Thursday , September 29 2022
Breaking News

Tag Archives: Kunchacko Boban

Nayattu (2021) Sinhala Subtitles | දඩයම! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 වසරේ නිකුත් වූ මලයාලම් සිනමා නිර්මාණ අතරින් තවත් සාර්ථක සිනමා නිර්මාණයක් වන Nayattu වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟ එකතු වෙන්නේ. මේ උපසිරැසිය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොහොයුරාව මං ස්තූති පූර්වකව …

Read More »

Poomaram (2018) Sinhala Subtitles | මලින් පිරි වෘක්ෂය [සිංහල උපසිරසි සමඟ]

“යමුද කලා උත්සවයක් බලන්න. නිකංම කලා උත්සවයක් නෙවෙයි කේරළයේ කොලේජ් 300ක් විතර සහභාගී වෙන, පුරා දවස් 5ක් පැවැත්වෙන, ගායනය, වාදනය, නර්තන, කථන, රචනා, අභිරූපන, අනුකරණ, ඡායාරූපකරනය, පෝස්‍ටර් නිර්මාණය ආදී එකී මෙකී හැමදේම තියෙන විශාල උත්සවයක්” 1983, Action Hero Biju ආදී මලයාලම් නිර්මාණ බලලා තියෙනවද? ඒවා අධ්‍යක්ෂණය කරපු Abrid Shine තමා …

Read More »

Anjaam Pathiraa (2020) Sinhala Subtitles | මැදියම් රැයේ ආ බිහිසුණු ඝාතකයා [සිංහල උපසිරැසි සමග]

අපිට අන්තරාදායක මොහොතේදී පිහිට වෙන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසියට අන්තරාදායක මොහොතක් උදා වුණොත්…? අපි කරදරයක වැටුණහම බේරගන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසිය කරදරයක වැටුණොත්…? මිනීමැරුමක් වෙන්නේ කොතැනද, පොලීසිය තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. අන්තිම පතුල වෙනකන් හාරවුස්සලා අපරාධකාරයව කොටු කරගන්නවා. ඒත් පොලිස් නිලධාරීන්ව බිල්ලට ගන්න තිරිසන් මාරයෙක් බිහිවුණොත්…? සාමාන්‍ය මිනීමරුවෙක් නෙමෙයි හීතල …

Read More »

Virus (2019) with Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

නිපා වෛරස් ආසාදනය කියන්නෙ නිපා වෛරසය (Nipah virus) මගින් ඇති කරන වෛරස් ආසාදන තත්ත්වයක්. මෙම වෛරසය මුල්ම වරට දක්නට ලැබුනේ 1998 දි මැලේසියාවේ ඌරන් සහ ඌරන් ඇති කරන ගොවීන්ගෙන්. 1999 වසරේ මැද භාගය වන විට රෝගීන් 265කට අධික සංඛ්‍යාවක් වාර්ථා වුන අතර මරණ 105ක් වාර්ථා වුනා. සිංගප්පූරුවේද, 2001 වසරේදි බංගලාදේශයේද …

Read More »

Mangalyam Thanthunanena (2018) Sinhala Subtitles | ණයකාරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයි අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන ආවා .මේක අයිතිවෙන්නෙ මලයාලම් family, drama ගණයට. IMDB මීටරේ 7.0 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා .කවුරුත් දන්න kunchacko Boban. තමයි නලුවා විදියට රගපාන්නෙ. නිළිය තමයි nimisha sajayan, Eada ෆිලුමේ හිටියෙ… කතාව ගැන කිව්වොත් අපේ සමාජයේ ගොඩක් දුරට වෙන දෙයක් ගැන තමයි තියෙන්නෙ .ගොඩක් අය …

Read More »

Shikkari Shambhu (2018) Sinhala Subtitles | කොටි වෙස් ගත් ඝාතකයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉක්මනට තවත් මලයාලම් උපසිරැසියක් අරන් ආවා, මේකත් අලුත්ම ෆිල්ම් එකක්,මේක 2018 ජනවාරි වල තමයි ආවේ, සුපිරියට ජනප්‍රිය වෙලා තියෙනවා, ඉතින් මේකේ රගපාන ප්‍රදාන නලුව තමයි (Kunchacko Boban) මලයාලම් ෆිල්ම් වල ප්‍රසිද්ධ නලුවෙක්, නිලිය තමයි(Sshivada) එච්චර ප්‍රසිද්ධ නැ, ඒත් හොදට රගපානවා , කතාව ගැන කිව්වොත්,හොරු තුන් දෙනෙක් වටා තමයි කතාව …

