2023 වසරේ ඉන්දීය සිනමාවේ ප්‍රථම බ්ලොක්බස්ටර් චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන ආවේ. මුලින්ම කතාවෙන් ටිකක් කියලා ඉන්නම්. චෙන්නායි යුවර් බැංකුවේ ප්‍රධාන ශාඛාවට කොල්ල කරුවන් පිරිසක් කඩා වදිනවා. බැංකුවේ දොරවල්වල බෝම්බ සවි කරලා, බැංකුව ඇතුලෙ හිටිය හැමෝම ප්‍රාණ ඇපයට ගන්නවා. ඇතුලේ තවත් අය ඉන්නවද කියලා පරීක්ෂා කරද්දි කොල්ලකරුවන්ට කෙනෙක්ව අතහැරිලා …
Read More »චාතුර් මුඛම් (2021) Sinhala Subtitles | සිව්වෙනි මුහුණ [සිංහල උපසිරසි]
සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අප්‍රේල් මාසේ 08 වෙනිදා නිකුත් Techno – Horror Thriller කාණ්ඩයේ චිත්‍රපටියක් වන Chathur Mukham (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ආවේ. සාමාන්‍යයෙන් මේ කාලේ තරුණ පරපුර තමන්ගේ ජංගම දුරකථනයට ඇබ්බැහි වීමක් දකින්න ලැබෙනවා. ඒක අපි …
Read More »The Priest (2021) Sinhala Subtitles | මළවුන්ගේ පළිගැනිම! [සිංහල උපසිරසි]
බයිස්කෝප් රසික රසිකාවියෝ සියලු දෙනාට ලැබුවාවූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සුභම සුභඅලුත් අවුරුද්දක්ම වේවා! 2020 අවුරුද්ද කියන්නේ කොවිඩ් වසංගතය හින්දා සිනමා කර්මාන්තය පසුබෑමකට ලක්වුණු අවුරුද්දක්. 2020 අවුරුද්ද ගෙවිලා 2021 අවුරුද්ද පටන් ගද්දි බිඳවැටි තිබු සිනමා කර්මාන්තය ලොව පුරා විවිධ සිනමා නිර්මාණ එක්ක නැවත නැගී සිටින්න පටන් ගත්තා. මේ විදියට 2021 …
Read More »Prathi Poovankozhi (2019) Sinhala Subtitles | කාමාතූර දඩයම [සිංහල උපසිරසි සමඟ]
කඩයේ එල්ලා තියෙන මන්නා දිහා කෑදර දෑසෙන් බැලුවා වෙලාවට ගැලපෙනම දේ එයම නේදැයි සිතුනා ඉතා ආශාවෙන් තල පිරික්සා බැලූ ඈ මුදල ගැන නොසිතා “හොඳම මන්නය” මිළදී ගත්තා කඩදාසියක ඔතා බෑගයේ ඔබා ගත්තා. මේ මන්නා තලය අදම ලෙයින් තෙත් වේවා ඈ දෙවියන්ගෙන් ඉල්ලුවා නොදැනීම දත්මිටි කැවුනා අඳුරු මාවතේ ඇය අඩි තිබ්බා …
Read More »Rani Padmini (2015) Sinhala Subtitle | රාණියි පද්මිණියි [සිංහල උපසිරැසි]
පොඩි කාලේ කවුරුහරි ඔයාට…… ඔයා හොඳ කීකරු ළමයෙක් කියල කිව්වොත්….. ඒ ගැන සතුටු වෙන්න එපා….. ඒක උගුලක්……. ජීවිත කාලෙම අපෙ අත්තටු අගුලු දාල තියාගන්න කරන දිරිමත් කිරීමක්…… ඔයාගේ අත්තටු හිර කරලා තියෙද්දී….. ඔයා කොහොමද පියාඹන්නේ? සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ස්තුතිවන්ත …
Read More »Asuran (2019) Sinhala Subtitles | රාක්ෂයකුගේ නැගීසිටිම [සිංහල උපසිරසි සමඟ]
මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ මුල් සතිය සමස්ත ඉන්දියානු සිනමාවටම විශේෂ සතියක් උනා. ඒ ඔක්තෝබර් දෙවෙනිදා ඉතාමත් දැවැන්ත සිනමා නිර්මාණ කීපයක් තිරගත කරන්නට යෙදුන නිසා. නම් වශයෙන් කීවොත් Syra Narasimha Reddy 2019 සහ War 2019 එම චිත්‍රපටයන් හි නම් වලින්ම ඔබට අනුමාන කරගන්න පුලුවන් එම නිර්මාණ වල තිබෙන දැවැන්ත භාවය කොහොමද …
Read More »Lucifer (2019) Sinhala Subtitles | රටක ඉරණම තීන්දු කළ අඳුරු ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]
“Blood.. Brotherhood.. Betrayal.. රුධිරය.. සහෝදරත්වය.. පාවාදීම..” එදා මෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ මෙතෙක් ඉහළම බොක්ස්-ඔෆිස් ආදායම ලබා ගත් මලයාලම් චිත්‍රපටය… එදාමෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම විදෙස් ආදායම් හිමි සිනමාපට අතරට එකතු වූ එකම මලයාලම් සිනමාපටය… සෞදි අරාබියේදී ඉහළම සතිඅන්ත ආදායමෙන් Captain Marvel සිනමාපටය පවා දෙවන ස්ථානයට ඇද දැමූ ඉන්දීය …
