Thursday , September 29 2022
Breaking News

Tag Archives: Liam Neeson

Memory (2022) Sinhala Subtitles | මතකය අහිමි කුලී ඝාතකයා [සිංහල උපසිරසි] 18+

ආයූබෝවන් හැමෝටම ඔන්න තවත් අළුත්ම ෆිල්ම් එකත් අරන් මේ පැත්තට ආවා. මේක තමයි හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් වෙන Liam Neeson ගේ නවතම සලරුව. මේ චිත්‍රපයට පාදක වෙලා තියෙන්නේ බෙල්ජියම් ජාතික Jef Geeraets විසින් රචිත De Zaak Alzheimer නම් නවකතාව ඇසුරින් 2003 දී The Alzheimer Case නමින් නිෂ්පාදනය උන බෙල්ජියම් චිත්‍රපටයක්. 2022 …

Read More »

Honest Thief (2020) Sinhala Subtitles | අවංක හොරාගේ වික්‍රමය [සිංහල උපසිරසි]

ආයූබෝවන්, ඔක්කොටම කලින් හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මොකද ගොඩක් කලින් දෙන්න පොරොන්දු උන චිත්‍රපටියකට තමයි මේ පාර උපසිරැසි අරන් ආවේ. Covid-19 වසංගතයත් එක්ක වැඩ රාජකාරි නිසා මේකේ බාගයක් කරද්දි මඟ හැරුනා. අද අහම්බෙන් තමයි මේ ෆයිල් එක දැකලා අදම මේකේ වැඩ ඉවරයක් කලේ. Honest Thief (2020) මේ ෆිලුම IMDb 6.0ක …

Read More »

The Ice Road (2021) Sinhala Subtitles | ජීවිතේ යදින හුස්ම වෙනුවෙන්… [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.. අපේ සහෝදරයෙක්ට පොඩි අකරතැබ්බයක් වෙලා. ඉතින් එයා භාරගත්ත චිත්‍රපටයක් මට උපසිරසි කරන්න පුළුවන්ද ඇහුවා. අළුත් එකක් නිසාම ඉක්මණටම කරලා ඕනේ කියලා කිව්වා. ඉතින් මාත් චිත්‍රපටය භාරගෙන ඔයාල වෙනුවෙන් අළුත්ම අළුත් චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා. The Ice Road (2021) උතුරු ඇමරිකාවේ වසරේ ශීත සෘතුවට මිනිසා විසින්ම …

Read More »

The Marksman (2021) Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරසි]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.මෙන්න මගේ 15 වෙනි සබ් එක අරගෙන ආවා.ඇත්තටම කිව්වොත් මම මේ සබ් හදන වැඩේට සමුදෙන්න හිතාගෙන හිටියෙ.ඒත් විමා, සොහාන් මලයා, හසන්ත අයියා වගේ මිනිස්සු ඉන්නකන් එහෙම හිතෙන්නෙ නෑ.මේ ලෝකෙ සමහර මිනිස්සු අපිට දේවල් එපා කරද්දි සමහර මිනිස්සු නිසා අපිට ආසාවක් ඇතිවෙනවා.මං ඔය උඩ කියපු තුන් දෙනා නොහිටින්න මම …

Read More »

Cold Pursuit (2019) Sinhala Subtitles | ලෙයට ලෙය..! [සිංහල උපසිරැසි සමඟ]

“Liam Neeson”, මෙහෙම කිව්වම මතක් වුණාද කවුරුහරි? හරි එහෙනම් ඉතිං ආයෙ මොන කතාද බෑමක් තමයි. ඔව්, මම දන්නව ඉතිං මේ නම කිව්ව ගමන් ගොඩක් අය මෙතනින් එහාට මේක කියවන්න වද වෙන එකකුත් නෑ කියල. ඒක ඉතිං අහන්නත් දෙයක් නෙවෙයි. කොහොමහරි එහෙම අය වද වෙන්න එපා මේක බාගන්න. අනිත් අයට මම …

