Saturday , February 4 2023

Tag Archives: Matt Damon

Hereafter (2010) Sinhala Subtitles | මරණින් මතු ජීවිතයක් ! [සිංහල උපසිරසි]

ඔන්න ගොඩකාලෙක පස්සේ මගේ හතරවන නිර්මාණෙත් වැඩ ඉවර කරලා ඔයාලගේ රස වින්දනයට ගෙනාවා. කතාවේ නම තමයි Hereafter. මෙම කතාව Drama/Fantasy ගණයට අයත් වන අතර ඇතැම් විට තරමක් disaster ගණයටද අයත් වනවා. මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.4 ක අගයක් ලබාගෙන ඇති අතර ලෝකප්‍රකට Warner Bros Pictures සමාගම මගින් ඉදිරිපත් කරන මේ …

Read More »

Ocean’s Thirteen (2007) Sinhala Subtitles | පලි ගැනීම මාර ස්වීට් මෙයා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් Ocean’s twelve බලපුවම කෙලින්ම මතකෙට එන්නෙ ඊළග චිත්‍රපටය ඒ කියන්නෙ Ocean’s thirteen.ඉතින් මං ඒකටත් මේ විදියට උපසිරැසි ගෙනාවා. ඉතින් මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න කලින් මේ අඩවියේ සරදියෙල් සහෝදරයා ලිපියක් පලකරලා තිබ්බෙ.ඉතින් මං මේ චිත්‍රපටය ගැන වැඩි විස්තර අද කියන්න යන්නෙ නෑ. මොකද සරදියෙල් සහෝ මේකට සුපිරිම ලිපියක් දීලා …

Read More »

Ocean’s Twelve (2004) Sinhala Subtitles | කවුද හොදම හොරා? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මං ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2004 වර්ෂයේ දෙසැම්බර් 10 වෙනිද නිකුත් වෙච්ච Ocean’s Twelve චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.ඉතින් Ocean’s Eleven බලපු කට්ටිය මේ ඕෂන් අංකල්ව දන්නවා ඇතිනේ.හොරකමත් සුපිරියට මොලෙන් ගේම ගහලා කරන කෙනෙක්නෙ. ඉතින් මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 6.5 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 55% ක අගයකුත් ලබාගෙන …

Read More »

Ford V Ferrari (2019) Sinhala Subtitles | අභියෝගයට අභියෝග කල මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් වෙලාවට මම නම් චිත්‍රපටයකට වේවා රූපවාහිනි කතා මාලාවකට වේවා උපසිරැසියක් අරගෙන එනකොට ඒ හා සම්බන්ධයෙන් අහුමුහුලු හාරලා ලිපි ලියලා නැහැ, ඇත්තටම මට රහට ලිපි ලියන්න බැහැ, ඒ නිසාද මංදා දීර්ඝ ලිපි මගෙන් ලැබෙන්නෙ නැහැ. ඒ උනත් මෙදා පාර තරමක විස්තරයක් නොදී බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. එහෙනම් වටේ තලන්නෙ නැතුව …

Read More »

Downsizing (2017) Sinhala Subtitles | අධික ජන ඝනත්වයට පිළියමක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ 2018 වර්ශයේ මුල්භාගයයි. මීට වසර හතලිහකට පමණ පෙර පෘතුවියේ මිනිසුන් කොපමණක් සිටින්නට ඇත්ද? පරීක්ෂකයන්ට අනුව ක්‍රි.ව. 1975 පමණ වනවිට පෘතුවියේ මිනිසුන් බිලියන 4 ක් පමණ සිට ඇත. නමුත් එම අගය සීග්‍රයෙන් ඉහළයමින් 2017 වර්ශයේ අගභාගය වනවිට එය බිලියන 7.5 ක් පමණ වනබව සොයාගෙන ඇත. තවද මෙහි සීග්‍රතාව වැඩිවෙමින් වර්ශ …

Read More »

Green Zone (2010) with Sinhala Subtitles | අධි ආරක්ෂිත කාලාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙම නම් කට්ටියට බලන්න සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා Green Zone 2010 වර්ෂයේ තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ Action,Drama, Thriller ගණයට තමා මේ බයිස්කෝප් අයත් වෙන්නේ, මිනිත්තු 115 කාලයක් පුරාවට දිව යන මේ කතාවේ ප්‍රධාන චරිතය Matt Damon දන්නවා නේ කවුද කියලා සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් අපිට මේ බයිස්කෝප් …

Read More »

Contagion (2011) With Sinhala Subtitles | මාරක රෝග වාහකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ආයෙත් උපසිරසියක් අරගෙන ආවා එහෙනම්. මේක කරන්න හිතුවට වඩා කල් ගියා. Champions Trophy එකත් පටන් ගත්තනේ. ඒක බලන්නත් ඕනෙනේ. අදත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටියක් තමා අරගෙන ආවේ. 2011 Release වුනු ෆිල්ම් එකක්. කවුරුත් සබ් කරලා නෑ, ඉතින් මම කරන්න බාර ගත්තා. අපේ අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා ආදරෙන් මතක් කරන්න …