Read More »

Varnyathil Aashanka (2017) Sinhala Subtitles | පල් හොරු [සිංහල උපසිරැසි]

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, මේ මගේ දෙවන උපසි‍රැසිය, මේක මළයාලම්, IMDB 6.6 ක් ගත්ත,Sidharth Bharathan විසින් අධ්‍යක්ෂණය කරන ලද Comedy චිත්‍රපටියක්. කව්ට ශිවන් ( kunchacko Boban), විල්සන් (Chemban Vinod Jose), ගිල්බට් ( saha Manikandan R. Achari), සහ ප්‍රදීෂ් (Shine Tom Chacko) ත්‍රිසුර් වල ඉන්න පොඩි හොරු හතර දෙනෙක්. දිනක්, මේ …

Read More »

Vettah (2016) with Sinhala Subtitles | පොලිසියටත් නොදැනීම පොලිසිය ලවාම කළ දඩයම…! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා මට කියල දුන්න එක දෙයක් තියනවා. අපි කවදාවත් ජීවිතේ තෝරන්නේ නෑ. ජීවිතේ තමයි අපිව තෝරන්නේ. පොලිස් නිලධාරිණියක් විදියට මගේ වෘත්තීය මම තෝරපු එකක් නෙමෙයි. මාණ්ඩලික පරීක්ෂක ශ්‍රී නිවාසන් උන මගේ තාත්තා හරහා ඒ වෘත්තිය මාව තේරුවා. හැම පොලිස් නිලධාරියෙක්ටම ජීවිත කාලය පුරාවටම අමතක නොවන සිද්ධියක් තියනවා. මගේ ජීවිතෙත් ඒ …

Read More »

Ramante Edenthottam (2017) Sinhala Subtitles | ජීවිත උයන..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මීට සතියකට ආසන්න කාලයකදී හොඳ වීඩියෝ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනු තවත් අලුත් ෆිලුමක් අරගෙන ආයෙත් ඉක්මනින්ම එන්න මට අවස්තාව ලැබුණා.මේ පාර ගෙනාවේ Comedy, Drama, Romance යන කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුනු ෆිලුමක්.මේක තිරගතවීම් ඇරඹුවේ ජූනි 2වෙනිදා.ලස්සන ෆිලුමක්,බොහොම නිස්කලංක විදියට නිදහසේ රසවිඳින්න කැමති අයට මේක බලන්න කියලා ආරධනා කරනවා.මොකද ෆිලුමේ කතාව …

Read More »

Take Off (2017) with Sinhala Subtitles | රුදුරු ත්‍රස්ත බිමේ, දිවි ගලවාගැනීමේ මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය හරිම පුදුමාකාරයි. මේ පුදුමාකාර ලෝකෙයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ මිනිස්සුන්ව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දුප්පත් මිනිස්සු සහ පෝසත් මිනිස්සු විදියට. සමහර මිනිස්සු ධනයෙන් පෝසත් වුණත්, හිතේ කිසිම සතුටක් නැහැ. තවත් සමහර මිනිස්සු හිතේ කොච්චර සතුටින් හිටියත්, අතේ සතේ නැහැ. තවත් සමහරු ඉන්නවා, අතේ මිටේ …

Read More »

Madhura Naranga (2015) with Sinhala Subtitles | පැණි නාරං ගෙඩිය [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ හා හා පුරා කියල මම ඔයගොල්ලන්ට මගේ පළමු උපසිරස ගැන්වීම ලෙස ලස්සන කතාවක් තියෙන මලයාලම් චිත්‍රපටයක් තමා අරන් ආවේ.හුඟ කාලයක ඉදන් දරපු උත්සාහයක ප්‍රතිපලයක් විදිහට තමා මගේ මේ උපසිරස ගැන්වීම එළිදැක්වෙන්නේ ඉතිං try කරලා try කරලා අන්තිමට මගේ වැඩේ සාර්ථක උනා.මොකද ආශාව තිබුනට විනෝදාංශයක් විදිහට කරන්නත් වෙලාව තියෙන්න …

Read More »
error: Alert: Content is protected !!