මේක කාලෙකින් දකින්න ලැබෙන හරිම අමුතු, ඒ වගේම බොහොම කුතුහලය දනවන බයිස්කෝප්එක්ක, මම මේ චිත්ර පටියට අදාල පොතේ සිංහල පරිවරතනය කියවල තිබුනට චිත්රපටය බලල තිබුනෙ නැහැ. කොහොම නමුත් අපේ උදා සහෝගේ ලිපිය කියවල ඒකෙනම් චිත්රපටය බාගත්ත. මම මේක් බලල ඉවර උනාම මේකට අනිවා උපසිරැස කරනාවා කියල හිතුන, නමුත් මේ පිටපතට …
Read More »