Saturday , October 8 2022
Breaking News

Tag Archives: Martin Henderson

X (2022) Sinhala Subtitle | ආශාවන් ඇති වෙන්න වයස බලපාන්නේ නැත! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ A24 අයතනයේ අලුත්ම චිත්‍රපටය. දන්නවනේ A24 කියන්නේ වෙනස්ම විදිහේ කතා තේමාවල් තියෙන Horror ෆිල්ම් හදන ආයතනයක්. ඔයාල Hereditary, Midsommar, Green Room, The Green Knight, The Lighthouse මේ චිත්‍රපටි බලලා තියෙනවා නම් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ ඒවගේ තියෙන ආවේනිකත්වය. ඒවගේම මේ දිනවල තිරගත වෙන A24 ලගේ, …

Read More »

The Strangers: Prey at Night (2018) Sinhala Subtitles | අවාසනාවන්ත රාත්‍රිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ වසර තුල මම අරගෙන ඇවිත් තියන චිත්‍රපටි ලැයිස්තුව දකින කෙනෙක්ට මම ටිකක් වැඩියෙන් භයානක චිත්‍රපට ප්‍රිය කරන බව පේනව ඇති නෙව. ඉතින් අපේ දිල්ශාන් කොල්ලට නවකවදය ලබාදෙන සොහොයුරු සොහොයුරියන්ට පිං සිද්ධ වෙන්න කරන්න බැරි බව දන්න නිසාම මම මේ නිර්මාණය ඉල්ල ගත්ත. ඉතින් මුලින්ම දිල්ශාන් කොල්ලට සුභ පතනව අද …

Read More »

Torque (2004) with Sinhala Subtitles | සුපිරි බයික් ධාවකයෝ [සිංහල උපසිරසි සමඟ]

ටිකක් පරණ සලරුවක් උනාට බයික් වලින් වැඩ දාන එකක් නිසාත්, කලින් බලලා තියෙන අයට අනිවාර්යෙන් මේක දැක්කම බලන්න හිතෙන නිසාත් ඔන්න Torque (2004) ට සිංහල දැම්මා. මේ චිත්‍රපටයේ වීඩියෝ වලින් විවිධ ගීත වලට සමහර අය විෂුවල් කරලත් තිබ්බා මට මතකයි. ඒකෙන්ම හිතාගන්න පුලුවන් ඒ දවස්වල මේ චිත්‍රපටය අපේ අය කොච්චර …

Read More »

Miracles From Heaven (2016) with Sinhala Subtitles| දෙව්ලොවින් ආ ප්‍රාතිහාර්යන් [සිංහල උපසිරසි සමඟ]

කතාවක් තියනවා ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක පරතරයක් කියලා. ජීවිතයයි මරණයයි අතර තියෙන්නෙත් ඒ වගේම පුංචි පරතරයක් කියල තේරුම් ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. කෙනෙක්ට මැරෙන්න වයසක්, තැනක්, විදිහක් නෑ. වෙලාව ආවම ඉතිං කාටත් යන්න වෙනවා. දැන් ඕගොල්ලො බලනවා ඇති මං මොකද මේ මරණය ගැන කතා කරන්නේ කියලා. …

Read More »

Everest (2015) with Sinhala Subtitles | එවරස්ට් කුණාටුව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු ෆිල්ම් එකක් අරං තමයි ආවෙ. මේක මම බාරගත්ත එකක් නම් නෙවෙයි. පූස තමයි බාර අරං තිබ්බෙ. එයාට සනීප නෑ කියල වැඩේ මම බාරගත්ත. මට දෙද්දීත් ලයින් 600ක් විතර කරල තිබ්බෙ. මම මේක කරගෙන යද්දි හදිසියේම ලැප් එකේ අවුලක් නිසා සේව් කරගන්න බැරුව සබ කැන්සල් …

Read More »

The Ring (2002) | කාටවත් නොකී රහසක්…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්… හොල්මන් කතා වලට, අභිරහස් කතාවලට ප්‍රියකරන ඈයොන්ට ඔන්න ගෙනාවා චිත්‍රපටියක්. හැබැයි ඉතිං හොල්මන් කතා බලන කෙනෙක් මේක නොබල හිටියොතත් තමා පුදුමේ 😀 වැඩි විස්තරයක් කියන්නේ නෑ. අපේ විකියා ඇති තරම් විස්තරයක් මීට කලින් ලිපියක දීලා තියෙනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ චිත්‍රපටියෙන් විකියා කියලා තියෙනවා වගේම, අද වනවිටත් …

Read More »
error: Alert: Content is protected !!