Monday , July 4 2022
Breaking News

Tag Archives: Mackenzie Davis

Love Death + Robots [S03] Complete Season Sinhala Subtitles | රොබෝවරු තිදෙනා සහ බිහිසුණු මුහුදු ගමන [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් හැමෝටම, ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots 03 වෙනි කතා මාලාවට උපසිරසි ගන්වන්න අවස්ථාවක් ලැබුනා. මේක වෙන් වෙලා තිබුනේ අපි හිරාන් සහෝට උනත් එයාගේ කාර්‍යබහුලත්වය නිසා මේක මම භාරගත්තා. ඉතිං කලින් කතා සමයේ කොටස් 08කින් සමන්විත උනත් මේ කතා සමයේ කොටස් 09ක් තියෙනවා. ඒ වගේම …

Read More »

The Turning (2020) Sinhala Subtitle | හැරවුම් ලක්ෂය… [සිංහල උපසිරැසි ]

ඔන්න මේ පාර අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ හොරර් චිත්‍රපටයක්. ඇත්තම කිව්වොත් මේකෙ අවසානය ටිකක් සංකීර්ණයි. ”ඒ කිව්වේ මොකක්ද ඒ වුණේ?” කියන වචන පෙළ හිතේ ඇතිවෙන්න අරගනියි. හැබැයි හොඳ අවධානයකින් බැලුවොත් සිද්ධ වෙච්ච දේ පැහැදිලි වෙයි. මේක මේ වසරේ තිරගත වීම ආරම්භ වෙච්ච චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb අගය 3.7 ක් සහ …

Read More »

Terminator: Dark Fate (2019) Sinhala Subtitles | අනාගත ලොවෙන් පැමිණි බිහිසුණු ඝාතක යන්ත්‍රය… [සිංහල උපසිරැසි සමඟ]

Terminator… නැත්නම් Cyberdyne Systems Model 101… එහෙමත් නැත්නම්, T-800… මේ නම් තුන ඔබට හුරුපුරුදුයි වගේද? එහෙම නම්, ඔබටත් නොදැනීම ඔබේ හිත මීට වසර 36ක් පසුපසට ගමන් කරාවි. කළු පැහැති ඇඳුමින් සැරැසී, කළු පැහැති අව් කණ්ණාඩි යුගල පැලඳි, තුවක්කුවක් අතින් ගත් ඒ දැවැන්ත රූපකාය නිතැතින්ම ඔබගේ සිහියට නැගේවි. එසේනම් මේ සූදානම් …

Read More »

The Martian (2015) with Sinhala Subtitle | නොපසුබට උත්සහය කියන්නෙ කවදාවත් පරාද කරන්න බැරි දෙයක්. [සිංහල උපසිරැසි සමඟ] *100*

  2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001 නමැති ප්‍රංශ සිනමාපටයට උපසිරසියක් ලබාදීමත් එක්ක ලැබුණු උරුමය වෙච්ච ආදරණීය කොටි වලිගය අල්ලගෙන (දැන් නම් කොටියව බදාගෙනම ඉන්න වෙලයි තියෙන්නෙ 😛 ) අවුරුදු දෙකයි මාස නමයක් පමණ ගතවෙලා ගිහින් තියන අද දවසේ (2015 දෙසැම්බර් 09) සියවැනි උපසිරසි නිර්මාණය ඔබට තිලිණ කරන්නයි මේ සුදානම. බොහොම හෙමිහිට ආපු ගමනක් මේක …

Read More »

Breathe In (2013) | ඉංග්‍රීසි කුසුමක්, වියපත් බඹරෙක් සහ තහනම් ආදරයක්. [සිංහල උපසිරැසි සමඟ]

වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකු වන කීත්, ‍රැකියාව කරන්නේ තම නව යොවුන් දියණිය වන ලෝරන් ඉගෙනුම ලබන පාසලේමයි. ඔහු විවාහයට පෙර සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ බිරිඳට දරුවකු පිළිසිඳ ගැනීමත් සමග එම කටයුතු නවතා දමා නගරයෙන් පිට පලාතක පදිංචියට යාමට සිදු වූවෙක්. යහපත් පවුල් ජීවිතයක් ගත කළත්, ඔහු …

Read More »
error: Alert: Content is protected !!