Wednesday , July 6 2022
Breaking News

Tag Archives: Lal

Jan.E.Man (2021) AKA Janeman Sinhala Subtitles | ජොයිමන්ගේ උපන්දින සාදය [සිංහල උපසිරසි]

ටිකක් පරක්කු වුණත් ඔන්න තවත් නවක මලයාලම් සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ කුළුදුල් සිනමා නිර්මාණය වුණ Jan-E-Man (2021) නම් අති සාර්ථක සිනමා නිර්මාණයට සිංහල උපසිරසි අරගෙනයි මම අදත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුණේ. 2021 නොවැම්බර් 19 වෙනි දින තිරගතවීම ආරම්භ කළ Jan-E-Man සිනමාපටය Chidambaram S Poduval ගේ කුළුදුල් අධ්‍යක්ෂණයක්. Basil Joseph (Joymon), …

Read More »

Marudhamalai (2007) Sinhala Subtitles | සාධාරණයේ ප්‍රතිමූර්තිය [සිංහල උපසිරසි සමඟ]

සාමාන්‍ය මිනිහෙක් වෙච්චි උඹට මෙච්චර ලොකු කමක් තියේ නම්.! ඉන්දියාවේ අඟමැති තෝරන ඡන්දේ තියන්න පවා සුදුසුකම තියෙන මම කොච්චර ලොකු කමකින් ඉන්න ඕනෙද? ආයුබෝවන් හැමෝටම, අද සිංහල උපසිරැසි අරන් ආවේ ටිකක් පරණ දෙමළ චිත්‍රපටියකට, මේකේ තියෙන කතාව හොඳ නිසා සිංහල උපසිරැසි හදන්න ගත්තමයි දැක්කේ අන්තර්ජාලයේ මේ වෙනතුරුත් කිසිම භාෂාවක උපසිරැසියක් …

Read More »

Kala (2021) Sinhala Subtitles | සුනඛ වියරුව [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු 25 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු සිනමා නිර්මාණය පුරාවට දිවෙන ප්‍රචන්ඩකාරි දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් නැරඹීමට සුදුසුයි කියල ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය නිර්දේශ කරපු Kala (2021) මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙනුයි අද උපසිරැසි අරන් ආවේ. මේක රණ්ඩුවක්. …

Read More »

Karnan (2021) Sinhala Subtitles | පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්! [සිංහල උපසිරසි]

හැමෝටම ආයුබෝවන්…! 1995 අගෝස්තු 31 දින තමිල්නාඩුවේ තූතුකුඩි දිස්ත්‍රික්කයේ කොඩියන්කුලම් වල සිදුවූ ප්‍රචන්ඩත්වය සිහිිගන්වමින් මුළු ගම්මානයටම පොලිස් නිලධාරීන් 600 දෙනෙකුගෙන් යුත් බලකායක් විසින් පහරදී දේපළ විනාශ කර රුපියල් ලක්ෂ ගණනක් වටිනා මුදල් හා ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් තිබීම පිළිබඳ මෙම කථා වස්තුව වෙත ලෙස බලපායි. මාරි සෙල්වරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද …

Read More »

Silencer (2020) Sinhala Subtitle | පිය පුතු ගැටුම [සිංහල උපසිරැසි]

දකුණු ඉන්දීයාවේ කේරළ ප්‍රාන්තයේ තිබෙන මලයාලම් සිනමා කර්මාන්තය කියන්නේ මලයාලි සිනමා රසිකයින් පමණක් නොව පොදුවේ දකුණු ඉන්දීය සිනමාවන්හි උසස් සිනමා රසවින්ඳනයක් ඇති ශ්‍රිලාංකිය විදේශිය සිනමා රසිකයින් හොඳින්ම දන්නා සිනමා කර්මාන්තයක්.! විශාල මුදල් ප්‍ර‍මාණයක් විදයම් නොකලත් අතිශය ප්‍රායෝගික කතා වස්තූන් සකසා ගනිමින් මියුරු සංගීතයෙන් හා මනරම් පසුතල තොරා ගැනීම තුලින් තම …

Read More »

God Father (2020) Sinhala Subtitles |පිය සෙනහසට කවි ගී ලියවුනා මදි! [සිංහල උපසිරසි සමඟ]

ප්‍රථමයෙන් බයිස්කෝප් රසික රසිකාවියන්ට ආයුබෝවන් කියල ආචාර කරනවා.! මගේ දෙවනි සිංහල උපසිරසි නිර්මාණය වන GOD FATHER (2020) අපේ වචනෙන් කිව්වොත් සුපිරි ඒ වගේම හරිම සංවේදි කතාවක් සහිත චිත්‍රපටයක්! මේ චිත්‍රපටය කරන්න වෙනද වගේම උදව්කල මාගේ හිතවත් මිත්‍රය MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොයුරාටත් ඒ වගේම මේ චිත්‍රපටය සිංහල උපසිරැසි ගැන්වීම සඳහා …

Read More »

Helen (2019) Sinhala Subtitle | හෙලන් !!! [සිංහල උපසිරැසි සමඟ]

සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. ඉතින් බයිස්කෝප් වාසීනි, අද ගෙනාවේ හැමෝම ආසාවෙන් බලන් හිටපු මලයාලම් සිනමාවක්. Kumbalangi Nights එකේ ලස්සන හිනාවක් තිබුණ බේබි කෙල්ල මතකයි නේද? ඒ හිනාවෙන්ම අපේ හිත් අස්සට ගිය ආන්න එයා තමයි මේකෙ ඉන්නෙ.  මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුන එකක්. මේක Drama | Thriller …

Read More »

Saaho (2019) Sinhala Subtitles | වැඩ පෙන්නන වෙලාව….! [සිංහල උපසිරැසි සමඟ] 100*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම. ඉතිං අද මට විශේෂ දවසක්. ඒ තමයි අද මම උපසිරැසි ගන්වපු 100 වෙනි බයිස්කෝප් එක අරගෙන එන දවස. කියන්න දේවල් නම් ගොඩක් තිබ්බට කෙටියෙන් කියන්නම්. පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපටි උණ තිබ්බ නිසා ෆිල්ම් එකක් බලන්න පුළුවන් මොන ක්‍රමෙන්ද, ඒ හැම ක්‍රමෙන්ම දහං ගැට ගහල …

Read More »
error: Alert: Content is protected !!