Read More »

Widows (2018) Sinhala Subtitles | වැන්දඹුවන්!! [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය හොදින් ඉන්නවද? අදත් ඉතින් ගිය අවුරුද්දේ බාර දුන්න චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවේ. ෆිල්ම් ඒක ආවේ 2018 නොවෙම්බර් වල ඒත් බ්ලුරේ කොපි එකක් අවේ ජනාවාරි අන්තිම වගේ. කොහොම කොහොම හරි මගේ වඩාත් බැලන්ස් කරන සබ් එක ගහල ඉවරකරගන පුළුවන් වුනා. කතාව ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama/Thriller වර්ගයට. …

Read More »

The Commuter (2018) Sinhala Subtitles | මඟියෙකුගේ ජීවිතයම උඩු යටිකුරු කළ දුම්රිය ගමනක්..!! [සිංහල උපසිරසි සමඟ]

“ඔයා මොන විදිහෙ පුද්ගලයෙක්ද?” එකපාරටම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවම කලබල වෙන්න ඇති නේද? සමහරවිට ඔයා තවමත් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් වෙන්න ඇති. සමහරවිට ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් කළමණාකරුවෙක් වෙන්න ඇති. සමහරවිට වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නියැලෙන කෙනෙක් වෙන්න ඇති. ඒත් ඔයා මොන ආකාරයක රැකියාවක නියැලෙන කෙනෙක් වුණත්, මොන තරාතිරමක කෙනෙක් වුණත් …

Read More »

Mark Felt: The Man Who Brought Down the White House (2017) sinhala subtitles | ධවල මන්දිරය දණ ගැස්වූ මිනිසා [සිංහල උපසිරසි සමඟ]

වෝටර්ගේට් සිදුවීම කියලා කියන්නේ ඇමෙරිකානු ඉතිහාසය තුළ කළු පැල්ලමකින් සටහන් වී ගිය සිදුවීමක්.වෝටර්ගේට් සිදුවීමට පාදක වෙන්නේ 1972 ජූනි මස 17වෙනි උදෑසන වෝටර්ගේට් හෝටල් සංකීර්ණයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කමිටු(ඩිමොක්‍රටික් පක්ෂ) මුලස්ථානයට පංච පුද්ගල පිරිසක් කඩා වැදී ඔත්තු බලමින් සිටියදී හසුවීමත් සමගින්ය. එම සිදුවීම තීරණාත්මක දේශපාලන ව්‍යවර්තනයකට පවා තුඩු දෙන්නේ එම පුද්ගලයින් …

Read More »

Third Person (2013) with Sinhala Subtitle| ගලන ගඟකි ජිවිතේ… (18+) [සිංහල උපසිරැසි සමඟ]

සැහෙන කාලෙකින් Stuck In Love කලාට පස්සේ  සමනා එක්ක සෙට් වෙලා ආයේ සබක් කළා ඔන්න, මේ සබ් එක කරන්න මට අවුරුදු තුනක් වගේ බොහොම කෙටි කාලයක් තමා ගතවුනේ, හැබැයි හේවගේ වාර්තාවනම් කඩන්න උනේ නෑ 😛 කතා ඕන නෑ ෆිල්ම් එක දිහාවට හැරෙමු. මේක ඇවිල්ලා මම බලල තියන, පටන්ගත්තු මොහොතේ ඉඳල …

Read More »

K-19: The Widowmaker (2002) with sinhala subtitles | කේ-19 සබ්මැරිනය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි ! ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, මගෙ කලින් ෆිල්ම් එකට ස්තූතියි කරපු සහෝදරයන්වත් මේ වෙලාවෙ මතක් කරන අතර බයිස්කෝප් වෙබ් අඩවියේ ඉන්න සියළුම දෙනාටත් මේ වෙලාවෙ නිරෝගිකම ප්‍රාර්ථනා කරනවා, කොහොම හරි ඉතින් මේ පාර මගෙ ළඟ තියෙන්නෙ ලයම් නීසන්ගෙ ෆිල්ම් එකක්, රුසියානු ඉතිහාසයේ සිද්ධ වුණු …

