You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , July 20 2019
Breaking News
Home / Tag Archives: Kiefer Sutherland

Tag Archives: Kiefer Sutherland

Phone Booth (2002) Sinhala Subtitles | අභිරහස් ඇමතුමේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්. ආයුබෝවන් කිව්වා එහෙනම්. අගෝස්තු 15 බාර අරගත්ත වැඩේ ඔන්න දැන් තමයි ඉවර කලේ. මට ඉතින් කොයි වෙලෙත් වැඩනෙ. ඒ අස්සෙ වෙලාවක් ලැබුණම තමයි මේක කරන්නේ. සබ් එකක් කරන එකත් ලේසි නෑ කියලා තේරෙන්නෙ ඒක කරන්න ගත්තම තමයි. කොහොම කොහොම හරි මගේ තුන් වන උපසිරැසිය එක්ක තමයි මං …

Read More »

The Wild (2006) with Sinhala Subtitles | කැලය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. මම සංජය බණ්ඩාර සුරවීර. ඔන්න මමත් මගේ පළමුවන උපසිරැසිය නිර්මාණය කලා. ගොඩකාලෙක ඉදලා උපසිරැසියක් කරන්න ඕනකම තිබුනත් වෙලාව මදිකම නිසා හැකියාවක් ලැබුනේ නැහැ. අපි චිත්‍රපටිය දිහාට හැරෙමු එහෙනම්. මම තෝරගත්ත චිත්‍රපටිය ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් ඇනිමේෂන් බලන්න කැමතියිනෙ. චිත්‍රපටයේ නම The Wild (2006). මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Adventure …

Read More »

Designated Survivor (2016) [S01 : E21] with Sinhala Subtitles |සියල්ල හොදින් අවසන් වෙයිද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම පොරොන්දු උනා වගේම අන්තිම කොටසට උපසිරැසිය අරගෙන ආවා . මේක තමා සීසන් 1 එකේ අවසාන කොටස ඒ වගේම කුතුහලයෙන් පිරිණු කොටස කියලා කියන්න පුළුවන් . එහෙන්ම මම මේ සිරිස් එකෙන් සමු ගන්නවා , මම මේ සිරිස් එකට ආවේ බයිස්කෝප්වාසි රසිකයන්ට සිදුවුණු අසාදාරණයට උත්තරයක් විදියට . එහෙනම් බලමු …

Read More »

Designated Survivor (2016) [S01 : E20] with Sinhala Subtitles |ජනාධිපතිට NATO එකේදී එල්ල වූ ප්‍රහාරය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම කියාපු විදියටම 20 වන කොටස අරගෙන ආවා , දැන් නම් කතාව එන්න එන්න හොද වේගෙන එන්නේ , කතානායක හුක්ස්ට්‍රස් ට අයින් වෙන්න උනා වගේම , ඒජන්ට් වේල්ස් ව පැහරගෙන් ගිහිල්ලා දාලා තියෙන්නේ නැවක නේ , කොහෙද රටකට යන නැවකට දාලා . ලොයිඩ් තමන්ගේ චන්ද ව්‍යාපාරය මාර්ගයෙන් තමන්ගේ මෙහෙයුම …

Read More »

Designated Survivor (2016) [S01 : E19] with Sinhala Subtitles |ජේසන් ඇට්වුඩ් ට මොකද උනේ.. [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම නවින් නිසල් ධනුෂ්ක , මම මේ ටීවී ෂෝ එකට උපසිරසි කරන්න ගත්තේ දේවක සහෝදරයට වැඩත් එක්ක මේක කරන්න අපහසු නිසා.ඔන්න මම පොරොන්දු උණු විදියටම 19 වෙනි කොටස අරගෙන ආවා , 18 බැලුව කට්ටියට මතක ඇති කතානායක හුක්ස්ට්‍රස්ට අයින් වෙන්න උනා වගේම , අන්තිමට බලනකොට ලසානෝ මැරිලා නැහැ කියන …

Read More »

