Sunday , February 5 2023

Tag Archives: Matt Dillon

Proxima (2019) Sinhala Subtitles | ගඟනගාමියෙකුගේ චරිතාපදානයක්….. [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාළුවනේ කලින් සබ් එක හදලා ටික දවසක් විවේක ගන්න හදනකොට තමා කලින් සෙට් කරගත්ත තවත් එක ෆිල්ම් එකක් අහුවුනේ.ඉතින් එහෙම්මම ලැප් එක දාගෙන කොටන්න පටන් ගත්තා.ටික ටික කොටලා දවස් තුනකින් මේක ඉවර කරගන්න පුළුවන් වුනා.ඉතින් අපි ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් බලලම ඉමුකෝ. 2019 වසරේ අග භාගයේ ඒ කියන්නේ …

Read More »

Capone (2020) AKA Fonzo Sinhala Subtitles | ඇල් කැපෝන්: කළකම් පළදුන් මැරයෙකුගේ කතාව..! [සිංහල උපසිරැසි සමඟ] (200)

ආයුබෝවන්..! මේ කියන්න යන්නෙ මැරයෙක් ගැන ඇත්ත කතාවක් කතාවක්. ඇල්ෆොන්සෝ ගේබ්‍රියල් කැපෝන්, 1899 ජනවාරි 17 නිව්යෝර්ක්හි, බෘක්ලින් වල උපත ලබන්නෙ ඉතාලි ජාතික සරණාගත යුවළකගේ දරුවෙක් විදියට. කැපෝන් කියන නම ඇමරිකාව පුරා භීෂණය පතුරුවපු තව එක නමක්. තරුණ අවධියේදීම Five Points Gang කියන අපරාධ කල්ලිය හා එක්ව තමන්ගෙ දාමරික ජීවිතය ආරම්භ …

Read More »

Running for Grace (2018) Sinhala Subtitles | ග්‍රේස් සොයා යාම [සිංහල උපසිරසි සමඟ]

ඉතින් හැමෝටම ආයුබෝවන්,මන් අද අරන් ආවේ සුපිරිම ෆිල්ම් එකක්. ඇත්තම කියනවනම් මන් බලපු හොදම ෆිල්ම් වලින් එකක් විදියට කිව්වොත් මේ ෆිල්ම් එක කියන්න පුළුවන්.දැන් ඉතින් ඔයා බලනව ඇති මෙච්චර ලස්සන ෆිල්ම් එක මොකක්ද කියල.එතින් මේකේ නම තමයි Running for Grace කියල කියන්නේ.ඉතින් මේ පාරත් සිසිල සහෝ තමයි කිව්වේ මේ ෆිල්ම් …

Read More »

There’s Something About Mary (1998) with Sinhala Subtitles | “මේරි සහ ආදරවන්තයෝ” [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 17 වෙනි සබ් එක. මේ චිත්‍රපටිය මං මෙතෙක් බලපු සුපිරිම කොමඩි කතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ආරම්භයේ සිට අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් එකක්. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටියක්. ඒ වගේම අපේ සබ් කරන සහෝලට මෙච්චර කාලෙකට අමතක වෙලා ගිය ෆිල්ම් එකක් විදියට …

Read More »

Wayward Pines [S02:E10] with Sinhala Subtitles | පෘතුවියේ උරුමය කාටද ..? [සිංහල උපසිරසි සමඟ]

• මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙනස්වීමට පටන්ගත්තා. අවසානයේ ඔවුන් මිලේච්ඡ ජීවීන් කොට්ඨාශයක් බවට පත්වුනා. මෙය කලින්ම දැනගත් ඩේවිඩ් පිල්චර් අනාගතයේ මනුෂ්‍යයා වඳවීම වැලැක්වීමට ක්‍රමවේදයක් සැකසුවා. ඒ අනුව තෝරාගත් පුද්ගලයන් සැළසුමකට අනුව හිමායන නින්දකට භාජනය කරා . …

Read More »

