Saturday , October 8 2022
Breaking News

Tag Archives: Kristin Chenoweth

Deck the Halls (2006) Sinhala Subtitles | මෙහෙමත් නත්තල් සැමරිල්ලක් [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න නත්තල් කාලය වෙනුවෙන් පවුලේ හැමෝටම එකට ඉඳගෙන පැලෙනකන්ම හිනා වෙවී බලන් පුළුවන් නත්තල් චිත්‍රපටියක් තමයි මම මේ දැන් අරන් ඇවිත් තියෙන්නේ. Box office ආදයම් වාර්තා තැබීමටද මේ චිත්‍රපටිය සමත් වෙලා තියනවා. එහෙනම් වැඩි කතා නැතුව මම ඔයාලට මේ චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්නම්, ස්ටිව් ‍ෆින්ච්, නත්තල සම්ප්‍රදායික අන්දමින් …

Read More »

My Little Pony: The Movie (2017) Sinhala Subtitles | බලයට තණ්හා කුණා‍ටු රජු! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ට්වයිලයිට්, කියන්නේ පුංචි කඟවේනෙක්. එතකොට ස්පයික් කියන්නේ පුංචි මකරෙක්. දැන් ඔයාලා බලයිද දන්නෙ නෑ My Little Pony කියලා තිබුණට මේකෙ පෝනියෝ නැද්ද කියලා. පෝනියෝ ඉන්නවා. බහුතරය නියෝජනය කරන්නේ පෝනියෝ. නමුත් මේ කතාවට අනුව ‍කඟවේනුත් ඉන්නවා. ටෙම්පස්ට් කියන්නෙත් කඟවේනෙක්. මෙයා තමා මේකෙ හතුරා. ඉතින් ටෙම්පස්ට් වැඩ කරන්නේ …

Read More »

RV (2006) with Sinhala Subtitles |RV එකෙන් විනෝද චාරිකාවක්. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැම දෙනාටම. ඔන්න මම ගෙනාවා baiscope වලට හොඳ කොමඩියක්. ගොඩක් දවසකින් තමයි මේ සබ් එක කරේ. ටිකක් වෙලා ගියා අවුරුදු උණුසුම නිසා. කොහොමෙන් කොහොම හරි සබ් එක දැන් කරලා ඉවරයි නේ, මෙන්න එහෙනම් මේ ෆිල්ම් එක. වැඩි කතා නැතුවම අපි ෆිල්ම් …

Read More »

Snoopy and Charlie Brown: The Peanuts Movie (2015) with Sinhala Subtitles | කොල්ලයි බල්ලයි. [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද යාළුවනේ. අදත් අරන් ආවා ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක නම් වෙන සහෝදරයෙක් බාර ගත්ත එකක්. ඒත් වැරදිලා මමත් කරා. කොහොම හරි ඒ සහෝදරයාගෙ අසනීප තත්වයක් නිසා මගෙ උපසිරසියට අවස්ථාව ලැබුනා. ෆිල්ම් එක තමයි The Peanuts Movie . මේක 20th Century Fox ඇනිමේෂන් චිත්‍රපටියක්. හොදම ඇනිමේෂන් චිත්‍රපටිය සඳහා නොමිනේට් වෙලා තියනවා …

Read More »

The Boy Next Door (2015) | අල්ලපු ගෙදර කොල්ලා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, Seventh Son (2014) එකෙන් පස්සේ තවත් ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. මේකෙත් තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නැහැ, අසාලිවිමක් තමයි කලේ. ඒ නිසා අනිත් එව්වට වැඩිය මහන්සි වෙන්න උණා. ඒ වගේම මේකේ තවම හොඳම පිටපත් නිකුත් වෙලා නැහැ. නමුත් අපි මේ ලබා දෙන පිටපත් කිසිම ගැටළුවක් නැතුව …

Read More »

Rio 2 (2014) | ඇමේසන් වනය බලා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට. කුඩා ළමුන් වෙනුවෙන් හදලා තිබුනත් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වෙච්ච Rio චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි මම අද අරන් ආවේ.  කුඩා කාලයේ ඉදලම නගරයේ හැදිච්ච මැකාව් වර්ගයට අයත් කුරුල්ලේක් පදනම් කරගනිමින් නිර්මානය කරපු මෙම චිත්‍ර පටියේ දෙවෙැනි කොටසේදී නගරයේ හැදිලා වැඩිච්ච ඒ කුරුල්ලා කැලෑවට අනුවර්ථනය වෙන්න පුලුවන්ද කියන එක …

Read More »

Hit and Run (2012) Sinhala Subtitles | කල කල දේ ඵල ඵල දේ… [සිංහල උපසිරැසි සමඟ]

හය වෙනි පාරට මුණ ගැහෙන්න එනකොට “කල කල දේ ඵල ඵල දේ” කියලා පටන් ගත්තේ මොකද කියලා අපේ යාළුවො බලනවා ඇති. ඒකට හේතුව අද ගේන්න හදන සලරුව බොහෝ දුරට ඒ තේමාවට නෑදෑකම් කියන නිසා. මොකද අපි හැමෝම වගේ දන්න දෙයක් තමයි වැරදි කලොත් දෙකක් නැහැ ඒකට ආපසු ඒ විදිහෙම දෙයක් …

Read More »
error: Alert: Content is protected !!