Thursday , February 2 2023

Tag Archives: María Valverde

Three Steps Above Heaven (2010) Aka Tres metros sobre el cielo Sinhala Subtitles | සුන්දර ආදරයේ ආවසානය වේදනාවක් වෙයිද.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්! මේ තමයි මම බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කරන දෙවනි උපසිරැසි නිර්මාණය.මේ පාර මම උපසිරැසි නිර්මාණය කළේ Romantic ගණයේ චිත්‍රපටියකට. මම ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපටියක් නිසාත් මේකට උපසිරැසි පළවෙලා තිබුනේ නැති නිසාත් මම හිතුවා මේකට උපසිරැසියක් කරන්න. සමහරවිට ගොඩක්ම දෙනෙක් මේ ෆිලුම බලලත් ඇති. අඩු පාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේම …

Read More »

The Limehouse Golem (2016) with Sinhala Subtitles | ලයිම්හවුස් ගෝලම් [සිංහල උපසිරැසි සමඟ]

ලයිම්හවුස් ගෝලම් 2016 නිකුත්වුන බ්‍රිතාන්‍ය හොල්මන් ගණයට අයිති වන චිත්‍රපටියක් වන අතර අධ්‍යක්ෂණය Juan Carlos විසින් සිදු කරන තිබෙනවා,මෙම කතාවට පාදක වුනු නවකතාවක් තියෙනවා,”ඩෑන් ලිනෝ සහ ලයිම්හවුස් ගෝලම්” . හොදයි අපි කතාව පැත්ත හැරෙමු, වික්ටෝරියා ලන්ඩන් වල එක්තරා මරණයක් අහන්න ලැබෙනවා,ඇති දරුණු මරණ කිහිපයක්,ඇත්තටම ලයිම්හවුස් කියන්නේ නැගෙනහිර බ්‍රිතානයේ දිස්ත්‍රික්කයක්,ඒ වටා …

Read More »

Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ]

උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි. වෙනතකට අවධානය යොමු කරන්න හැදුවත් මටත් නොදැනීම මගේ ඇස් එයාව ලුහුබඳින්න අරන්. කවදාවත් මෙහෙම වෙලා නැහැ, මෙහෙම අතරමං වෙලා නැහැ. අන්න.. අන්න …

Read More »

Broken Horses (2015) with Sinhala Subtitles | අසුන් නොව සොහොයුරන් වෙමු. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැම දෙනාටම! ආයෙත් ආවා අලුත් චිත්‍රපටික් අරගෙන. මේ සැරේ වැඩේ ක්‍රියාදාම ගනයේ එකක්. හසන්ත අයියා තමයි මේක තෝරලා දුන්නෙ මට. 2015 අවුරුද්දෙ නිකුත් වුනු මේ චිත්‍රපටිය කාටත් එකට ඉඳගෙන බලන්න පුළුවන් එකක්. කියන්නම් කතාව ගැන. මේක ඇත්තටම ගොඩක් හොඳ ආදර්ශයක් දෙන ෆිල්ම් එකක් අපේ මල්ලිලා ඉන්න අයියලට ඒවගේම අයියලා …

Read More »

Exodus Gods And Kings (2014) | දෙවියන්ගේ සහ රජවරුන්ගේ නික්මයාම (150) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාත් වාර්තාවක් තියන්නයි යන්නේ. 2013 ජූනි 7 වෙනිදා බයිස්කෝප් එකට මුලින්ම උපසිරැසියක් දුන්නා. ඒ තමයි Kick-Ass (2010) චිත්‍රපටිය. ඒ කාලේ ඉතින් විකියා තමයි මට මචං මේක ඇවිත් තියෙනවා. කරමුද කිය කියා අමාරුවේ දාන්නේ. දැං විකියව කලුනික හොයනවා වගේ. කොහේ ගිහිල්ලද මංදා. ඉතින් ඔහොම ඉද්දී හරියටම පලවෙනි උපසිරැසිය කරලා …

Read More »
error: Alert: Content is protected !!