Thursday , October 6 2022
Breaking News

Tag Archives: Martin Lawrence

Bad Boys II (2003) with Sinhala Subtitles | දෙවැනි වෙඩිමුරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහට මේ අරගෙන එන්නේ Bad Boys කතාමාලාවේ දෙවෙනි කොටසේ යාවත්කාලීන කරන ලද නිවැරදි උපසිරැසියයි. පලවෙනි කොටස දීලා යම් කාලයක් ගතවුනේ තියෙන අධික කාර්‍යබුලත්වය නිසා මේකට අතගහන්න බැරි උන හේතුවයි. පැරණි චිත්‍රපට වල අඩුපාඩු මකාදමන්නට අප ගන්නා වෑයමේ තවත් ප්‍රථිපලයක් තමයි මේක. එහෙනම් වැඩිය කතා නැතුව කෙටිම …

Read More »

Life (1999) Sinhala Subtitles | ජීවිතය මෙහෙමත්.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ මගේ 05වෙනි උපසිරැසියත් එක්ක. මේ ෆිල්ම් එකේ නම Life. කතාවටම ගැලපෙන නමක්. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක් නේ, ඒ මොකද කීවොත් ජීවිතයක් එහෙම් පිටින්ම කනපිට ගහන්න එක තත්පරයකින් වුනත් පුලුවන්. අපි කව්රැත් දන්නවා බන්ධනාගාර ගතවෙලා ඉන්නේ වැරදිකරැවෝ කියලා, ඒත් ඔවුන් අතරේ නිවැරදිකරැවෝ එහෙමත් නැත්නම් වෙන …

Read More »

Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය [සිංහල උපසිරසි සමඟ] (18+)

එහෙනම් චිත්‍රපටිය ගැන ඉතා කෙටි හැඳින්වීමක් කරන්නම්. – සුපිරි චිත්‍රපට අධ්‍යක්ශක Michael Bay ගේ මේ සලරුව නිකුත්වුනේ 1995 දී. ප්‍රධාන චරිත දෙක රඟදක්වන්නේ Will Smith සහ Martin Lawrence.ප්‍රධාන චරිත දෙකම කලු ජාතිකයින් රඟදක්වන නිසා එවකට ඇමරිකාවේ මේ චිත්‍රපටියට යම් යම් චෝදනා පවා එල්ලවී ඇති බව අන්තර්ජාලයේ සඳහන් වුනා. ඒත් ඒ …

Read More »

Bad Boys for Life (2020) Sinhala Subtitles | එක්ව පැදයන්න, එක්ව මියයන්න [සිංහල උපසිරසි සමඟ] (100)

ඔන්න එහෙනම් අද මං අරගෙන එන්නේ හැමෝම මගබලාගෙන හිටිය චිත්‍රපටියක්. හැමෝම කියන්නේ මාත් ඇතුලුව. මොකද මගෙ උපසිරැසි ජීවිතයේ දෙවෙනි කඩයිම පසුකරන්නයි මේ සූදානම. ඒ කියන්නේ 100 වෙනි උපසිරැසි නිර්මානය. මං මේකට එකතුවුන හැටි කියලම කතාව පටන්ගන්නම් එහෙනම්. (කියවන්න අපහසු කෙනෙක් ඉන්නවනම් කෙලින්ම උපසිරැසිය ගන්න පුලුවන්, මගේ කිසිම අකමැත්තක් නෑ) ඔන්න …

Read More »

Big Momma’s House 2 (2006) Sinhala Subtitles | ලොකු අම්මාගේ රහස් පරික්ෂක වැඩ [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම. ඔන්න තවත් ලස්සන විනෝදකාමී චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. පවුලේ හැමෝටම ඒකට ඉඳගෙන බලන්න පුළුවන් Martin Lawrence ගේ Big Momma’s චිත්‍රපට මාළාවේ 2 වෙනි චිත්‍රපටය තමයි මේක. වයසක මහත කාන්තාවක් මෙන් වෙස්වලාගෙන සිටින FBI රහස් පරික්ෂකයෙකුගේ අපූරු වැඩ ගොන්නක් තමයි මේ චිත්‍රපටයට මුසු වෙලා තියෙන්නේ. මේකේ කලින් චිත්‍රපටිය …

Read More »

Death at a Funeral (2010) Sinhala Subtitles | මළගෙදර මරණයක් [සිංහල උපසිරසි සමඟ]

කොහාමද යාලුවනේ, මම නාමල් දනුෂ්ක (Monee). ඉතින් මේක තමයි මගේ පළමු සිංහල පරිවර්තන උපසිරැසිය. ප්‍රථමයෙන් මම කැමතියි බයිස්කෝප්lk කාර්යමණ්ඩලය වෙත මෙම අවස්ථාව ලබා දීම ගැන ස්තූතිකරන්න. ඉතින් මේ උපසිරැසියත් සමග මා බලාපොරොත්තු වෙනවා සහෘද ඔබ සමගින් ඉදිරියේත් විවිධාකාරයේ චිත්‍රපට,ටෙලිකතා මාලා සහ තවත් විවිධ දෑ සමගින් සිංහල උපසිරැසියෙන් දායකවීමෙන් නිබදව සම්බන්ධ …

Read More »

