සුබ දවසක් සියලුම දෙනාට! අද නම් ගේන්න යන්නෙ කොමඩියක්! වැඩි වල් පල් කතා කරන්නෙ නැතුව කෙලින්ම කතාවට බහින්නම්. මොකද එක්සෑම් අස්සෙ තමා මේ සබ් එක කරේ. පලවෙනි වතාවට බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන් මට ඊමේල් එකක් එනව සබ් එක කරගෙන යනවද කියල අහල . මං හිතන්නෙ මේක අලුතින් ආපු ෆිලුමක් නිසා වෙන්න …
Read More »Fatherhood (2021) Sinhala Subtitles | මව් සෙනෙහස පැරදවූ පිය සෙනෙහස. [සිංහල උපසිරසි]
මේ අවුරුද්දෙ ආව සුපිරිම ෆිලුමක් අරන් තමා අද මං ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ. මේ වැඩත් එක්ක ටිකක් අමාරු උනා සබ් එක අරන් එන්න. kevin hart කිව්වම කොමඩි බලන අය නම් නොදන්නවා වෙන්න බෑ. ඔන්න මේ පාර පොරට වෙනස්ම චරිතයක් හම්බෙලා තියනවා. අපි වෙනද දකින කොමඩි …
Read More »