Read More »

The Dead Pool (1988) | මරණයේ තටාකය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ඩර්ටි හැරී චිත්‍රපට එකතුව මම ඉවර කළා. චිත්‍රපට 5 ම සබ් කරල ඉවරයි.  මේක අවසාන එක. DEAD POOL කියල තමයි නම දීල තියෙන්නෙ. කතාව මෙහෙමයි, පීටර් ස්වාන් ( ලියම් නීසන්) කියන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්. ජොනී (ජිම් කැරී) කියන්නෙ චිත්‍රපටයෙ නළුව. චිත්‍රපටය අතරෙදි ජොනී මිය යනව. ඒකට හේතුව මත් කුඩු …

Read More »

Run All Night (2015) |එක් බිහිසුණු රාත්‍රියක්.. [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස් ටිකේ සුපිරි ෆිල්ම්ස් ටිකක් අන්තර්ජාලයට එකතු වුණා කියලා අපේ යාළුවෝ දන්නවනේ. ඊයේ දුන්නු Focus 2015 එකෙන් පස්සේ තවත් ෆිල්ම් එකක් අරගෙන අද ගොඩ වදින්නයි මේ සැරසෙන්නේ. අතිශය ජනප්‍රියත්වයට පත්වූ Taken ෆිල්ම්ස් සෙට් එකේ රඟන Liam Neeson තමයි මේකේ ඉන්නේ. නිකුත් වුනේ මාර්තු 13 වැනිදා. IMDb එකට අනුව 6.9 …

Read More »

Taken 3 (2014) | ඇය වෙනුවෙන්…. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ අද වගේ අපේ කණ්ඩායමට විශේෂ දවසක බොහෝදෙනෙක් ආසාවෙන් මග බලාගෙන උන්නු චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුණා.ඒ තමයි Taken 1, Taken 2 නමින් පැමිණි  චිත්‍රපට මාලාවේ 3 වැන්නයි. පළමුවෙන්ම මේක කලින් බාරගෙන තිබුණ රොයිලි සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා මට ඒක දුන්න එක සම්බන්ධයෙන්. IMDb දර්ශකයේ 6.2 ක අගයක් හිමිකරගෙන ඇති ක්‍රියාදාම …

Read More »

A Walk Among the Tombstones (2014) with Sinhala Subtitles| සොහොන් කණු අතරින්…[සිංහල උපසිරැසි සමඟ]

ගෝතම් නගරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ සුදානම අපි හැමෝම ආස කරන Taken චිත්‍රපට මාලාවේ සුපිරි තරුව වුන Liam Neeson ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන එන්නයි, හැබැයි ඉතින් කියන්න ඕනේ Liam Neeson ගෝතම් නගරයෙන් ඒ තරම්ම ඈත් වුන කෙනෙක් නෙමෙයි මොකද Christopher Nolan ගේ Batman චිත්‍රපට මාලාවේ Batman Begins (2005) හි ප්‍රධාන හතුරා …

Read More »

A Million Ways to Die in the West (2014) | බටහිරදී මැරෙන ක්‍රම ගොඩයි…. [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ.., මේ මගේ පලවෙනි සබ් එක.., මේක පට්ට කොමඩියක්…, ටිකක් කොමිටල්.., මේක Seth MacFarlane ලොක්කාගේ චිත්‍රපටයක්, ඒ නම දන්නේ නැති හැමෝම දන්නවා ඇති අර තමුන්ට නොගැලපෙන වැඩම කරන ටේඩියාගේ කතාව… Ted (2012) ඉතින් ඕක කල කෙනා තමයි මේකත් ගේන්නේ. මේ වතාවේ ප්‍රධාන නළුවත් එයාම තමයි. එයා එකක් තව Charlize Theron, Amanda Seyfried, Liam Neeson, Giovanni Ribisi, Neil …

