ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 15 වෙනි උපසිරසි නිර්මාණය. මේක මං වැඩියෙන්ම බලන්න කැමති හොලිවුඩ් චිත්රපට වලින් එකක්. දෙබස් කට පාඩම් වෙන තරමටම මං මෙය නරඹලා තියෙනවා. ඇත්තටම මේක ටිකක් අප්රකට නිර්මාණයක්. අහම්බෙන් තමා මටත් මේක හොයාගන්න ලැබුනෙ. ඉතිං මට හිතුනා මේ ලස්සන නිර්මාණය වෙනුවෙන් උපසිරසක් ලබාදෙන්න. මෙය තිරගත වෙලා තිබෙන්නෙ …
Read More »