Saturday , October 8 2022
Breaking News

Tag Archives: Kristin Lehman

Midnight Mass [S01 : E07] Sinhala Subtitles | අන්ධ භක්තියෙන් බැදෙන්නො යතාර්ථයෙන්ම විනාශ වෙයි! [සිංහල උපසිරසි ]

හයවැනි කොටසින් රයිලිගෙ මරණය ඇස් දෙකෙන්ම දැක්කට පස්සෙ සාරාට කියපු දේවල් එයා පිළිගත්තා. තවත් කෙනෙකුට මේ ගැන කියනවා හැරුනම එයාට වෙන විකල්පයක් තිබුනෙත් නැහැ. ඒ නිසා සාරා මේ වෙච්ච සේරම දේවල් එරින්ට කිව්වම එයා කලේ ආයෙ තරුණ වුන මිල්ඩ්‍රඩ්ගෙ ලේ ඉර එලියට අල්ලලා පෙන්නපු එකයි. ෆාදර් පෝල්ගෙ වෛද්‍යමය ප්‍රාතිහාර්ය කියලා …

Read More »

Midnight Mass [S01 : E06] Sinhala Subtitles | නාඳුනන දුතයා [සිංහල උපසිරසි ]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Midnight Mass” කතාමාලාවෙ හයවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. ඉතිං මං රවිඳු මල්ලියාට ස්තූතිවන්ත වෙනවා මේකට සම්බන්ධ කරගත්තු එකට. ඇත්තෙන්ම කිව්වොත් හරිම අඝනා කතාමාලාවක් කිව්වොත් නිවැරදියි. ඒවගේම තමයි අවසාන කොටස චාමර සම්පත් සහෝදරයා රැගෙන එයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී …

Read More »

Midnight Mass [S01 : E05] Sinhala Subtitles | දෙවියන් වහන්සේගේ ශුභාරංචිය [සිංහල උපසිරසි ]

ආයූබෝවන් හැමෝටම, ඔන්න මේ වසරේ නිකුත් උන තවත් සුපිරිම රූපවාහිනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න නැවත අවස්ථාව ලැබුනා. පරිගනකයේ දෝෂ නිසා මගේ කොටස සම්පූර්ණ ගොඩක් පරක්කු උනා ඒකට සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටස මතක ඇතිනේ එහෙනම්, අද කොටසින් රයිලි අතුරදහන් වෙලා නිසා එරින් ඔහුව හැමතැනම හොයනවා. මේ අතර …

Read More »

Midnight Mass [S01 : E04] Sinhala Subtitles | යක්ෂයාගේ බිලිගැනීම් [සිංහල උපසිරසි ]

ඔන්න එහෙනම් ඔයාල බොහෝ දෙනෙක් ඉල්ලපු මිඩ්නයිට් මාස් සීරිස් එකේ හතර වෙනි කොටසට සබ් අරන් ආව. ඉතින් මටත් මේ සීරිස් එකේ කොටසකට සබ් කරන්න අවස්තාව අරන් දුන්න රවිඳු රුක්ෂාන් සහෝට ස්තූති කරනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, කොටස් හතකින් සමන්විත මේ කතා මාලාව 2021 සැප්තැම්බර් 24 වෙනිදා Netflix හරහා තමයි …

Read More »

Midnight Mass [S01 : E03] Sinhala Subtitles | දේවදූතයා [සිංහල උපසිරසි ]

සුබ දවසක්!! බයිස්කෝප් කණ්ඩායමේ කිහිප දෙනෙක් එකතු වෙලා උපසිරැසි ගේන Midnight Mass කතා මාලාවෙ තුන්වන කොටස බාර වුනේ මට.එහෙනම් වැඩි කතා නැතුව තුන්වෙනි කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලමුකො. සෙන්ට් පැට්‍රික් පල්ලියට අලුතින් ආව පෝල් පියතුමා රෝද පුටුවෙ ඉන්න ලීසාව නැගිට්ටවලා ලොකු ප්‍රාතිහාර්යයක් කලාට පස්සෙ දූපතේ ඉන්න හැමෝම සුව වෙන්න බලාගෙන …

Read More »

Midnight Mass [S01 : E02] Sinhala Subtitles | භක්ති ගීතිකා…. [සිංහල උපසිරසි ]

ඔන්න යාළුවනේ අදත් බයිස්කෝප් අඩවියට ආවේ වෙනදා වගේම, අමුතුම විදිහේ කතාමාලාවක දෙවනි කොටසට උපසිරසිය අරගෙනයි. රවිඳු අයියට බොහොම ස්තූතියි මේකට මාව සම්බන්ධ කරගත්තට සමාවෙන්න උපසිරසිය හදාගෙන යනකොට හදිසියේ විභාග කටයුත්තක් වැටුනා. ඒ නිසා දවස් 3ක් විතර ප්‍රමාද වුනේ, හරි අපි කතාව දිහාට යමු. පලවෙනි කොටසෙන් ඔයාලට බලාගන්න හම්බුනා. ක්‍රොකට් දූපතේ …

Read More »

Midnight Mass [S01 : E01] Sinhala Subtitles | අන්ධකාරයෙ මුලාරම්භය… [සිංහල උපසිරසි ]

හරි එහෙනම්, ඔන්න නැවත එන්නෙ මේ වසරේ විකාශනය ආරම්භ වුණු අලුත් කතාමාලාවක් සමඟයි. මේක මං දැක්කා කිහිප දෙනෙක්ම ඉල්ලලා තිබුණා. ඔන්න එහෙනම් ඒ අයගෙ ඉල්ලීම අද දවසෙ ඉෂ්ට කරනවා. ඒවගේම තමයි මේක කලින් වගේම කණ්ඩායම් ක්‍රියාවක්. මං වැඩේට කිහිප දෙනෙක්ම එකතු කරගත්තා වැඩේ ඉක්මණට ලබාදෙන්න ඕන නිසා. එහෙනම් මේ වෙලාවෙ …

Read More »
error: Alert: Content is protected !!