Monday , July 4 2022
Breaking News

Tag Archives: Marvel Cinematic Universe

Ms. Marvel [S01 : E04] Sinhala Subtitles | රෙඩ් ඩැගර්… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න සතියකට පස්සේ අද මේ අරන් එන්නේ Ms. Marvel කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Seeing Red” කියලා. පසුගිය කොටසින් ඉතින් කලින් එපිසෝඩ් එකේ අපි දැක්කනේ මේ කතා මාලාවේ හතුරන් කියලා හිතන්න පුළුවන් නජ්මා ප්‍රධාන ක්ලැන්ඩෙස්ටයින්ස්ලා කියලා වෙනත් මානයකින් ආව ජීවින් පිරිසකට …

Read More »

Ms. Marvel [S01 : E03] Sinhala Subtitles | ප්‍රශ්න නරක අතට… [සිංහල උපසිරසි]

දෙවෙනි එපිසෝඩ් එක බැලුවා නම් මේක බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නවා ඇත්තේ, නේද? එහෙනම් ඔන්න මේ උණු උණුවේ අරගෙන එන්නේ Ms. Marvel තුන්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. පසුගිය කොටසින් ඉතින් කලින් කොටසෙදි Marvel එක අපට tease කරානේ මේ බෑන්ගල් එක පිටිපස්සේ අඳුරු අබිරහසක් තියෙනවා කියලා. ඒවගේම ඒ එපිසෝඩ් එකේ අපි දැක්කනේ කමාලාට …

Read More »

Ms. Marvel [S01 : E02] Sinhala Subtitles | බෑන්ගල් එකේ කතාව [සිංහල උපසිරසි]

ඉතින් අද මේ අරගෙන එන්න ලෑස්ති වෙන්නේ මිස් මාවල් එකේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “Crushed” කියලා. මං හිතන්නේ ඒක එහෙම නම් කරලා තියෙන්නේ මේ එපිසෝඩ් එකේ කමාලා ප්‍රශ්නවලින් යට වෙන නිසා වෙන්න ඇති. පසුගිය කොටසින් ඉතින් කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ කමාලා මිස් මාවල් බවට …

Read More »

Ms. Marvel [S01 : E01] Sinhala Subtitles | මිස් මාවල් [සිංහල උපසිරසි]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ සබ් එක කරන්න පරක්කු වෙච්ච එක ගැන. ඊයේ (08) සබ් එකේ තුන් කාලක් විතර කරනකොට ෆයිල් එක කරප්ට් වෙච්ච නිසා ආයෙමත් මුල ඉඳන්ම සබ් එක හදන්න වුණා. ඒක තමයි පරක්කු වුණේ. ඒකට සමාව ඉල්ලනවා. එහෙනම් අපි බලමු අද සබ් එක දිහා. Disney Plus සහ Marvel එකමුතුවෙන් …

Read More »

Hawkeye [S01 : E06] Sinhala Subtitles | අවසානයද මේ… [සිංහල උපසිරැසි]

සීතල නත්තල ආසන්නයටම ඇවිත් තියෙන වෙලාවක මාර්වල් සිනමා විශ්වයේ අලුත්ම ලයිව් ඇක්ශන් වෙබ් සීරීස් එක වෙන Hawkeye කතා මාලාවේ පළවෙනි කතා සමයේ අවසන් කොටසයි මේ අරන් එන්නේ. කලින් කතා මාලාවලට තරම් හයිප් එකක් මුල ඉඳලම ලැබුණෙ නැති උනත් පළමු කොටසෙ ඉඳන්ම ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනු දේවල් ඕනෑවටත් වඩා ලබා දෙන්න මේ …

Read More »

Hawkeye [S01 : E05] Sinhala Subtitles | රෝනින් [සිංහල උපසිරැසි]

