කොහොමද ඉතින් අද මන් ආවෙ මගෙ 15 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන. මේක ගේන්න ටිකක් ප්රමාද උනා සමාවෙන්න හොඳේ. ඔයගොල්ලො දන්නවනෙ දැන් මේ චිත්රපට ත්රිත්වයකින් යුත් චිත්රපට පෙලක තුන්වැන්න කියලා අද ගෙනාවෙ. මෙය සම්මාන රැසකට පාත්ර වූ හා නිර්දෙශ වූ සලරුවක්. කලින් දෙකත් බලලා නැත්තන් මෙතනින් ගිහින් බලන්නකො. Sympathy For Mr.Vengeance …
Read More »