Saw (2004), Saw (2005), Saw(2006), Saw (2007), Saw (2009), Saw 3D (2010). මේ තියන ෆිල්ම් ටික නොදන්න කෙනෙක් නැතුව ඇති..මොකද රියල් බයිස්කෝප්කාරයෙක් නම් මේවගෙන් එකක් හරි බලලා තියෙනවා මොකද මේවා ප්රසිද්ධ විතරක් නිසා නෙවෙයි, මේවගේ තියන කතාතේමාව, කුතුහලය දනවනබවට ඒ කාලේ ඉඳලම මිනිස්සු ආසකරා. සාම්ප්රදායික හොරර් කලාවෙන් බැහැරව වෙනස්ම තාලේ …
Read More »