Designated Survivor (2016) [S01 : E18] with Sinhala Subtitles |මරන්න බැරි ලසානෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි සියලු දෙනාටම , මම නවින් නිසල් ධනුෂ්ක , දේවක සහෝදරයා රැකියාවත් එක්ක කාර්යය බහුල නිසා මට ඉතුරු කොටස් 4ර බාරදුන්නා , Designated Survivor කියන්නේ දේශපාලනික කතා මාලවක් ක්‍රියාදාම එක්ක තියෙන , දැනටම දන්නවා ඇතිනේ . ටොම් කර්ක්මන් ජනාධිපති උනේ බොහොම නරක වෙලාවක කියලා තමා මට කියන්න වෙන්නේ …

Read More »

Designated Survivor (2016) [S01 : E17] with Sinhala Subtitles | නම වැනි අසුන [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං? ඔන්න එහෙනම් හැමෝම බලාගෙන ඉන්න කතාමාලාවක කොටසක් අරගෙන එන්නයි යන්නෙ. හැමෝම දන්නවා Designated Survivor කතාමාලාවට උපසිරැසි ලබාදුන් දේවක සහෝදරයා මේ දවස්වල කාර්යය බහුලයි කියල. ඉතිං රවිදු රුක්ෂාන් සහෝගේ ඉල්ලීමකට අනුව තමයි මම මේ කොටස කරන්න බාරගත්තෙ. මේ කොටස ගැන කියනව නම්, ජනාධිපති ක්‍රීක්මන් සෙනට් සභිකයන් සමග ශ්‍රේෂ්ඨාධිකරණය නැවත …

Read More »

Designated Survivor (2016) [S01 : E16] with Sinhala Subtitles | සාදය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්,දේවක සහෝදරයා මේ දවස් වල කාර්යබහුල හින්දා අද කතාව ගෙන එන්නේ මම.සුපුරුදු උපසිරස සමග යම් වෙනස්කම් මේ උපසිරසේ තියෙන්න පුළුවන්.නමුත් හැකි උපරිමයෙන් නිවැරදි උපසිරසක් නිර්මානයට උත්සහ කලා . මොකද මේක ඔයාලා වගේම මමත් ආසාවෙන් බලන කතාමාලාවක් නිසා.රවිදු රුක්ෂාන් මල්ලිට ස්තුති කරන්න ඔනේ මේ කොටස උපසිරස කරන්න කිව්වට.වැරැද්දක් තිබුනොත් පහලින් කමෙන්ට් …

Read More »

Designated Survivor (2016) [S01 : E15] with Sinhala Subtitles | අලුත් වැඩ සටහන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පහළොස් වෙනි කොටස් අරගෙන ආවා.දේවක අයියා මේ දවස් වල බිසී වෙලා නිසා මේ කතාමාලාවේ කොටස් ටිකක් හිරවෙලා.ඒ නිසා නැවතිලා තියෙන කොටස් ටික ඉවරයක් කරලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා.ඇත්තටම කිව්වොත් වැඩේ කරනකොට තමයි අමාරුව තේරුණේ.ඒ මොකද මම මේ කතාමාලාව බලලා නැති නිසා. හැබැයි මම පුළුවන් තරමක් සාධාරණයක් ඉටු කරලා …

Read More »

Designated Survivor (2016) [S01 : E14] with Sinhala Subtitles | හිටපු ජනපති එයි. හිටපු ප්‍රධානියාඉල්ලා අස්වෙයි [සිංහල උපසිරැසි සමඟ]

කොටස් දෙකක උපසිරසි විකාශය වෙන කොටසට පිටුපසින් ඉන්න සිද්ද වුනා පහුගිය සති වල වැඩ ගොඩක හිර වෙලා හිටිය නිසා. මේ කොටස අද දුන්නාහම ආපහු සමගාමී විකාශයට එකතු වෙන්න පුළුවන් වෙනවා. හැබයි ඊලග සති දෙක ගොඩක්ම කාර්ය බහුල වෙන්න තියන නිසා අතපසු වීම වලට වඩා ප්‍රමාද වීම් වෙන්න පුළුවන් කියන එක …

