Friday , August 12 2022
Breaking News

Tag Archives: Kodi Smit-McPhee

The Power Of The Dog (2021) Sinhala Subtitles | බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නෙ නැහැ… [සිංහල උපසිරසි]

”මගේ තාත්තා නැති වුණාට පස්සෙ, මට මගේ අම්මගෙ සතුටට වඩා දෙයක් ඕන කරේ නැහැ. මං මගේ අම්මට උදව් කරේ නැත්තම් මම මොන වගේ පිරිමියෙක්ද වෙන්නෙ? මං එයාව බේරගත්තෙ නැත්තම්?” උඩ කියපු එකට හැමෝම එකඟ ඇති කියලා හිතනවා. මොකද එහෙම නොවෙන්න විදියක් නැහැ. ඒක තමයි අපිට තියෙන ලොකුම වගකීම වෙන්නෙත්. ඔන්න …

Read More »

Gallipoli [S01 : E07] Sinhala Subtitles | ඔබ සැමදාමත් අපෙ මතකයෙ ඉඳීවි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Gallipoli” කෙටි කතාමලාවේ හත්වෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස. කලින් කොටස් දෙකට උදව්වක් දීපු දිනිදු අයියට මේ වෙලාවෙ මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඉක්මණින්ම වගේ ලබාදීලා ඉවරයක් කරන්න ඕන නිසා එයාගෙ උදව්ව අරගත්තා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කතාව ආරම්භ වුණේ ටොලී …

Read More »

Gallipoli [S01 : E06] Sinhala Subtitles | එසේ නම් පමණි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පළමුවන ලෝක යුද්ධයේදී ඔටොමන් අධිරාජ්‍යයට විරුද්ධව බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා රුසියාව එකතු වෙලා කරපු සටනේ වැදගත් සන්ධිස්ථානයක් වන පෙනින්සියුලාවේ ගැලිපොලි සටන ගැන නිර්මාණය වූ රූපවාහිණි කතා මාලාවේ 06 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb ඇගයුම් අගය 7.0/10ක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කොටස විනාඩි 43ක් පුරා දිව …

Read More »

Gallipoli [S01 : E05] Sinhala Subtitles | කඩාවැටීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පළමුවන ලෝක යුද්ධයේදී ඔටොමන් අධිරාජ්‍යයට විරුද්ධව බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා රුසියාව එකතු වෙලා කරපු සටනේ වැදගත් සන්ධිස්ථානයක් වන පෙනින්සියුලාවේ ගැලිපොලි සටන ගැන නිර්මාණය වූ රූපවාහිණි කතා මාලාවේ 05 වෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb ඇගයුම් අගය 7.8/10ක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කොටස විනාඩි 41ක් පුරා දිව …

Read More »

Gallipoli [S01 : E04] Sinhala Subtitles | නැවතත් මරණයෙ භූමියට.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Gallipoli” කෙටි කතාමලාවේ හතරවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ වෙච්ච අවාසනාවන්ත සිදුවීම් ගැන. ඒ නම් ටොලීට වෙඩි වදින එක. ඇත්තටම කිව්වොත් ටොලී බලපොරොත්තුවෙන් හිටපු දෙයක්. මොකද එයාට කලින් හම්බ වෙච්ච අනාවැකි කියන්නෙක් ඔහුට කල් තියාම එය පවසන …

Read More »

Gallipoli [S01 : E03] Sinhala Subtitles | මරණයෙ හෝරාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Gallipoli” කෙටි කතාමලාවේ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙ දකින්න ඇතිනෙ වෙච්ච වින්නැහියක. මැරුණු සෙබළු හැමතැනම. තියෙන ඉතා අධික අව් රශ්මිය නිසා මිනි කුණු වෙලා. ඉතිං සටන දිගටම කරගෙන යන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ. කෝමහරි මේකට විසඳුමක් අරං එනවා …

Read More »

Gallipoli [S01 : E02] Sinhala Subtitles | මරණයෙ දුමාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Gallipoli” කෙටි කතාමාලාවෙ දෙවැනි කොටසයි. මං හිතනවා හැමෝම කතාවට කැමති වෙන්න ඇතියි කියලා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද වෙන්නෙ කියලා. අපි කලින් දැක්කනෙ ටොලී තමන්ගෙ සහෝදරයා එක්ක සටන් බිමට එනවා. ඒවගේම තමයි මෙයාලා ආක්‍රමණය කරන්නෙ කවදාවත් අහල තිබ්බේ නැති රටක්. කොහොමහරි මේ තුර්කි හමුදා …

