Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Matt Nable

Incarnate (2016) Sinhala Subtitles | අවතාරය [සිංහල උපසිරැසි]

කොකොහොමද යාලුවනෙ? මං අද අරන් ආවෙ සුපිරි හොල්මන් කතාවක්. 2016 තමා නිකුත් වුනේ. මේකට IMDb අගය 5.2 හිමි වෙලා තියෙනවා. Horror/Thriller කාණ්ඩයට තමා මේක වර්ගීකරණය වෙලා තියෙන්නේ. රධාන නලුවට රඟපාන්නෙ Aaron Eckhart, ඒ කියන්නෙ Fallen චිත්‍රපට පුරාවට හිටිය කෙනා. .”කෙනෙක්ට තවත් කෙනෙක්ගෙ මනසට ඇතුලු වෙන්න පුලවන් ද”?. මේක ටිකක් අමතු …

Read More »

Barracuda (2016) [E04] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මේ දිගහැරෙන්නේ Barracuda කෙටි ටෙලිවෘතාන්ත මාලාවේ සිව්වැනි හෙවත් අවසන් කොටසයි. පසුගිය කොටස ඛේදජනක අන්දමින් අවසන් වුණු හැටි ඔබට මතක ද? මාටින්ගේ දිරිගැන්වීම නො ලබන ඩැනියෙල්ට පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟයේදී තම ලෝක වාර්තාව අහිමි වන අතර රන් පදක්කම ද ගිලිහි සිවුවැනි තැන හිමිකර ගැනීමෙන් පසුගිය කොටස අවසන් වුණා. මේ පරාජයේ වේදනාව …

Read More »

Barracuda (2016) [E03] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මේ පළවෙන්නේ Barracuda කතා මාලාවේ තුන්වැනි කොටස. පසුගිය කොටස අවසානයේදී ඩැනියෙල් කෙලී ඕස්ට්‍රේලියානු ජාතික පිහිනුම් ශුරයා ද අභිබවමින් රන් පදක්කමක් දිනා ගන්නවා පමණක් නොව ලෝක වාර්තාවක් ද තබන අන්දම ඔබ දකින්න ඇති. මේ සිදුවීමත් සමඟ ඩැනියෙල්ගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා. ක්ෂණික ජනප්‍රියත්වය සමඟින් ජනමාධ්‍යයට නිරාවරණය වන ඩැනියෙල්ටත් ඔහුගේ පවුලේ අයටත්, …

Read More »

Barracuda (2016) [E02] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මේ පළවෙන්නේ Barracuda කතා මාලාවේ දෙවැනි කොටස. ඔබට මතක ඇති පසුගිය කොටස අවසන් වුණේ ඩැනියෙල් කෙලී තම පිහිනුම් කණ්ඩායමේ නායකයා වන මාටින් ටේලර් අබිභවා නිදහස් ආර ඉසව්වෙන් ශුරතාවය හිමි කරගන්නා අන්දම. මේ අතර ඩැනියෙල්ගේ පිහිනුම් ඉරියව් නිරීක්ෂණය කරන ටොර්මා ඩැනියෙල්ට නිදහස් ආරට වඩා සමනල ආරෙන් පිහිනන්නේ නම් ජාතික ශුරතවය දිනාගැනීමට …

Read More »

Barracuda (2016) [E01] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මගේ හතළිස් එක්වැනි උපසිරැසිය සමඟින් මෙවර ඔබ වෙත ගෙන එන්නේ පිහිනුම් ශුරයෙකුගේ ජීවිතය හා බැඳුනු ඕස්ට්‍රේලියානු ටෙලිනාට්‍යයක්. Barracuda මුල්වරට ABC නාලිකාවේ විකාශය කෙරුණේ 2016 ජූලි 10. මේ ටෙලිනාට්‍යයට පාදක වුණේ ඕස්ට්‍රේලියානු ලේඛක Christos Tsiolkas විසින් රචනා කර 2013 දී පළ කෙරුණු Barracuda නම් නවකතාව ඇසුරිනුයි. එය තරුණ පිහිනුම් ක්‍රීඩකයන් මත …

Read More »
error: Alert: Content is protected !!