Read More »

Designated Survivor (2016) [S01 : E13] with Sinhala Subtitles | Aaron Shore ට මොනවාද මේ කරන්නේ… [සිංහල උපසිරැසි සමඟ]

මේ තරම් දවස් පරක්කු උන එකට නම් සමාව දෙන්න බැ කියලා දන්නවා. එත් මොනවා කරන්නද? වැඩ වැඩි හොදටම. ඉස්සරහට තවත් මාසයක් දෙකක් ගොඩක් කාර්ය බහුල වෙන්න පුළුවන් උනත් මේ තරම් පරක්කු නොවී අරගෙන එන්න පොරොන්දු වෙනවා. කොහොමත් දැන් දවස් 11 විතර ගිහින් තව කොටසකුත් ඇවිත් නිසා මොනවත් කතාව ගැන කියන්න යන්නේ …

Read More »

Designated Survivor (2016) [S01 : E12] with Sinhala Subtitles | නොසිතු දෙයක් සිදුවේ! [සිංහල උපසිරැසි සමඟ]

50 වෙනි උපසිරැසිය වෙනුවෙන් කමෙන්ට් කල හැමෝටම ස්තුති කියන ගමන් 51 වෙනි උප සිරැසිය අරගෙන අයෙමත් ආවා. පොඩි දෙයක් මේ කතාව එක්ක එකතු වෙලා ඉන්න පිරිස අඩු බවක් පේනවා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන් බැලුවට කිසිම පාඩුවක් වෙන්නේ නැති හොද මට්ටමේ තියන කතාවක් කියන එක නම් කිසික්ම බයක් නැතිව. පහුගිය කොටසේ ඉතින් …

Read More »

Designated Survivor (2016) [S01 : E11] with Sinhala Subtitles | උප ජනාධිපති දැන් එතකොට ජනාධිපති ද ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඉතින් මාස කිහිපයකට පස්සේ මේ කතාව එක්ක එකතු වෙන්න හදන්නේ. දැන් නම් මතකද දන්නෙත් නැ. මිට දවසකට කලින් දෙන්න හිටියත් මම කතාවේ ලයින් 500 කට වඩා පරිවත්නය කරලා තිබුන ලැප් එකේ ප්‍රශ්නයක් උනා. එක හදන්න කාලය ටිකක් යන නිසා වෙන ලැප් එකක් ගන්න උනා. පොඩි කාලයක් පරක්කු උනේ ආයේ …

Read More »

Designated Survivor (2016) [S01 : E10] with Sinhala Subtitles | උප ජනාදිපති ද හානා වෙල්ස් ද? [සිංහල උපසිරැසි සමඟ]

අයෙත් පුළුවන් ඉක්මනින්ම කතාව අරගෙන ආවත් ඉවසගෙනම ඉන්න බැරි අය මේ කොටස උපසිරසි නැතිවම බලලා ඇති. හැබැයි ඉතින් අද කොටස බලපු අය ඊලග කොටස එනකන් ඇගිලි ගැන ගැන ඉන්නවා ඇති. හැබැයි තවම එන දවසක් ඊලග කොටස ගැන සදහනක් හොයා ගන්න තිබුනේ නැ. සමහර විට 2017 ජනවාරි වෙන්නත් ගොඩක් ඉඩ තියනවා. …

Read More »

Designated Survivor (2016) [S01 : E09] with Sinhala Subtitles | තොරතුරු පිටවේ….. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ කොටස දෙන්න පරක්කු උන නිසා මේකටත් ටික දවසක් ගියා වෙනදට වඩා රාජකාරි වැඩ එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා වෙනදා 8 විතර වෙනකොට වැඩ ඉවර උනත් දැන් 9-10 වෙනවා එහෙම ඇවිත් තමා ඉතින් මේ දේවල් කරන්න වෙන්නේ ඒ නිසා සමාවෙන්න ඕනා. පහුගිය සතියේ FBI එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ට තමන්ගේ …

Read More »

