Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Liev Schreiber

My Little Pony: The Movie (2017) Sinhala Subtitles | බලයට තණ්හා කුණා‍ටු රජු! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ට්වයිලයිට්, කියන්නේ පුංචි කඟවේනෙක්. එතකොට ස්පයික් කියන්නේ පුංචි මකරෙක්. දැන් ඔයාලා බලයිද දන්නෙ නෑ My Little Pony කියලා තිබුණට මේකෙ පෝනියෝ නැද්ද කියලා. පෝනියෝ ඉන්නවා. බහුතරය නියෝජනය කරන්නේ පෝනියෝ. නමුත් මේ කතාවට අනුව ‍කඟවේනුත් ඉන්නවා. ටෙම්පස්ට් කියන්නෙත් කඟවේනෙක්. මෙයා තමා මේකෙ හතුරා. ඉතින් ටෙම්පස්ට් වැඩ කරන්නේ …

Read More »

Pawn Sacrifice (2014) with Sinhala Subtitles | සෙබලුන්ගේ දිවි පිදීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩවැදුනේ. සුපුරුදු විදිහට අසංක රණතුංග සහෝදරයා තමා මේ චිත්‍රපටිය කරන්න අවසර දුන්නේ. චෙස් ක්‍රීඩාව අපේ රටේ එච්චර ජනප්‍රිය නැති වුනාට, ඇමරිකාව ඇතුළු සෑම යුරෝපිය රටකම චෙස් ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒක කොච්චර ජනප්‍රියද කියනවා නම් රුසියාවේ ජාතික ක්‍රීඩාව වෙන්නේ චෙස්. ඉතින් මේ රුසියාවෙන් …

Read More »

The Omen (2006) with Sinhala Subtitles | මීදුමේ බොඳ වුනු සෙවනැලි [සිංහල උපසිරැසි සමඟ]

අද්භූත, හොල්මන් චිත්‍රපටියක් එහෙම මෑතකදි බැලුවද? බැලුවත් නැතත් මෙන්න තියනවා සුපිරිම ත්‍රිලර් ෆිලුමක්. හොල්මන් කිව්වට මේක ටිකක් වෙනස් එකක්. හොල්මනක් කිසිම තැනක පේන්න නෑ. කැපිලි කෙටිලි නෑ. සොම්බිලා නෑ. කොටිම්ම කිව්වොත් මේක සිරාම අද්භූත ගනයේ චිත්‍රපටයක්. 2006 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේක මගේ දසවන උපසිරැසි නිර්මාණය. කරපු ඒවට ලැබුනු …

Read More »

Spotlight (2015) with Sinhala Subtitles | කොතැන සිදුවුවත් වරද වරදමයි!! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය පුදුමාකාර එකක් විටෙක අපි පිළිසරණක් හොයා යන තැන තවත් විටෙක අපිට අපායක් වීමට අවස්ථාවක් නැත්තේම නැහැ. මේ කතාව වෙන් වෙන්නේ එහෙම අසරනයක් පිරිසක් වෙනුවෙන්. එහෙම ඔවුන්ගේ කතාව රිදී තිරයට එනවිට ඔවුන් මේ ලෝකය හැර ගිහින් වෙන්න පුළුවන් බොහොම දුරට ඒ මෙවන් පීඩනයක් දරාගත නොහැකි වීමෙන් නොමගයාමෙන්. නමුත් පණ …

Read More »

Scream 3 (2000) | මාරයාගේ ඇමතුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි පරක්කු වුණේ. නැත්නම් මීට දවස් දෙක-තුනකට කලින් දෙන්න තිබුණා. දැන් කතාවට බහිමුකෝ. ඔයගොල්ලන්ට …

Read More »

The Painted Veil (2006) | සිනිඳු සයනේ…. සුමුදු ඇතිරිල්ලෙන්….. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, කොහොමද ඉතින්.ඔන්න එහෙනම් මම මගේ තෙවැනි උපසි‍රැසියත් අරගෙන ආවා.මේ පාර මම අරගෙන ආවේ 2006 වසරේ තිරගත වුණු ඉතාම ලස්සන කතාවක්.හැබැයි ටිකක් විතර දුකත් හිතෙනවා. මේ කාලේ බලන්නේ ක්‍රියාදාම චිත්‍රපටනේ.හැබැයි ඒ වගේ ඒවා බලන අය නම් මේකට කැමති වෙන එකක් නැහැ.මොකද මේ කතාව හරිම …

Read More »

Defiance (2008) with Sinhala Subtitles | සදා නොමැකෙන යුදෙව්වන්ගේ අරගලය… [සිංහල උපසිරැසි සමඟ]

ඕගොල්ලො හැමෝම හොඳට දන්නවා ඇතිනෙ දෙවෙනි ලෝක යුද්ධය ගැන. යුද්ධයේ මුල් කාලයේදී කාටවත් හිතාගන්න බැරි විදිහට ජර්මනිය යුරොපයේ ගොඩක් රටවල් යටත් කරගත්තා. එහෙම යටත් කරගත්ත එක රටක් තමයි “බෙලරුසියාව” කියන්නේ. අල්ලගත්ත රටවල් හැම එකකම හිටිය යුදෙව්වෝ අල්ලගෙන එක්කො මරලා දාන එක හරි, ඒ අය නොයෙකුත් වැඩ කරවගන්න යොදන එක හරි …

Read More »
error: Alert: Content is protected !!