Wayward Pines [S02:E09] with Sinhala Subtitles | ජේසන් හිගින්ස් [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවේ වේවාඩ්පයින්ස් නවවන කථාංගය ඒ කියන්නේ අවසානයට කලින් කතාව . වෙනදා වගේ වෙලාවට දෙන්න හිතාගෙන හිටියට කරගන්න බැරි උනා . සමාවෙන්න ඕනි . අවසාන කොටස හරි වෙලාවටම ගේන්නම්. මේ කතාවේදී තව අමතර ලයින්ස් වගයක් දාන්නත් සිද්ධ උනා මොකද මේක තරමක් තේරුම් ගන්න අපහසු නිසා . අද කතාව වැඩිපුරම අතීත …

Read More »

Wayward Pines [S02:E08] with Sinhala Subtitles | පළිගැනීම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඔයාලට එහෙනම් කතාව ආව දවසෙම අදත් දෙන්න පුලුවන් උනා. දැන් කතාව ඉවරවෙන්නත් ලගයිනේ.බලමු අවසානයට මෙයාලා පියවර තබන්නේ කොහොමද කියලා. මේ කියන්නේ කලින් එපි කීපයේම උන සිද්ධි මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙනස්වීමට පටන්ගත්තා. අවසානයේ ඔවුන් මිලේච්ඡ …

Read More »

Wayward Pines [S02:E07] with Sinhala Subtitles | අනාගතයට පෙර [සිංහල උපසිරසි සමඟ]

මේ 4032 අවුරුද්ද , සොබාදහමට මිනිසාගේ බලපෑම් පැමිණි නිසා පරිණාමීය වෙනසක් ඇති උනා . ඇබීස් නමින් හැදින්වූ මොවුන් පෘතුවිය පාලනය කරා .  එක මිනිසෙක් මේ ව්‍යවසනය එනබව කලින් දැන සිටියා, ඔහු ආර්ක් එකක් නිර්මාණය කරා . මිනිසුන් වසර දෙදහසක් හිමායන නින්දේ තබාගෙන මනුශ්‍ය වර්ගයාගේ වදවීම වලක්වාගන්න . කදුවලින් වටවී සහ …

Read More »

Wayward Pines [S02:E06] with Sinhala Subtitles | වැටෙන් එහා [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවේ වේවාඩ් පයින්ස් හි හයවන කතාව . දැන් ටිකක් කතාවේ කුතුහලය වැඩි වෙලා. කොහොමත් අවසානයට ලං වෙද්දී එහෙමනේ. කලින් කතාවලදී දැක්කනේ ගැහැණු ඇබී කෙනෙක් හමුදාවට අහුවෙනවා. ඉදිරි කතා දෙක තුනම එයා ගැන තමයි. මොකද එයා ඇබීස්ලගේ පැත්තෙන් ලොකු තැනක් උසුලනවා . මෙවර කතාවේ ආරම්භයේදී ඇබීස්ලා මෙයාලගේ භෝග වගාවට ගිණි …

Read More »

Wayward Pines [S02:E05] with Sinhala Subtitles |මනෝරාජ්‍ය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට වේවාඩ් පයින්ස් කලින් එපිය නම් ඔයාට ගෙනාවේ මේකෙ අයිතිකාරයා තමයි. මමත් එපියක් කරා . දිගටම කරන්න හිතාගෙන තමයි කලින් එක කරේ. වැඩ වගයක් ආව නිසා කරගන්න බැරිඋනා. නැවතත් ආවා මගේ අතටම මේ කතාව . කලින් කතාවේ මතකනේ ඔයාලට ඇබී කෙනෙක් පයින්ස් නගරයේ ප්‍රධාන වීදියේ හිටියා. එයා දැන් ඉන්නේ …

Read More »

