Saturday , February 4 2023

Tag Archives: Maika Monroe

Watcher (2022) Sinhala Subtitle | සැකයක්ද, සැබෑවක්ද? [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ Drama/Mystery කාන්ඩයට අයත් මෑතකාලයේදී නිකුත් වුණ චිත්‍රපටයක්. මෙය නිකුත් වුණේ 2022 ජූනි තුන් වෙනිදා සහ මේ වෙනකොට IMDb දර්ශකේ 6.5 හොඳ අගයක් සහ කුණු තක්කාලි 87% ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණේ කරන්නේ Chloe Okuno කියන අධ්‍යක්ෂකවරිය විසින්. ඇය මීට පෙර V/H/S/94 (2021) චිතපටයට අධ්‍යක්ෂණයෙන් දායක …

Read More »

Brothers by Blood (2020) AKA The Sound of Philadelphia Sinhala subtitles | ලෙයින් උපන් වෛරය [සිංහල උපසිරසි] (18+)

සුභම සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අළුත් ෆිල්මුවකින් අපි ආයෙම මුන ගැහෙනවා. වැඩ පටන් ගන්න කලින් ඉවර කරන්න හිතන් මේ සබ් එකේ වැඩ බාර ගත්තත් බාගයක් දුරට කරන් යද්දී වැඩ නිසා ටිකක් හිර උනා. නැත්තම් මේක මීට කලින් දෙන්න තිබුනා. වෙනදා වගේම අදත් ස්තුති කරනවා මුලින්ම අපේ …

Read More »

Villains (2019) Sinhala Subtitle | සාහසික දුෂ්ටයින්… [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච තවත් චිත්‍රපටයක් සමගයි. 2019 මාර්තු මාස 13 වන දින නිකුත් වෙච්ච මෙය හට IMDb අගය 6.2 ක අගයක් සහ කුණු තක්කාලි අගය 84% අරගන්න සමත් වෙලා තියෙනවා. Comedy l Drama l Horror කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Dan Berk …

Read More »

Never Grow Old (2019) Sinhala Subtitles | අයිරිෂ් ටේට්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉක්මනටම තවත් එකක් අරගෙන මේ පැත්තට ආවා. මේ දවස්වල ලැබිලා තියෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා එක දිගටම ෆිල්ම් දෙක තුනකට හරි සබ් කරන්න හිතාගෙන ඉන්නෙ.. මේකත් දුන්නෙ හසන්ත අයියම තමා. මුලින්ම මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්.කතාවෙ ප්‍රධාන චරිතය ⁣පැට්‍රික් ටේට් කියන්නෙ බොහොම සාමකාමී ඇමරිකානු නගරයක ජීවත් …

Read More »

Greta (2019) Sinhala Subtitles | මනෝ ව්‍යාධික ග්‍රේටා! [සිංහල උපසිරසි සමඟ]

Original Sin එක කරලා වැඩි දවසක් යන්න කලින් ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා. වෙනදා වගේම මේකත් කරන්න කියලා බාර දුන්නෙ හසන්න අයියා තමයි. මුලදි පෝස්ටර් එක දැක්කම හිතුවෙ කම්මැලි ෆිල්ම් එකක් වෙන්න ඇති. ඒත් ෆිල්ම් එක බාගෙන බලද්දි තමයි තේරුනේ මම කැමතිම Thriller කැටගරි එකට වැටෙන පට්ට …

Read More »

Tau (2018) Sinhala Subtitles | (අ)කීකරු ටාවු [සිංහල උපසිරසි සමඟ]

මොහොතකට සිතන්න සම්පුර්ණයෙන්ම තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වූ නිවසක්, නිවසක් කියුවත් එය මිනිසුන් ගැන පර්යේෂණ පවත්වන පර්යේෂණාගාරයකින් සමන්විත වූ වධකාගාරයක් කියන්නට පුලුවන්. එහි සිටිනා රැදෙව්වන් බලාගැනීමට නිවසේ සෑම දෙයක් හා සම්බන්ධ විය හැකි කෘතිම බුද්ධියක් තිබුනහොත් කොහොමට තියෙයිද? එහි ආරක්ෂාව සඳහා මම කියපු කෘතිම බුද්ධිය හා සම්බන්ධ “ඇරීයස්” නම් වූ …

Read More »

Independence Day: Resurgence (2016) with Sinhala Subtitles | රැකගමු ජයගත් ඒ නිදහස හැමදාටම…!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් වතාවක් ගොඩාක් අය මග බලගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ. අපේ හසන්ත අයියා තමයි ඔන්න වැඩේ මට බාරදුන්නේ. ඉතින් දිවා රැ නොබලා සබ් එක කොටලා පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කතාව ගැන කියන්න කලින් මට හිතුනා බයිස්කෝප් මංසලේ නෙරංජි සුලක්ඛනා සොයුරිය The Independence Day මුල් චිත්‍රපටිය ගැන විස්තර …

Read More »

Echoes of War (2015) | යුද්ධයේ ප්‍රතිනාදය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. මේකත් නාට්‍යමය පැත්තට අයත් වෙන්නෙ. මේ අවුරුද්දෙ අප්‍රේල් වල තමයි ආවෙ. මේ වෙද්දි IMDB අගය 6.5ක් වෙනව. ගොඩක් හොඳ නිර්මාණ වලට දායක වෙලා තියන James Badge Dale තමයි මෙහි ප්‍රධාන චරිතය කරන්නෙ. හරි මම වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන කියන්නම්. …

Read More »

The Guest (2014) Sinhala Subtitles | අත්භූත ආගන්තුකයා…. [සිංහල උපසිරැසි සමඟ]

අනික් චිත්‍රපටි ගෙනාවට බලන්නේ නැති එකේ ඔන්න අදත් ගෙනාවා තවත් මේ වසරේ නිකුත් වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. මුලින්ම අපේ හසා මාමට ස්තුතිවන්ත වෙන්න ඕනේ එයා වෙන් කරෙගන තිබ්බා වුනත් මට කරන්න දුන්න එක ගැන. මම කරන්න ගත්තේ නම් ඉතින් Dan Stevens මේකේ ප්‍රධාන නළුවා වීම නිසාවෙන්න. ඒ වගේමයි මේක නිසාවෙන ඊළගට …

Read More »
error: Alert: Content is protected !!