Friday , August 12 2022
Breaking News

Tag Archives: Luke Wilson

The Goldfinch (2019) Sinhala Subtitles | මව් සෙනෙහස අහිමිවී ගිය පුතෙකුට අත්වූ ඉරණම. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න තවත් අපූරු සිනමාපටයක් අරගෙනයි අදත් මුණගැහෙන්න එන්නෙ. පෝස්ටර් එක බලලා මේක බලනවද නැද්ද කියලා තීරණය කරන අයට මේක ගැලපෙන එකක් නැහැ. මොකද බැලු බැල්මට මට උනත් පෝස්ටරේ සෑහෙන අමුතුයි. ඇත්තම කිව්වොත් මේක තනිකර ඩ්‍රාමා සිනමාපටයක්. ඒ නිසා වගකීමෙන් කියන්නම් දමලා ගහලා යන්න කලින් පහල තියෙන පූර්ව ප්‍රචාරක පටයවත් …

Read More »

Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ]

පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු ජනපදයක්. බැටළුවොන්ගේ සතුරන් වෘකයින්ගෙන් මේ ගම ආරක්ෂා කරන්නේ කම්පා නොහොත් ටිබෙටන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු විසින්. බැටළුවන් …

Read More »

My Dog Skip (2000) with Sinhala Subtitles | ජීවිතය කියාදුන් ආදරණීය මිතුරා… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, අපෙ යාලුවො හැම දෙනාටම. ඔන්න ටිකක් මහන්සි වෙලා, මගේ පලවෙනි උපසිරැසියත් අරගෙන ඔයාල හමුවට එන්න මට පුලුවන් උනා. මේ මගේ පලවෙනි උපසිරැසිය නිසා ඔයාල දකින අඩුපාඩුවක් තියනම් ඔයාලා මට පෙන්වල දේවි කියල හිතනවා. ඒ වගේම, මේ ගැන ඔයාලගෙ ඕනම අදහසක් පලකරල යන්නත් අමතක  කරන්න එපා කියන ගමන් ,ඒ හැමදේටම …

Read More »

The Ridiculous 6 (2015) with Sinhala Subtitle | අයියා මලෝ මංකොල්ලකරුවෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ තෝර ගත්තේ, 2015 දෙසැම්බර් මස 11 දින නිකුත් වුණු, Action, Comedy, Western යන කාණ්ඩ වලට අයත් වන සුපිරිම මට්ටමේ ඉංග්‍රීසි චිත්‍රපටයක්.ප්‍රධාන රංගන දායකත්වය, නිෂ්පාදනය සහ තිර රචනය කරනු ලබන්නේ සුප්‍රකට නළු Adam Sandler විසින්.ඉංග්‍රීසි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකක් නම්, අනිවාර්යයෙන්ම මොහුගේ එකඳු හෝ චිත්‍රපටයක් හෝ රස විඳ …

Read More »

Approaching the Unknown (2016) With Sinhala Subtitles| අගහරු කරා… [සිංහල උපසිරසි සමඟ]

අගහරු කියන්නේ අහසේ තියන පුංචිම වස්තුවක්. එහෙ ජීවයක් තිබුනේ නෑ. කිසිදෙයක් එහෙ මිය ගිහිනුත් නෑ. එත් මන් යන්නේ ඒකෙ ජීවයක් ඇති කරන්න. මන් ජලය හදන ක්‍රියාවලියක් හොයාගත්තා. ඒකෙන් අගහරු වල ජීවත් වෙන්න පුළුවන්. ගොඩක් අය මට ප්‍රීතිඝෝෂා කරනවා. මන් යන්නේ මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් තවත් ඉදිරි පියවරක් තියන්න. එත් එක්කම සමහරු හිතනවා …

Read More »

Playing It Cool (2014) with Sinhala Subtitles |බඳින්න ඉන්න කෙල්ලො සෙට්කරගන්නෙ මෙහෙමයි [සිංහල උපසිරසි සමඟ]

මේක 2014 ආවේ.පොඩ්ඩක් පරණයි ඉතිං..එවුනට මරු පාරක් මේක.මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ මේ දවස් වල හැමෝම කතාවෙන Captain America (Chris Evans)…මේක පොරගේ කොමික් කතා වගේ නෙමෙයි..ඒක හින්ද මේක ඔය 18ට අඩු ඇච්වො පැච්චො බලන්නෙ නැත්තම් ඒගොල්ලොන්ගෙ ඇඟට ගුණයි වගේ..18+ සීන් නම් නෑ ඉතිං(ආාා එකම එක පොඩි එකක් තියනෝ) ඒත් ලැන්ග්වේජ් එක …

Read More »

Blue Streak (1999) with Sinhala Subtitles | බඩ අල්ලන් හිනාවෙන්න [සිංහල උපසිරසි සමඟ]

හායි! ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ගෙනාවා සෑහෙන්න හිනාවෙන්න පුළුවන් action, comedy ෆිල්ම් එකක්. මාර්ටින් ලෝරන්ස් ගැන කියනවනම් මේ ෆිල්ම් එක ගැනත් අනිවාර්යෙන්ම කතාකරන්න වෙනවමයි. මම මේ ෆිල්ම් එක තුන් හතර පාරක්ම බැලුවා. කොව්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ. ෆිල්ම් එක ගැන නම් වැඩි විස්තරයක් ඕනේ වෙන්නේ නැති වෙයි. මොකද ලහිරු …

Read More »

My Super Ex-Girlfriend (2006) | මෙන්න ගෑනු [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මුලින්ම මම සබ් එක දැම්මේ mortal kombat (1995) සලරුවටයි. දැනට අවුරුද්දකට වගේ කලින්. ඒකේම දෙවැනි එකට සබ් දෙන්න උන්නට ඉගෙනීමේ වැඩත් එක්ක දෙන්න බැරි උනා. මුලින්ම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. අද මම ගෙනාවේ නියම comedy චිත්‍රපටියක්. IMDB හි 5.1 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය අධ්‍යක්ෂණය …

Read More »
error: Alert: Content is protected !!