Friday , August 19 2022
Breaking News

Tag Archives: Madhuvanti Arun

Vanamagan (2017) with Sinhala Subtitles | කැලෑ පුත්‍ර‍යා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් අවස්ථාවක් ලැබුණා උපසිරසියක් කරන්න. ජයම් රවීගේ වනමගන්. සිංහලෙන් කිවුවොත් කැලෑ පුත්‍ර‍යා. ගිය වතාවේ ඇරන් ආව ආර්යාගේ කඩම්බන් ඔයාලා බලන්න ඇති. ඒ හා සමාන, නමුත් ඊට වඩා හොඳ නිර්මාණයක් තමයි වනමගන්. ජයම් රවී මේ පාර සුපිරියක් බස්සලා කියලා කියන්නත් පුළුවන්. දමිළ සිනමා විචාරකයින් එහෙම පවසනවා.   …

Read More »

Kadamban (2017) with Sinhala Subtitles | කැලය අපේ ශක්තියයි [සිංහල උපසිරසි සමඟ]

මහපොළොව අපි කාටත් අයිතියි. එය රැක ගැනීම අප සැමගේ යුතුකමක් වගේම, එය විනාශ කරන උදවියට විරුද්ධ වීමත් අපේ යුතුකමක් වෙනවා. කඩම්බන් අප වෙත ගෙන ආ පණිවුඩය එයයි. මේ උපසිරසිය මට යෝජනා කල සඳුන් අයියටත් ස්තුති කරන ගමන්ම පසුගිය උපසිරසි වලට යහපත් ප්‍ර‍තිචාර ලබා දී අපව දිරිමත් කළ ඔබටත් ස්තුතිවන්ත වෙනවා. …

Read More »
error: Alert: Content is protected !!