Spiderman- No Way Home උණුසුම මධ්‍යයේ මේ අරන් එන්නේ Hawkeye සීරීස් එකේ පස්වෙනි කොටසයි. තව එක කොටසකින් මේ කතා මාලාව අවසන් වෙනවා. දෙවෙනි සීසන් එකක් ගැන තාම නිශ්චිත සඳහනක් නෑ. කොහොම හරි මතක ඇතිනේ කලින් කොටස. ක්ලින්ට් කේට්ගේ අම්මව හමුවෙනවා. එලෙනෝර් කියනවා ක්ලින්ට්ට කේට්ව මේ වැඩවලින් අයින් කරළ තියන්න කියලා. …

Read More »

Hawkeye [S01 : E04] Sinhala Subtitles | කේට් සමඟ නත්තල්… [සිංහල උපසිරැසි]

Hawkeye මිනි සීරීස් එකේ හතරවෙනි කොටසයි මේ ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ. කලින් කොටස බලපු අයට මතක ඇතිනේ මායා ක්ලින්ට් සහ කේට් දෙන්නව අරන් රෝනින් ගැන ප්‍රශ්න කරපු විදිහ. මායා මේ විදිහට පිස්සුවෙන් වගේ රෝනින් පස්සේ පන්වන්න හේතුව බ්ලිප් එක වුනු කාලෙදි රෝනින් මායාගේ මාමාව මරපු නිසා කියලා අපිට දැනගන්න ලැබුණා. …

Read More »

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. මේ වෙද්දී නිකුත් වෙලා තියෙන කොටස් තුනත් එක්ක සම්පූර්ණ කතා මාලාව 8.1 ක අගයක් ලැබිල තියෙනවා. ඒ වගේම තව කොටස් තුනකුත් හැම බදාදාවකම Disney+ තුළින් නිකුත් වීමට නියමිතයි. අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන …

Read More »

Hawkeye [S01 : E02] Sinhala Subtitles | සැඟවීම හොඳම විසඳුම නෙවෙයි… [සිංහල උපසිරැසි]

Hawkeye කතා මාලාවේ දෙවෙනි කොටසයි මේ අරගෙන එන්නේ. හිතුවට වඩා සෑහෙන හොද ආරම්ඹයක් වගේම ප්‍රේක්ෂක ආදරයකුත් කතා මාලාව වෙතට අරගන්න මුල් කොටස් දෙක සමත් වුණා. මේ විදිහට මුල් කොටස් දෙකම එකම දවසෙ නිකුත් කිරීම Disney+ ලා ගත්ත හොඳ තීරණයක් කියන්න පුලුවන්. කොහොම හරි සාමත් සහතික කරලා නැති වූනාට පෝස්ට් ක්‍රෙඩිට් …

Read More »

Hawkeye [S01 : E01] Sinhala Subtitles | රෝනන්ගේ පුනරාගමනය [සිංහල උපසිරැසි]

ආපු දවසෙම උණු උණුවෙ මේ අරගෙන එන්නේ Marvel ෆෑන්ස්ලා එනකන් මග බලාගෙන හිටපු අලුත්ම MCU වෙබ් සීරිස් එක. MCU තුළින් මේ විදිහට Hawkeye පාදක කරගෙන සීරීස් එකක් නිර්මානය වෙනවා. ඉතිං Hawkeye චරිතයට සෝලෝ සීරීස් එකක් ලැබෙන්නත් Phase හතරක්ම ගතවුණා. කොහොම හරි සෝලෝ කිවුවට මේ සීරීස් එකට ක්ලින්ට් බාර්ටන්ට අමතරව තවත් …

Read More »

Black Widow (2021) Sinhala Subtitles | අලුත් වෙන පැරණි මතකයන් [සිංහල උපසිරසි] (200*)

ඔන්න එහෙනම් කට්ටියම මග බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන තමයි කාලෙකට පස්සෙ මම මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ගොඩක් අය මේක බලලත් ඇති, මොකද කොරෝනා තත්ත්වයත් එක්ක චිත්‍රපටි හෝල් වලට අමතරව ස්ට්‍රීමින් සර්විස් වලටත් ඒ දිනයේම නිකුත් කරනවා. ඒ වගේම තමා මාවල්ලගෙ බ්ලැක් විඩෝ ෆිල්ම් එකත් හෝල් වල පෙන්නනවත් …

Read More »
error: Alert: Content is protected !!