Read More »

Rogue One: A Star Wars Story (2016) with Sinhala Subtitles | හිතුවක්කාර හොරු ටික [සිංහල උපසිරැසි සමඟ]

හොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම නෙමෙයි බොහොම දුර මන්දාකිණියක….. මතකද මම දන්නේ නැහැ 1977 මැයි මාසයේ 25 වැනිදා නිකුත් වුණ, ලෝකයම …

Read More »

The Great Wall (2016) with Sinhala Subtitles | චීන මහා ප්‍රාකාරයේ බිහිසුණු වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ] (50)

අද නම් වෙනදට වඩා ටිකක් වැදගත් දවසක්. 2015 වර්ෂයේ ජනවාරි 24 වෙනි දින, Velayudham (2011) චිත්‍රපටයෙන් ඇරඹුනාවූ මගේ උපසිරැසි ජීවිතයේ 50 වෙනි උපසිරැසිය සමගින් තමයි අද මම ඔබ හමුවට එන්නේ. කියන්න නම් ගොඩාක් දේවල් හිත ඇතුලේ තියෙනවා. ඒ නිසා ලිපිය ටිකක් දීර්ඝ වෙන්නත් පුළුවන්. නමුත් කියන්න තියෙන හැමදෙයක්ම, කියන්න වෙන …

Read More »

Jason Bourne (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් (350) [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 7 පැරණි මගෙයි බයිස්කෝප් අඩවියෙයි සෙනේහේ තවත් එක සංධිස්ථානයක් පහු කරන්නයි මේ හදන්නේ. කවුරු කොහොම පෙන්නගෙන උන්නත් බයිස්කෝප් අඩවියේ නියම අයිති කාරයා වෙච්ච ඉසිර ගුණතිලකගෙන් පස්සෙ මේ අඩවියට ඉන්න පරණම සාමාජිකයා තමා මම. මේ වෙද්දි මේකෙන් හම්බකරන් කන (සබ් DVD කරල විකුණන හා තවත් බොහෝ ක්‍රම වලින්) බොහෝ දෙනෙක් …

Read More »

We Bought a Zoo (2011) with Sinhala Subtitle | සත්තු වත්ත අපේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ලොකු නිවාඩුවකට පස්සෙ අද තමයි මේ පැත්තට බලන්න ආවෙ. Cameron Crowe ගෙ අතින් අධ්‍යයක්ෂණය වුණ, Matt Damon (බෙන්ජමින් මී), Scarlett Johansson (කෙලී ෆොස්ට), Thomas Haden (ඩන්කන් මී) වැනි සුපිරි නළු නිලියන් රැසක් තම රංගනයෙන් දායක වුණ, ටිකක් පරණ වුණත් සුපිරිම චිත්‍රපටයක් තමයි …

Read More »

EuroTrip (2004) with Sinhala Subtitles | කෙල්ලෙක් වෙනුවෙන් කන කට්ටක්! [සිංහල උපසිරසි සමඟ]

මේ දෙන්න යන්නේ ටිකක් පරණ ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩක් අය බලලත් ඇති මේක. ඒත් මේක බලලා සුපිරියටම හිනා වෙන්න පුළුවන් හින්දා මේකට සබ් දෙන්න හිතුනා. මේ ෆිල්ම් එකේ ස්ටෝරිය මෙහෙමයි. ස්කොට් කියන කොල්ලගේ ලවු එක එයාගේ උපාධි ප්‍රධානෝත්සවය තියෙන දවසෙම නැතිවෙනවා. ඊට පස්සේ එයා ඉන්ටර්නෙට් එකේ කෙල්ලෙක් එක්ක සෙට්වෙනවා. ඒ …

Read More »

Good Will Hunting (1997) with Sinhala Subtitle | නිසි මග කරා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මේ sub එකට මට ගොඩක් කල් ගියා. ඒ වෙනුවෙන් හැමෝගෙන්ම මුලින්ම සමාව ඉල්ලලම කතාවට බහින්නම්කො. අදනම් ඔන්න මන් අරන් ආවේ පට්ටම කතාවක්. මන් මෙතෙක් sub කරපු හොදම ෆිල්ම් එක කිව්වොත් වැරද්දක් නැහැ. ඒත් ඉතින් මේක ටිකක් පරණයි. 1997තේ. ඒත් ඉතින් IMDb වල 8.3ක rating එකක් මේකට තියෙනවා. මේකට …

Read More »

The Martian (2015) with Sinhala Subtitle | නොපසුබට උත්සහය කියන්නෙ කවදාවත් පරාද කරන්න බැරි දෙයක්. [සිංහල උපසිරැසි සමඟ] *100*