Read More »

Gallipoli [S01 : E01] Sinhala Subtitles | පළවෙනි දවස… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ටොලී. මට අවුරුදු 17 යි. ඒත් මට යුද්ධය ගැන මොනව තේරෙනවද? මමත් ඒකට බැඳුණේ අනිත් හැමෝම බැඳෙන හේතුවටමයි. රජු වෙනුවෙන් සහ අධිරාජ්‍යය වෙනුවෙන්, මගේ කොටස කරන්න. එයාලා කිව්වා ඒක වික්‍රමයක් වෙයි කියලා. කරන්න තියෙන හරි දේ ඒක කියලා. මගේ අයියා බෙවනුයි මමයි ජර්මානුවෝ එක්ක සටන් කරන්න බැඳුනා. ඒත් …

Read More »

Young Ones (2014) with Sinhala Subtitles| ජීවී පැවැත්මට ජලය හිඟ විටෙක… [සිංහල උපසිරසි සමඟ]

තවත් ෆිල්ම් එකක් ගෙනාව එහෙනම්. ගිය අවුරුද්දෙ එකක්. හැබැයි YIFI එකත් තියනව, ට්‍රේලරයත් දැක්කම කරන්න හිතුන. ඒ නිසා ඔන්න වෙන් කරගෙන කරා. වෙන් කරල දුන්න හසන්ත අයියට ස්තූති කරනව. මේ ෆිල්ම් එකට IMDB අගය 5.9ක් ලැබිල තියනව. කවුරුත් දන්න Nicholas Hoult වගේම Elle Fanning, Michael Shannon නළු නිලියන් රංගනයෙන් දායක …

Read More »

Slow West (2015) with Sinhala Subtiles | ආදරණිය බටහිර [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ සතියෙත් නිකං හිටියේ නෑ මෙන්න ගෙනාවා මගේ හය වන උපසිරැසිය, මේක අපි ඒ කාලේ බලපු කව්බෝයි ෆිල්ම් වගේ එකක්, 1800 ගණන් වල පොඩි කොල්ලෙක්ගේ ලව් ස්ටොරියක් වුනාට මේක අයත් වෙන්නේ Action, Thriller, Western ගණයන්ට. විනාඩි 84 ක් පුර දුවන මේ ෆිල්ම් එකට IMDb රේටින් 7.1 ක් ලැබිලා …

Read More »

Maya the Bee Movie (2014) | මායා පුංචි වීර මී මැස්සී [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් අළුතෙන්ම නිකුත් වුණු ඇනිමේශන් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවදින්නයි ලෑස්තිය. හොඳ කොපියක් ආ විගසම පුළුවන් තරම් ඉක්මනටයි මම මේ ගෙනාවේ. මීට ඉක්මනින් දෙන්නයි හිටියේ කොහෙද සබ් එක අවසාන හරියෙදිම විදුලිය ඇනහිටීමක් වුණු නිසා එවන්න හැකියාවක් වුණේ නැහැ. මුලින්ම මේක හොයලා දුන්නු සමීර චතුරංග සහෝටත් මේක කරන්න අවස්ථාව ලබාදුන්නට …

Read More »

The Road (2009) | අරමුණ කරා…… [සිංහල උපසිරසි සමඟ]

කලින් පළවූ ලිපිය  එන්න එන්නම ලෝකයේ ස්වභාවික විපත් වැඩි වේගන යන කාලෙක මෙන්න තවත් විනාශයක් ගැන ඉඟි කරන චිත්‍රපටයක්. හැබැයි මේ චිත්‍රපටයට පාදක වුණු නවකතාවනම් එසේ මෙසේ පොතක් වුණේ නැහැ. කෘතියකට ලැබෙන ඉහලම සම්මානයක් වන Pulitzer සම්මානය හොඳම ප්‍රබන්ධ කෘතිය වෙනුවෙන් වර්ෂ 2007 දී මෙන්ම වර්ෂ 2006 දී James Tait …

Read More »
error: Alert: Content is protected !!