Thursday , September 29 2022
Breaking News

Tag Archives: Liana Liberato

Trespass (2011) with Sinhala Subtitles | වැරදුනු කුරුමාණම. [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් අට වැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2011 ඔක්තෝබර් මාසෙ 21 වැනිදා නිකුත් වුනු Crime, Drama, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 5.3 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Joel Schumacher නම් අධ්‍යක්ෂවරයා …

Read More »

Stuck in Love (2012) with Sinhala Subtitles | මෙහෙමත් ආදර කතා…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙයි? කොහොමෙයි? හැම කෙනෙක්ටම.. දෙපාරක් ඒක කිවුවේ එකක් මං වෙනුවෙන් අනික සමන් ප්‍රසාද් කොළුවා වෙනුවෙන්. මේ සුපිරි කතාව සමීර කරුණාරත්න කොලුවාගේ ඉල්ලීමට තනියම කරන්ඩ ගත්තට වෙලාවේ හැටියට ඇදගෙන යන්න අමාරු කරපු නිසා සමන්ව අමාරුවේ දැම්මා. මිනිත්තු 41 තත්පර 42 ඉදලා වැඩේ ඇදන් ගියේ සමනා තමා. අපරාදේ කියන්ඩ බැහැ සෙට් වෙලා …

Read More »

Haunt (2013) | හොල්මන් කැඳවන අත්භූත පෙට්ටිය. [සිංහල උපසිරැසි සමඟ]

හායි හායි, කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න මම තවත් සුපිරි බයිස්කෝප් එකක් උස්සගෙ ඔයාල හම්බෙන්න ආවා. මේ දවස් ටිකේ ස්කෝලේ වැඩ ටිකත් කොරගෙන යන හින්දා ෆිල්ම් එකකට දෙකකට සබ් එකක්වත් දාන්න ටයිම් එකක් හම්බෙන්නෑ. ඒ හින්දා වෙලාවක් සෙට් උණ ගමන් ටක් ගාලා සබ දාන්න තමයි බලන්නේ. එහෙම දාලා දාලා ඉවර කොරගත්ත …

Read More »

The Expatriate (2012) Sinhala Subtitles | අතුරුදහන් වූ කාර්යාලය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම සුපිරි ගනයේ චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසිත් අරගෙන ආවා. Aaron Eckhart නැමැති සුපිරි නළුවා රංගනයෙන් දායකත්වය දක්වන මේ චිත්‍රපටිය ක්‍රියාදාම ගණයට අයිති වෙන එකක්. කාලෙකට පස්සේ බලපු නියම චිත්‍රපටියක්.. CIA එක සම්බන්ධ උන මෙහෙයුමක් වටා ගෙතිලා තියෙන මේකෙ කතාව ගැන කියනවනම් මුලින්ම පෙන්නන්නේ …

Read More »

Trust (2010) with Sinhala Subtitles | නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින් [සිංහල උපසිරැසි සමඟ]

ඔබට කවුරුන් විශ්වාසද? ඇය ඔහු කෙරේ තැබූ විශ්වාසයට කුමක් සිදුවිනිද?. ඔහු ඇයට පැවසූයේ කුමක් ද? වරදෙහි බැඳීමේ ළඳුන්ගේ සහජ දුර්වලතාවය දඩමීමා කරගත් ඔහු නිදැල්ලේ තවමත් ගොදුරු සොයයි. අසරණ ඇයට සත්‍ය වැටහෙන විට ඇය ප්‍රමාදය. ඇය මේ විඳින්නේ දෙමාපිය වැඩිහිටියන්ට සවන් නොදීමේ විපාකද?. නොඑසේ නම් මේ ඇගේ දෛවයද? වඩාත් නිවැරදිව කියන්නේ …

Read More »
error: Alert: Content is protected !!