Thursday , September 29 2022
Breaking News

Tag Archives: Madison Wolfe

I Kill Giants (2017) Sinhala Subtitles | යෝධයින් මට්ටු කරන කෙලි පොඩ්ඩ…!! [සිංහල උපසිරසි සමඟ]

අපි යම් දේකට ගොඩක් ආසා කරනකොට, ඒ දේට වැඩි අවධානයක් දක්වනකොට ඒ දේ අපේ ජීවිතේ කොටසක් බවට පත්වෙනවා. තේරුණේ නෑ නේද? මෙහෙම හිතන්නකෝ අපි චිත්‍රපට බලන්න ගොඩක් ආසයි නම්, පුරුද්දක් විදිහට අපි නිතරම චිත්‍රපට බලද්දි ඒ චිත්‍රපට වලින් අපිට දකින්න ලැබෙන චරිත වලට ඇළුම් කරන්න පටන්ගන්නවා, සිනමා ක්ෂේත්‍රය ගැන, සිනමාවේ …

Read More »

Keanu (2016) with Sinhala Subtitles | කියානු [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහෙමද කට්ටියට..ෆාර්ගෝ එකෙන් පස්සෙ ඔන්න ෆිල්ම් එකකට අත ගැහුවා..සබක් කරන් නැතුව ඉන්න මොකක්ද මොකද්ද වගේ…ඉතින් මන් ගෙනාවේ නමින් කියානු කියන ෆිල්ම් එකයි..මේක මේ අවුරුද්දෙ තමයි රිලීස් කරේ..දැනටම කට්ටිය බලලද දන්නෙත් නෑ..බාර අරගෙන ගොඩක් දවස් උනාට තිබුණ වැඩත් එක්ක ටිකක් පරක්කු උනා..මේක 2016 අප්‍රේල් 29 තමයි තිරගත වීම ආරම්භ කරේ..මේක …

Read More »

The Conjuring 2 (2016) with Sinhala Subtitles | සෙවනැල්ල අතරින් යලිත් දඩයමක! [සිංහල උපසිරසි සමඟ]

මම දීප්ත තුෂාර. මේ වසරේ මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙනයි මම මේ ආවේ. ඒ ලෙවල් වලට මාසයක් තියෙද්දි උණත් පුළුවන් තරම් ඉක්මණට (දවස් දෙකකදි වගේ) මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න මම තීරණය කලේ මටත් කටක් ඇරල හොරර් කියල කියන්න පුළුවන් චිත්‍රපට පෙලක එක් චිත්‍රපටයකට හෝ උපසිරැසි ගන්වන්න තිබූ ඉලවත් ආශාව නිසා. …

Read More »

True Detective [S01 : E08] | අවසාන මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

IMDb ඇගයුම අනුව ඉහලම ඇගයුම් අගයක් ලබා ගත්ත රූපවාහිනී කතා මාලාවන් අතර 5 වෙනි තැන රැඳී පවතින සුපිරි කතා මාලාවේ අවසාන කොටසත් ඉක්මනින්ම උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ලුසියානා ප්‍රදේශයේ සිදුවන ඝාතන හා අතුරුදහන් වීම් මාලාවක් පසුපස වසර 17ක් පුරා ලුහුබඳින අපූරු රහස්පරීක්ෂක වරු දෙපලක් වටා ගෙතුන මේ සුපිරි කතා මාලාව …

Read More »

True Detective [S01 : E07] | කැළලක් ඇති මිනිහා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ True Detective කතා මාලාවේ 7 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඉක්මනින් ම ඔයාලට ගෙනාවා. මේ කතා මාලාවේ අවසන් කොටස හෙවත් 8 වෙනි කොටසෙත් බාගෙකට විතර මේ වෙන කොට උප සිරැසි ගන්වලා අවසන්. ඒකත් ඉතා ඉක්මනින් ඔයාලා අතට පත් වේවි. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ.. බිලී ලී ටට්ල් නැමති …

Read More »

True Detective [S01 : E06] | දිය උල්පත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පහුගිය ටිකේ දවස් තුන හතරක නිවාඩුවක් තිබුන නිසා True Detective කතා මාලාවේ 06 වෙනි කොටසට ඉක්මනින්ම සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන එන්න පුළුවන් උනා. තව කොටස් දෙකයි මේ කතා මාලාවේ දෙන්න තියෙන්නේ. බොහොම අඩු පිරිසක් මේ කතාවේ උපසිරැසි බාගත කරගත්තත්, බොහොම අඩු පිරිසක් මේ කතා මාලාව සම්බන්ධයෙන් අදහස් …

Read More »

True Detective [S01 : E05] | පඬුවන් රජු… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ සෑහෙන්න කාලෙකින් ඔන්න True Detective කතා මාලාවේ 5 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ‍මේකේ තව කොටස් තුනයි ලබා දෙන්න තියෙන්නේ. මේ දවස්වල තියෙන කාර්යබහුලත්වය හේතුවෙන් ටික දවසක් යනකල් උපසිරැසි ලබා දීම සීමා කරන්න තමයි හිතාගෙන ඉන්නේ.. ‍කොහොම උනත් මේ කතා මාලාවේ ඉතුරු කොටස් තුනත් පුළුවන් ඉක්මනට …

Read More »

True Detective [S01 : E04] | කවුද එහෙට යන්නේ…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට True Detective කතා මාලාවේ 4 වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ගෙනාවා. තුන්වෙනි කොටස උපසිරැසි ගැන්නුවට පස්සේ චිත්‍රපටි 4ක් එක දිගට උපසිරැසි ගන්වපු නිසා මේකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට දෙන්න සෑහෙන්න ප්‍රමාද උනා. දැන් කොටස් 8ම විකාශනය වෙලා ඉවරයි. මේ කතාව බලන කට්ටිය වගේම ලැබෙන අදහස් දැක්වීම් ප්‍රමාණයත් …

Read More »

True Detective [S01 : E03] | අගුළු ලෑ කාමරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුව‍නේ True Detective කතා මාලාවේ තුන්වෙනි කොටසත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මේ කොටසටත් 9.4/10ක් තරම් ඉහල ඇගයුම් අගයක් IMDb වෙබ් අඩවිය තුලින් ලැබිලා තියෙනවා. මේ කොටස රූපවාහිණියේ ප්‍රචාරය උනේ 2014 ජනවාරි මස 26 වෙනිදායි. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි අපේ රහස් පරීක්ෂකවරු දෙදෙනාට ගරා වැටුන …

Read More »
error: Alert: Content is protected !!