Nothing to Lose (1997) with Sinhala Subtitles | තව මොනව කියල නැතිවෙන්නද [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ පාර සුපිරි කොමඩියක් ඔයාලට ගෙනාවා.මේක මම ඉන්ග්ලිශ් කොමඩියක් කරපු පලවෙනි පාර. ඔයාලා දන්නවද දන්නෑ Martin Lawrence ගැන.ගොඩක් අය දන්නව ඇති.ඔන්න මේකත් මෑන් රඟපාන පට්ට කොමඩියක්. Bad Boys, Blue Streak, Big Momma’s, College Road Trip කියන්නෙ එයා රඟපාපු ජනප්‍රිය ෆිල්ම් වලින් අතලොස්සක් විතරයි.එයා මේකෙ රඟපාන බව දැනගත්තම තමයි …

Read More »

College Road Trip (2008) with Sinhala Subtitles | පාසලකට ගමනක් [සිංහල උපසිරැසි සමඟ]

  මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා මගේ පලවෙනි උපසිරස බාගෙන සහ කොමෙන්‍ටුවකින් මට සහයෝගය දක්වපු හැමෝටම.ඉතින් මේ මගේ දෙවෙනි උපසිරසයි මේකටත් කලින් උපසිරසට වගේ සහයෝගයා දක්වන ලෙස ඉල්ලා සිටිනවා. හොදයි අද මම අරන් ආවේ කියන Road Trip(2008) චිත්‍රපටියයි මේක ඇත්තටම Martin Lawrence ගේ චිත්‍රපටියක් එයාට කැමති අය ඇති කියලා මම හිතනවා.මොකද මමත් …

Read More »

Big Momma’s House (2000) with Sinhala Subtitles | ලොකු අම්මාගේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ]

මේ චිත්‍රපටය Action/ Comedy/ Crime ගණයට අයත් වෙන්නේ. IMDB rate එක 5.1ක් ලැබුණාට මඟහැර ගන්න නම් එපා. මේක ඒ තරමටම හොඳයි. මම බලපු හොඳම කොමඩි ෆිල්ම් එකක් තමයි මේ. ඔයාලා Big Momma`s house 3 බලලා ඇතිනේ. මේ ඒකෙ පළවැනි එක. 2000 ආවා වුණාට ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව ගැන කියනවා නම් …

Read More »

Big Mommas: Like Father, Like Son (2011) Sinhala Subtitles | ලොකු අම්මේ! දුව දෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

රවිඳු රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය ගොඩක් කාලෙකින් තමයි මේ ෆිල්ම් එකක සබක් කරේ.ෆිල්ම් එකටත් තෝරගත්තේ 2011 වර්ෂයේදී ආපු කොමඩි ගණයට අයත් චිත්‍රපයටක්.මේකේ දැනට චිත්‍රපට තුනක් ඇවිත් තියෙනවා.හැබැයි ඉතින් මම භාරගත්තේ තුන්වෙනි එක.අනිත් ඒවත් මම දෙන්න උත්සහා කරන්නම්.මේ කතාවේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ Martin Lawrence. Bad Boys බලපු අයනම් මෙයාව දන්නවත් ඇති.එහෙනම් ඉතින් …

Read More »

Black Knight (2001) with sinhala subtitles | කාසල් වර්ල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ,මේ ඔබව මුනගැහෙන්නේ මගේ 2වෙනි උපසිරැසි නිර්මාණයත් එක්ක. මම කලින් ගෙනාපු Legendary Assassin (2008) ඔයාල බලන්නැති. අද මන් ඔයාලට කොමඩි ෆිලුමක් තමයි ගෙනාවෙ. මේකෙ ප්‍රධාන චරිතය ඔයාල හැමෝම දන්න කියන Martin Lawrence. මොහු National Security(2003), Blue Streak(1999), Bad Boys(1995) වැනි චිත්‍රපට වලට රංගන දායකත්වය දීල තියෙනවා. සහය නිලිය  Marsha …

Read More »

Blue Streak (1999) with Sinhala Subtitles | බඩ අල්ලන් හිනාවෙන්න [සිංහල උපසිරසි සමඟ]

හායි! ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ගෙනාවා සෑහෙන්න හිනාවෙන්න පුළුවන් action, comedy ෆිල්ම් එකක්. මාර්ටින් ලෝරන්ස් ගැන කියනවනම් මේ ෆිල්ම් එක ගැනත් අනිවාර්යෙන්ම කතාකරන්න වෙනවමයි. මම මේ ෆිල්ම් එක තුන් හතර පාරක්ම බැලුවා. කොව්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ. ෆිල්ම් එක ගැන නම් වැඩි විස්තරයක් ඕනේ වෙන්නේ නැති වෙයි. මොකද ලහිරු …

Read More »

National Security (2003) with Sinhala Subtitles | ජාතික ආරක්ෂාව. [සිංහල උපසිරසි සමඟ]

හායි.කොහොමද ඔයාලට? මම මේ සයිට් එකට අලුත් කෙනෙක්. මටත් හිතුණා ඉතින් උපසිරැසියක් දැම්මොත් හොඳයි කියල. මේ මගේ පළවෙනි උපසිරැසියයි. ඔයාල අහල ඇතිනෙ “මාර්ටීන් ලෝරන්ස්” ගැන. එයාගෙ කතාවක් තමයි මේක. එයා පණපොවන්නෙ”අර්ල් මොන්ට්ගොමරි” චරිතයට. හිනාවෙන්න කියාපු භාණ්ඩෙ. කතාව ගැන විස්තරයක් කරනවනම්, අර්ල් හරිම ජාතිවාදීකාරයා. මෙයා කැමතියි පොලිසියට බැඳෙන්න. ඉතින් ඔහොම යනකොට …

Read More »
error: Alert: Content is protected !!