Wayward Pines [S02:E04] with Sinhala Subtitles |ඇඩම් හස්ලර්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙ Wayward pines ගේන්නෙ නෑ කියල හිටියත් “යසිරු හසරංග” ට වැඩ යෙදුනු නිසා මටම ගේන්න වුනා. මටත් වැඩ රාජකාරි බහුල නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව අද කොටසට අවශ්‍ය කොටසක් ආපහු මතක් කරන්නම්. පළවෙනි කතාසමයෙ බොහොම කුඩා චරිතයක් වුනු ඇඩම් හස්ලර් අද කොටසෙදි දකින්න ලැබෙනව. අවසාන වතාවට අපිට ඇඩම් දකින්න …

Read More »

Wayward Pines [S02:E03] with Sinhala Subtitles |එකෝමත් එක දවසක [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසීනී වේවාඩ් පයින්ස් වෙත සාදරයෙන් පිළිගන්නවා . ඔයාලට හුරුපුරුදු කෙනෙක් නම් නෙවෙයි මේපාර ගෙන්නේ . කලින් මේක කරගෙන ආවේ රවිදු තේනබදු සහෝ නේ , වැඩකන්දරාවක් තියාගෙන තමයි එයත් මේක ඔයාලට කලට වෙලාවෙට ගෙනාවේ . මේ සතියේ එයාට සබ ගේන්න වෙන්නේ නැහැ .ඒ නිසා ඔයාලගේ කතාවට මම සබගෙනාවා. හරි බලමු මොනාද …

Read More »

Wayward Pines [S02:E02] with Sinhala Subtitles |ඒකාධිපතියා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනින්ම Wayward Pines කතාමාලාවෙ දෙවෙනි සමයෙ දෙවෙනි කොටස ගෙනාව. තාම දෙවෙනි කතාසමය ගැන හරි තොරතුරක් දැනගන්න නෑ. කොහොම වුනත් මේ කොටසෙදි “ඇබී” ගැන නොදන්න කරුණු දැනගන්න ලැබෙනව. පහුගිය කොටසින්… වේවඩ් පයින්ස් නඟරයට එල්ලවුන ඇබී ප්‍රහාරයෙන් පස්සෙ අවදිවෙන බෙන් තීරණය කරනව පවතින පාලන ක්‍රමය වෙනස්කරන්න. ඒත් ඒක පහසුවෙන්නෙ නෑ. …

Read More »

Wayward Pines [S02:E01] with Sinhala Subtitles |යුධ පාලනය! [සිංහල උපසිරසි සමඟ]

පළවෙනි කතා සමයෙන්:-              අතුරුදන්වුනු නියෝජිතයෙක්, හුදෙකලා නඟරයක්, නඟරය වටවූ විද්‍යුත් තාප්පයක්, කඩකළ නොහැකි නීති හතක්.     1) වේවඩ් පයින්ස්වල ජීවිතය සතුටින් ගෙවන්න.     2) සතුටින් ඉන්න.     3) මහන්සියෙන් වැඩකරන්න.     4)දුරකථනය නාදවෙන හැමවිටම පිළිතුරු දෙන්න.     5) අතීතය …

Read More »

Wayward Pines [S01:E10] | කිසිවක් අවසන් නොවේ! [සිංහල උපසිරසි සමඟ]

2015 අප්‍රේල් 21 දින පළමු කොටසට උපසිරැසිය නිකුත්කරපු Wayward Pines (හුදෙකලා මිටියාවත) කතාමාලාවෙ අවසාන කොටසට තමා මේ උපසිරැසිය නිකුත්කරන්නෙ. කතාව පටන්ගද්දි හුදෙකලා මිටියාවත කියල යෙදුවට ඇත්තටම හුදෙකලාද කියල මම දැනගෙන හිටියෙ නැතත් කතාව ගලාගෙන යද්දි මං යොදපු නම හොඳටම ගැලපෙනව කියල තේරෙන්න ඇතිනෙ. මාස 3ක් පමණ කාලයක් පුරාවට කලට වෙලාවට උපසිරැසිය …

Read More »

Wayward Pines [S01:E09] |මරණ ගොඩයි! [සිංහල උපසිරසි සමඟ]

