Saturday , February 4 2023

Tag Archives: Liam Hemsworth

Most Dangerous Game [S01] Complete Season Sinhala Subtitles | ලෝකයේ භයානකම සෙල්ලමට සාදරයෙන් පිළිගන්නවා [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ඔන්න එහෙනම් Lucifer කතා මාලාවට පස්සේ තවත් සුපිරිම රූපවාහීනි කතාවක් අරන් ආවා. අහම්බෙන් තමයි මටත් මේක බලන්න ලැබුනේ. මේකට සිංහල උපසිරැසි නැති එක ලොකු අඩුපාඩුවක් කියලා හිතුන නිසා උපසිරැසි ගන්වන්න අපේ චාමර සම්පත් සහෝගෙන් අවසර ඉල්ලගත්තා. 2020 අප්‍රේල් මාසයේ තමයි මේ කතාමාලාව නිකුත් උනේ. ඇත්තටම මේක Mini …

Read More »

Arkansas (2020) Sinhala Subtitles | ආකන්සාස් වල මත් ජාවාරම [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 15 වෙනිදා ප්‍රදර්ශනය සඳහා නිකුත් උන සුපිරි චිත්‍රපටියක්. මේක වර්ථමාන මත් ජාවාරමේ තවත් එක් අතුරු කතාවක් කියල කියන්නත් පුළුවන්. කෙනෙක් කොහොමද මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් වෙන්නෙ? ඊටපස්සෙ එයාට මොකද වෙන්නෙ? එයාට ඒකෙන් ගොඩ එන්න පුළුවන්ද? ඔයවගේ දේවල් වටා තමයි …

Read More »

Independence Day: Resurgence (2016) with Sinhala Subtitles | රැකගමු ජයගත් ඒ නිදහස හැමදාටම…!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් වතාවක් ගොඩාක් අය මග බලගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ. අපේ හසන්ත අයියා තමයි ඔන්න වැඩේ මට බාරදුන්නේ. ඉතින් දිවා රැ නොබලා සබ් එක කොටලා පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කතාව ගැන කියන්න කලින් මට හිතුනා බයිස්කෝප් මංසලේ නෙරංජි සුලක්ඛනා සොයුරිය The Independence Day මුල් චිත්‍රපටිය ගැන විස්තර …

Read More »

The Dressmaker (2015) with Sinhala Subtitles | පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්. ඔන්න තව එකක් අරන් ආවා. මේ ටිකේ නම් දිගටම සබ්ටයිට්ල් තමයි. මේක කරලා පොඩි රෙස්ට් එකක් ගන්නයි කල්පනාව. චිත්‍රපටි තොරගද්දී අවදානය යොමු නොකරා වුනාට, දැනට කරපු හැම චිත්‍රපටියේම සිදුවීම් පෙල ගැසෙන්නේ නිළියක් වටේ. තවත් හොඳ ෆිල්ම් ඉස්සරහටත් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කතාව පැත්තට හැරෙමුකෝ, The Dressmaker, 2015 …

Read More »

The Duel (2016) with Sinhala Subtitles | ද්වන්ද සටන ! [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකින් තවත් චිත්‍රපටියක් අරන් එන්න පුළුවන් වුනා.මේක Drama,Westernයන කාණ්ඩ වලට අයිතිවන චිත්‍රපටියක්. ජුනි 24වෙනිදා තමයි චිත්‍රපටිය එලියට ආවේ. imdbමීටරේ 5.8ක් කැරකිලා තියෙනවා මේකට. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ, ඒබ්‍රහම් ග්‍රාන්ට් විදියට සුපිරි නළු Woody Harrelson ,ඩේවිඩ් කින්ග්ස්ටන් විදියට Liam hemsworth,ඩේවිඩ්ගේ බිරිද මැරිසෝල් විදියට Alice Braga යන අයයි. කතාව ගැන පොඩි සදහනක් කරන්නම්, …

Read More »

The Hunger Games: Mockingjay – Part 2 (2015) With sinhala subtitles | නිදහසේ ජයග්‍රහණය. [සිංහල උපසිරසි සමඟ] [100]

හේ හේ මේ සූදානම එහෙනම් තවත් උපසිරසියකට ලිපියක් ලියන්න. හැබැයි ඉතින් මේක මට විශේෂ උපසිරසියක්. මොකද මේ තමා මගේ උපසිරසි ජිවිතයේ 100වැනි උපසිරැසිය. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ ඉතින්. මම මුලින්ම බයිස්කෝප් අඩවිය සමග උපසිරසි කරන්න එකතු වෙන්නේ 2015 අප්‍රියෙල් මස 19වැනිදා. මට ඒ අවස්ථාව ලබාදුන්නට බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ලොක්කලට …

Read More »

Triangle (2009) with Sinhala Subtitles | අද්භූත ත්‍රිකෝණය… [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් හතර වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේ ෆිල්ම් එක 2009 වසරෙදි තිරගත වුනු  Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා …

Read More »

Cut Bank (2014) with Sinhala Subtitles | කට් බෑන්ක් නගරයේ මිනී මැරුම. [සිංහල උපසිරැසි සමඟ]

2015 අප්‍රේල් 03 දින ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ මගේ විසි වැනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 6.0 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 93 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matt Shakman නම් අධ්‍යක්ෂවරයා. මේ …

Read More »

The Hunger Games : Mockingjay Part 1 (2014) | විප්ලවයේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

Hunger Games ෆිල්ම් එක ඔයාලට මතකද? දිස්ත්‍රික්ක දොලහකින් දෙන්නා ගානේ ‍තෝරාගෙන කරපු මරණයේ සෙල්ලම. වැඩේ කියන්නේ මටත් වුනේ ඒ වගේම සිද්ධියක්මයි. සුපුරුදු පරිදි බදාදා ‍ෆ්ලෑෂ් කොටස ඉක්මනින් දුන්න එකට සතුට වැඩිකමට  අපේ චොකලට් මාමි (හසන්ත අයියා 😀 ) එක පාරටම මට මේ කතාව කරන්න කියලා බාර දුන්නනේ. ඒ වෙලාවෙ නම් …

Read More »

The Expendables 2 (2012) Sinhala Subtitles | හැට පැන්නත් ගමන උඩින් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියම බලාගෙන ඉඳපු, සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපටි වල වීර චරිත වගේම වෙලාවක දුෂ්ඨ චරිත රඟපාපු කට්ටිය එකම චිත්‍රපටියක දකින්න ලැබෙන චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ පළවෙනි එක නම් බලන්න ඇතිනේ. කට්ටියම එකම තැනක දකින්න ලැබෙන එකත් සෑහෙන දුර්ලභ අවස්ථාවක් නොවැ.ලෙහෙසි පහසු වැඩ කරන සෙට් එකක් නෙමේනේ මේ අය. වෙන කාටවත් …

Read More »

The Hunger Games (2012) with Sinhala Subtitles | මරණයේ ක්‍රීඩාවට ඔබත් සූදානම්ද?.[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…ඔන්න ඉක්මනටම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් ගෙනවා. මේක නිකුත් වෙනකම් ඔයාල ඇගිලි ගැන ගැන හිටිය බව මම දන්නවා..ඔන්න ඒ නිසාම වෙලාව කලාව නොබලා උපසිරස දෙන්න තීරණය කළා..ඒ වගේම ඊයේ බැට්ල්ෂිප් බලන්න ඇති කියල හිතනවා.. වැඩි කථා නැතිව කියන්නම් මේක නම් පට්ටම ෆිල්ම් එකක්..මොකද මේක ආව මුල් කාලේ ඉදලම …

Read More »
error: Alert: Content is protected !!