සාර්ථක සිනමා නිර්මාණයක් ඔබවෙත ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. Sandeep Reddy …

Read More »

Machine (2017) Sinhala Subtitles | යන්ත්‍රයක් වගේ හදවතක් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා සුපුරුදු විදිහටම අදත් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝවම. ඔව් ඔව් අද ඔයාලා වගේම මමත් ගොඩක් ආසා කරන සින්දුවක් තියෙන හින්දි චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න විශේෂම හේතුවක් තමයි, මේකේ සින්දුවට අන්තර්ජාලයෙන් ලැබිලා තියෙන ප්‍රතිචාර. මිලියන ගානක ප්‍රතිචාර ලැබිලා තියෙන සින්දුවක් තියෙනකොට ඒ චිත්‍රපටයට උපසිරැසිය කරන්න …

Read More »

Lust Stories (2018) Sinhala Subtitles | සීමාන්තික සංස්කෘතියක අසීමාන්තික රාගය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. …

Read More »

Bharat Ane Nenu (2018) Sinhala Subtitles | ජීවිතය පරදුවට තබා හෝ පොරොන්දුව සුරකින්නම්! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාට පේනවද අර ඉර බැහැගෙන යනවා? ඒත්… ඒ ඉර අපිට පොරොන්දුවක් වෙනවා… වරද්දන්නෙ නැතුව හෙටත් පායනවා කියලා! ඒ වගේම… ඒ පොරොන්දුව කඩන්නේ නැතුව, එයා හැමදාමත් ඉර පායානවා! මොකද වෙන්නේ, එයා එයාගේ පොරොන්දුව කඩලා… ඉර පෑව්වෙ නැත්නම් එහෙම? අපි හැමෝටම කළුවරට වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒ වගේම… අපි ගාවත් ආලෝකයක් තියෙනවා. …

Read More »
error: Alert: Content is protected !!