Read More »Odiyan (2018) Sinhala Subtitles | මන්තරකාර මානික්‍යම් [සිංහල උපසිරැසි සමග]
මේක එක මන්ත්රකාරයෙක්ගෙ කතාවක්…! රාත්‍රියෙ රජුගෙ වීර කතාවක්…! උපක්රමශීලීව සතුරන්ට පහර දීම නොහොත්, සතෙකුගේ වෙස් ගෙන, සතුරන්ව බය කරන මන්ත්රකාරයො. සාම්ප්‍රදායිකව මිනිසුන් බය කරන්න කොන්ත්‍රාත්තු ගත්තු පුද්ගලයො. අඳුරු වෙස්වලා ගැනීම්, තනිකම, අඳුර සහ හරියන වෙලාව තමයි මේ මන්ත්රකාරයන්ගෙ ආධාරය වුනේ. ආයුබෝවන් සියලු දෙනාටම. universal superstar නමින් හදුන්වන මාලයාලම් සිනමාවෙ නමක් …
Read More »Villain (2017) Sinhala Subtitles | වීරත්වයේ සහ දුෂ්ටත්වයේ අපැහැදිලි සීමාව… [සිංහල උපසිරැසි සමඟ]
‘සෑම දුෂ්ටයෙකු තුලම විරුවෙකු ඇත.’ ‘සෑම විරුවෙකු තුලම දුෂ්ටයෙකු ඇත.’ ‘ජීවිතය යනු අඳුරු ප්රහසනයකි.’ ‘පලිගැනීම යනු දරුණු රෝගයකි.’ මැතිව් මන්ජුරන් කියන්නේ කේරල පොලිසියේ අතිරේක පොලිස් අධ්යක්ෂ ජනරාල්වරයෙක්.මොහු ස්ව කැමැත්තෙන් තමන්ගේ සේවයෙන් විශ්‍රාමගන්න හදන දවසේ බොහොම අත්භූත සිදුවීමක් සිදුවෙනවා. මැදි වයසේ මිනිසුන් තුන්දෙනෙකුගේ මළසිරුරු පාළු නිවසක තිබිලා හමුවෙනවා.මොවුන් හැමෝම ඝාතනය කරලා …
Read More »Udaharanam Sujatha (2017) Sinhala Subtitles | ඇය නමින් “අම්මා” විය… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආවා මම බයිස්කෝප් අඩවියට තවත් සොඳුරු සිනමා සිත්තමක් අරගෙන ඔබ හමුවට. මේක මලයාලම් සිනමාපටයක්. භාෂාව මොකක් උනත් කතාව සුපිරියක් නම් අපි එතන. හරි… මුලින්ම කියන්න ඕන අපේ වීමා සහෝ තමයි මට මේ සලරුව තෝරලා දුන්නේ කරපන් කියලා. ඉතින් වීමාටත් ගොඩක් ස්තුතියි කරන ගමන් අපි හැරෙමු චිත්‍රපටිය …
Read More »Vettah (2016) with Sinhala Subtitles | පොලිසියටත් නොදැනීම පොලිසිය ලවාම කළ දඩයම…! [සිංහල උපසිරැසි සමඟ]
තාත්තා මට කියල දුන්න එක දෙයක් තියනවා. අපි කවදාවත් ජීවිතේ තෝරන්නේ නෑ. ජීවිතේ තමයි අපිව තෝරන්නේ. පොලිස් නිලධාරිණියක් විදියට මගේ වෘත්තීය මම තෝරපු එකක් නෙමෙයි. මාණ්ඩලික පරීක්ෂක ශ්‍රී නිවාසන් උන මගේ තාත්තා හරහා ඒ වෘත්තිය මාව තේරුවා. හැම පොලිස් නිලධාරියෙක්ටම ජීවිත කාලය පුරාවටම අමතක නොවන සිද්ධියක් තියනවා. මගේ ජීවිතෙත් ඒ …
Read More »C/O Saira Banu (2017) Sinhala Subtitles | මව් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]
මලයාලම්,බයිස්කෝප් අඩවියේ නැගී එන චිත්‍රපට භාෂාව කිව්වොත් මම හිතන්නේ ඒකෙ වැරැද්දක් නෑ .මොකද දැන් ඉස්සරට වඩා මලයාලම් චිත්‍රපටවල උපසිරැසි බාගත කරන අයත්,ඒවට කමෙන්ට් කරන අයත් සැලකිය යුතුලෙස වැඩිවෙලා තියෙනවා.ඒ වගේම මලයාලම් ෆිලුම් වලට ලැබෙන කමෙන්ට් වලින් බයිස්කෝප් රසිකයින් මලයාලම් ෆිලුම් වලට දක්වන කැමැත්ත හොඳින් පිළිඹිබු වෙනවා.ඒ වගේම අලුත් මලයාලම් ෆිලුමක් …
Read More »Jo and the Boy (2015) with Sinhala Subtitles | සාර්ථකත්වය ඇරඹෙන්නේ සිහිනයකිනි! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මම තවත් මලයාලම් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක ටිකක් වෙනස් තේමාවකින් හැදුණු කතාවක්.සමහර විචාරකයන්ගේත් මතය අනුව මේක ටිකක් හොලිවුඩ් ෆිල්ම් වල වගේ තේමාවක් තියෙන, ඒ ආරට හැදුණු ලස්සන ෆිලුමක්. අපි ගොඩක් අයට පොඩි කාලේ ලස්සන හීන තිබුනා.ඒ කාලේනම් හිතුවේ අනිවාරෙන් ඒවා ළඟා කරගන්නවා කියලා.ඒත් කල් යද්දී සමහරුන්ට ඒවා අමතක …
Read More »