  2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001 නමැති ප්‍රංශ සිනමාපටයට උපසිරසියක් ලබාදීමත් එක්ක ලැබුණු උරුමය වෙච්ච ආදරණීය කොටි වලිගය අල්ලගෙන (දැන් නම් කොටියව බදාගෙනම ඉන්න වෙලයි තියෙන්නෙ 😛 ) අවුරුදු දෙකයි මාස නමයක් පමණ ගතවෙලා ගිහින් තියන අද දවසේ (2015 දෙසැම්බර් 09) සියවැනි උපසිරසි නිර්මාණය ඔබට තිලිණ කරන්නයි මේ සුදානම. බොහොම හෙමිහිට ආපු ගමනක් මේක …

Read More »

Interstellar (2014) with Sinhala Subtitles | සුපිරිම සුපිරි විද්‍යා ප්‍රබන්ධය. (300) [සිංහල උපසිරසි සමඟ]

ගොඩ දෙනෙක් බලාගෙන උන්න තවත් සුපිරි චිත්‍රපටියක් එක්ක මේ ඔබව හමුවෙන්න මම ආවේ, බයිස්කෝප් සිංහලෙන් නම් මේ සොඳුරු කොටිවලිගයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි. මේ තමා මගේ 300 වෙනි සිංහල උපසිරැසිය. ඒ වගේම ගොඩ දෙනෙක් නොදන්නවා වුණත් මම අද මේ තැන පහු කරන්නේ වෙනදා වගේ විදේශගතව නොව නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා කියන …

Read More »

The Monuments Men (2014) | සිහිවටන බේරාගත් මිනිසුන්….[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. අදත් මම  ආවේ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ලස්සන කතාවක්. මේක කරන්න බාර අරගෙන තිබුනේ සමීර කරුණාරත්න. එයාගේ සියවෙනි උපසිරසි නිර්මානය විදියට. ඒත් එයාට තියන වැඩත් එක්ක කරන්න බැරිවෙලා. ඒක නිසා මට දුන්නා . මෙන්න සමීරගේ ලිපිය එහෙම්ම දාලා තියනෙවා. The Monuments Men කියන්නේ දෙවන ලෝක යුද …

Read More »

The Departed (2006) Sinhala Subtitles | අවසානයේ ඉතුරුවන්නේ ආචාර මුරවෙඩි පමණි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ මම තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. මීට කලින් මම උපසිරැසි දීපු Chak De India, Rang De Basanti, The Terminal (සිහින ඉසව්ව සහෝ සමග) සහ Blood Diamond කියන මේ හැම චිත්‍රපටයක්ම පරණ වුනත් විශිෂ්ට ගනයේ සිනමා නිර්මාන බවයි මගේ හැගීම. ඉතින් මේකත් ඒවගේම උසස් සිනමා කෘතියක්. මේක IMDb …

Read More »

The Bourne Ultimatum (2007) Sinhala Subtitles | අවසන් බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ “ජේසන් බෝර්න්”ව. මේක තමයි ‍බෝර්න්ගෙ චිත්‍රපටි ත්‍රිත්වයේ අවසාන එක. (අළුතින් තව එකක් එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා) මේ චිත්‍රපටිය පලමු චිත්‍රපටි දෙකටත් වැඩිය පට්ට එකක්. IMDB රේටින් වල 8.1ක් ලබා ගත්ත මේ චිත්‍රපටිය  ඔස්කාර් සම්මාන තුනකුත්  දිනාගෙන තියෙනවා. මේකට තවත් සම්මාන 16ක් ලැබී ඇති අතර තව සම්මාන 26ක් සඳහා …

Read More »

The Bourne Supremacy (2004) Sinhala Subtitles | බෝර්න් ගේ ශ්‍රේෂ්ඨත්වය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම බෝර්න් ගෙ චිත්‍රපටි මාලාවෙ දෙවෙනි චිත්‍රපටියත් අරගෙන ආවා..මේකත් IBMD රේටින් වල 7.7ක් අරගෙන තියෙන චිත්‍රපටියක්. සම්මාන පහක් දිනාගෙන තියෙන මේ චිත්‍රපටිය තව සම්මාන දහ නවයකට නාම යෝජනා ලබලත් තියෙනවා..මේකත් තවම ලෝකයේ හොඳම චිත්‍රපටි 500 අතර රැඳිලා තියෙනවා. එක දිගටම බලන් ඉන්න පුළුවන් මේ චිත්‍රපටිය පළමු එකටත් වඩා …

Read More »

The Bourne Identity (2002) Sinhala Subtitles | නැතිවුන අනන්‍යතාවය සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මේ පාර සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවේ චිත්‍රපටි ත්‍රිත්වයක පළමුවැනි චිත්‍රපටිය. (මේක මට හොයලා දුන්නේ විකී සහෝ.. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් මේ චිත්‍රපටි මාලාවේ ඉතුරු චිත්‍රපටි දෙකටත් ලඟදිම සිංහල උපසිරැසි දෙනවා කියන එක කියන්න ඕන..) මේක එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් ක්‍රියාදාම/අපරාධ/අභිරහස් /ගණයට වැටෙන චිත්‍රපටියක්.. 2002 …

Read More »
error: Alert: Content is protected !!