Saturday , October 8 2022
Breaking News

Tag Archives: Martin McCann

Calibre (2018) with Sinhala subtitles | දඩයම ඉරණම! [සිංහල උපසිරැසි සමඟ]

මාකස් සහ වෝන් කියන්නේ අඹ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා කලින් කතා කරගත්තු විදියට දවසක් දඩයමේ යන්න පිටත් වෙනවා. ඒ ස්කොට්ලන්තයේ ඈත වන පෙදෙසකට. කැලේ දඩයමේ යද්දි මෙයාලා දකිනවා තනි මුවෙක්ව. ඉතිං කුරුමානම අල්ලලා මුවාගේ ඔළුවට ගානට තියෙනවා. දෙයියෝ සාක්කි! අසුරු සැණෙකින් මුවා හිස ඔසවනවා. උණඩය වදින්නේ දඩයමේ ආපු ගමේ වෙන …

Read More »

’71 (2014) | තනිවුණු සොල්දාදුවා…….!! [සිංහල උපසිරැසි සමඟ]

ඉක්මනින්ම තවත් සලරුවක් ඇරන් එන්න පුලුවන් වුනා. මතක ඇති නේද මම කලින් පාර දුන්න Alone(2015). ඒකට ප්‍රමාණවත් මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තිබුණා. මේ පාර මම ගෙනාවේ පට්ටම කතාවක්. රේටින්ග් එහෙමත් එලටම තියෙනවා. අනේ මන්දා ලිපිය ලියාගන්න තමයි බැරි. Yann Demange  කියන අධ්‍යක්ෂවරයා තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Action, Drama, Thriller  වර්ගීකරණයට …

Read More »
error: Alert: Content is protected !!