Designated Survivor (2016) [S01 : E08] with Sinhala Subtitles | ප්‍රතිපල එක්ක රට පෙරට [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම මේකේ නවවෙනි කොටස අද විකාශය වෙන්න නියමිත උනත් මගේ වැරදි වටහා ගැනීමක් නිසා මේක දෙන්න පරක්කු උනේ. මම හිතාන හිටියේ මේක පහුගිය සතියේ විකාශය වෙන්නේ නැ කියලා. නිකමට ආයේ ඊයේ බලනකොට තමා ඇවිත් තියනවා දැක්කේ. එකට සමාව ඉල්ලන ගමන් අද කතාව දිහාට. පහුගිය සතියේ FBI එකේ අධ්‍යක්ෂක ගේ පොඩි …

Read More »

Designated Survivor (2016) [S01 : E07] with Sinhala Subtitles | ද්‍රෝහියා සොයා [සිංහල උපසිරැසි සමඟ]

කතාව විකාශය වෙලා නම් දවස් 4ක් 5ක් වෙනවා, පොඩි පොඩි වැඩ වැටුන නිසාත් කතාව කරන එක ටික ටික පරක්කු කරන්න උනා, කොහොමත් ඊලග සතියේ කතාව එන්නේ නැති නිසා කතාව එන්න එන්න හොද වේගන එන නිසා සති දවස් 14ක පරතරයක් නොතියන්න ඕනා කියලා හිතලා තමා අද වෙනකන් කතාව පොඩ්ඩක් පමා උනේ… …

Read More »

Designated Survivor (2016) [S01 : E06] with Sinhala Subtitles | ප්‍රශ්න, ප්‍රශ්න, ඉවරයක් නැති ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]

පරක්කුයි කියන එකට නම් සමාව ඉල්ලන්නේ නැ අද. මොකද මේකට ගැලපෙන උපසිරසියක් අන්තර්ජාලයට එන්නත් වෙනදට වඩා ගොඩක් වෙලා ගියා. අනිත් එක ඉතින් මේ දවස් ටිකේ හසන්ත අයියාත් ලංකාවට ගිය එකේ කියල උපසිරැසිය හොයා ගන්න උනෙත් නැ. ඇයි ඉතින් කොයි තරම් වැඩ ඇතිද ඉතින් ලංකාවේ, තව පොඩි දේයක් කතා කරන්න තිබුනත් …

Read More »

Designated Survivor (2016) [S01 : E05] with Sinhala Subtitles | සතුරා සොයා යුධ බිමේ [සිංහල උපසිරැසි සමඟ]

සතිදෙකකට පස්සේ ආයෙමත් Designated Survivor කතා මාලාවේ පස්වෙනි කොටසත් එක්ක එකතු කරගන්නයි මේ සුදානම. පසුගිය කොටස් අමතක වෙලානම් මතක් කරගන්නත් එක්ක ආපහු හැරිලා බලන ගමන් අද කොටස ගැන බැලුවොත් ඇමරිකාවේ ජනාදිපති ඇතුළු ඇමති මැති ඇමති වරු මන්ත්‍රණ ශාලාවේ එකතුවෙලා ඉන්නකොට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා 1000 කට අධික මිය යනවා. ජනාදිපති …

Read More »

Designated Survivor (2016) [S01 : E04] |with Sinhala Subtitles | සැබෑ සතුරා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

සාමාන්‍යයෙන් සිකුරාදා දවසට මේකේ උපසිරසි අරගෙන ආවත් නොකරම බැරි වැඩ ගොඩකට හිර උනා ඒ නිසා දවසක් පරක්කු වෙන්න උනා  එහෙම වෙන්න උනාට සමාව ඉල්ලනවා.. ටොම් ක්‍රික්මන් එහෙම නැතිනම් තෝරාපත් කරගත්තු ගැලවුම් කරුට ප්‍රශ්න වලින් නම් අඩුවක් ඇත්තෙම නැ. පහුගිය සති වල ආණ්ඩුකාර රෝය්ස් සැහෙන්න වදයක් උනානේ. අද කතාවේ ලොකු ගේමක් …

Read More »
error: Alert: Content is protected !!