Wayward Pines කතාමාලාවෙ අවසානයට ළඟාවෙද්දි කතාව ගොඩක් අමුතුම පැත්තකට යොමුවෙනව වගේ.  මේ කොටසට “මරණ ගොඩයි” කියල නම දැම්මෙත් ඇත්තටම මරණ ගොඩක්ම නිසා තමයි. කතාවෙ තව එක කොටසක් විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ. අද කොටස බලන්න කලින් පොඩ්ඩක් පරණ දේවල් මතක් කරගමු. මතකද ඇඩම් හස්ලර්? පළවෙනි කොටසෙ පමණක් දකින්න ලැබුණ ඇඩම් හස්ලර් මේ කොටසෙදි …

Read More »

Wayward Pines [S01:E08] |පවුර බිඳවැටෙයි! [සිංහල උපසිරසි සමඟ]

කොහොමෙයි යාළුවනේ එහෙනම්? මුලින්ම සුභ දවසක් හැමෝටම. Wayward pines කතාමාලාවෙ අවසානයට ලංවෙනවා. මේක 8 වැනි කොටස. මම එක්තරා ලිපියක් දැක්කා අන්තර්ජාලයේ 9 හා 10 කොටස් අතිශයින්ම උද්වේගකර කොටස් කියලා. ඇයිද කියල මේක බැලුවම තේරෙයි. මටනම් ඊළඟ කොටසම් එනකල් ඉන්නත් හරිම අමාරුයි. 😉 ඒවගේම මම දැක්කා මේකෙ දෙවෙනි කතාසමයක් කරන්නත් අදහසක් තියෙනව කියලා. අපි …

Read More »

Wayward Pines [S01:E07] | අනේ අපොයි… [සිංහල උපසිරසි සමඟ]

Wayward Pines කතා මාලාවේ අවසාන කොටස් ත්‍රිත්වයේ ආරම්භය තමයි මේ. කොටස් 10කින් යුත් කතා මාලාවේ මේ 07 වැනි කොටස. පහුගිය සතියෙ කොටසක් ලබාදුන්නෙ නෑ පහුගිය සතියෙ විකාශය වුන කොටසට ඊට කලින් සතියෙම උපසිරැසිය ලබාදුන් නිසා. එක සහෝ කෙනෙක් ඒක ගැන අහලා තිබුණ නිසා වැඩියෙන්ම ඒක කිව්වෙ. අවසානයට එද්දි කතාවෙ හිතුවෙවත් …

Read More »

Wayward Pines S01: E06 | B කණ්ඩායම! [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම්… පොඩ්ඩක් පරක්කු වුනත් මේ සතියෙ නිකුත්වෙන්නෙ නෑ කියපු කතාව අරගෙන ආවා. කිව්වත් වගේ මේ සතියෙ කතාව Official Release එකක් නෙවෙයි. මං දන්නෙ නෑ කොහොම නිකුත්වෙනවද කියලා. ඒත් ඉතින් කොපියක් ඇවිත් තිබුණා. දැන් පරක්කුවට හේතුව කියන්නම්.. 🙂 පරක්කුවෙන්න හේතුව මේකට මොනම උපසිරැසියක්වත් සෙනසුරාදා (21) හවස් වෙනකල්ම ඇවිත් තිබුණෙ නෑ. මං හිතන්නෙ ඉතින් …

Read More »

Wayward Pines S01: E05 | සත්‍යය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද නම් කියපු විදිහටම සිකුරාදම සබ අරගෙන ආවා… කට්ටිය කියපු නිසාම සෑහෙන කට්ටක් කාල තමයි ඔන්න ගෙනාවෙ ඈ… ඒක නිසාවත් කොමෙන්ටුවක් දාගෙන යන්න හොඳේ. මං අද කතාව ගැන වැඩිය කියන්නෙ නෑ. හේතුව, කතාව බලද්දි ඒකෙ තියෙන දේවල් දැනගෙන ඉඳල බලල වැඩක් නෑනෙ. මෙහෙම කියන්නම්. අද කතාව උඩු යටිකුරු වෙනවා. නර්ස් …

Read More »
error: Alert: Content is protected !!