Read More »

Non-Stop (2014) | නොනැවතී… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. අදත් අරන් ආවේ කව්රුත් ඉල්ලන චිත්‍රපටයක්. ඇත්තටම මේක මම දෙවැනියට සබ් දාපු චිත්‍රපටිය. හැබැයි හොඳ කොපියක් අැවිල්ලා නැති නිසා දැම්මේ නැහැ. නොයෙකුත් පුද්ගලික ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න ගුවන් යානාවල ආරක්ෂාවට යවන එයා මාෂල්වරයෙක් පදනම් කරගනිමින් නිර්මානය කරලා තියෙන ලස්සන කාතාවක් මේක. Taken, Taken -2 වගේ ජනප්‍රිය චිත්‍රපටි වල …

Read More »

Kingdom of Heaven (2005) | දිව්‍යලෝක රාජධානිය.! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ…ඔන්න මං මගේ දෙවැනි උපසිරසි නිර්මාණයත් අරගෙනම ආවා. මගේ මුල්ම උපසිරසි නිර්මාණය වුණු ජෝධා අක්බර් (2008) ට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණ… පළවෙනි එකෙන්ම මාව මෙහෙම දිරිමත් කල ඒ හැමෝටම ස්තුති කරන ගමන් මං මේ කියන්න හදන්නේ මගේ දෙවැනි නිර්මාණය ගැනයි. හැබැයි මං හිතනවා ඒක ගැන මං වැඩි විස්තර කියන්න …

Read More »

The Nut Job (2014) with Sinhala Subtitles | කුසගිනි මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ මොකටද? අපි මේ ලැබුන ජීවිතයෙන් කරන්නේ මොකද්ද? හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම. එහෙම නැත්තන් හැම දේම බදා ගැනීමක්. කෙනෙක්ට සුර සැප ලැබෙනකොට තව කෙනෙක් බඩ ගින්නට කුණු බාල්දි අවුස්සනවා. එහෙව් සමාජයක තමයි අපි ජිවත් වෙන්නේ. ඇත්තටම ජීවිතය තියෙන්නේ බදා ගන්න නෙමෙයි ඒක ජිවත් වෙන …

Read More »

The A-Team (2010) Sinhala Subtitles | කවදාවත් ප්ලෑන් B එකක් නම් නෑ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මේක මගේ ඊළඟ නිර්මාණය. මේකත් ටිකක් පරණ එකක්. ඒත් පට්ටම ෆිල්ම් එකක්. ඔයාලා ගොඩක් කට්ටිය මේක බලලා ඇති. එත් ඉංග්‍රීසි උපසිරැසි වෙන්න ඇති. ෆිල්ම් එක ගැන කියනවා නම්, මෙය නිකුත් වුයේ 2010. මෙය imdb දර්ශකයේ 6.8ක ප්‍රමාණයක් ලබාගෙන තියනවා. මෙය ක්‍රියාදාම, ත්‍රාසජනක වර්ගීකරණයට අයත් වෙනවා. මෙහි ප්‍රදාන චරිතයට …

Read More »

Taken (2008) Sinhala Subtitles | දුව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා.[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමුවෙනි උපසිරස නිර්මාණයයි…..ඉතින් මේකේ 2 වෙනි කොටස ලගදි නිකුත් උනානේ..ඉතින් දෙවෙනි එකකුත් කරන්න පළමු එක සුපිරි වෙන්න ඕනේ නේ…මේකත් සබ් එක්ක දුන්නේ නැතොත් අඩුවක් නේ.ඔන්න එ නිසා සබ් එක්කම මම පළමු කොටස ගෙනාවා.. ඔන්න ආයෙත් සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක්.. මේක නම් බලන්න කියල තමයි මම කෙලින්ම කියන්නෙ.. මම …

Read More »
error: Alert: Content is protected !!