Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Mehreen Pirzada

Aswathama (2020) Sinhala Subtitles | සමාජය වනසන විකෘතිකයින්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියල පිලිගන්නවා බයිස්කෝප්වාසී මිතුරන් හැමෝම. මේ වසරේ ආපු තවත් Action Thriller ඝනයට අයත් සුපිරිම චිත්‍රපටයක් ඔබ වෙත රැගෙන එන්නයි මගෙයි තරිඳු අයියගෙයි මේ සූදානම. ඇත්තටම මේක බාරගෙන හිටිය සහෝදරයා මේ දිනවල අත්‍යවශ්‍ය රාජකාරියේ යෙදෙන නිසාවෙන් උපසිරැසි ගැන්වීමට නොහැකි වීම නිසා මමයි තරිඳු අයියයි වැඩේ අතට ගත්තා. සියලු දෙනාම නිවෙස් …

Read More »

Pattas (2020) Sinhala Subtitles | පුරාණ සටන් කලාව. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ආදිමුරෙයි ඉන්දීයාවේ ඇති පුරාණ දමිළ සටන් කලාවකි. වර්තමානයේදී ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තය පුරා විහිදී ඇති ප්‍රබල සටන් කලාවකි. ශ්‍රී ලංකාවේ අංගම්පොර සටන් කලාව වගේ මෙම සටන් කලාව ඇත. මෙම පුරාණ සටන් විලාසය ක්‍රි.පූ 400 දී දෙමළ සංගම් සාහිත්‍යයේ සඳහන්ව ඇත. ආදිමුරෙයි සටන් කලාව ආරම්භ වූයේ තමිල්නාඩු තිරුනෙල්වේලි, කන්යාකුමාරි ප්‍රදේශ …

Read More »

Pantham (2018) Sinhala Subtitles | ඉලක්කය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් අදත් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න මම අද සුපිරි තෙලිගු චිත්‍රපටියකට තමයි උපසිරැසි අරන් එන්න තීරණය කලේ. මොකද ගොඩක් අය මේ චිත්‍රපටිය ඉලල්ලා තිබුණ එකක් නිසා. මෙච්චර කාලයක් සබ් එක කරන්න කාලය අර ගත්ත එකට සමාවෙන්න ඕනේ. විවේකයක් ලැබුන වෙලාවක තමයි ඉතින් පුළුවන් තරම් ඉක්මණට සබ් …

Read More »

F2: Fun and Frustration (2019) Sinhala Subtitles | විනෝදේ…! හිසරදේ…! [සිංහල උපසිරැසි සමග]

ටික දවසකට පස්සෙ විනෝදෙට බර තෙලිඟු සලුරුවකට සබ් අරගෙන ආව. කරන්න බාර අරගෙන ටික දවසක් වෙනව. ඒත් අපේ පැත්තට හුළඟ ආව නිසා දවස් හතර පහක් කරන්ට් එක නැතුව තිබුන, වෙලාව තමයි. ඉතින් මේක අරගෙන එන්න පරක්කු වුනාට මම මුලින්ම සමාව ඉල්ලනව. තව දෙයක් දහසක් වැඩ රාජකාරි අතරෙ හැකි අයුරින් මේක …

Read More »

Mahanubhavudu (2017) Sinhala Subtitles | පිරිසිදු බව ජීවිතය කරගත් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ආනන්ද්. මම සාමාන්‍ය මනුස්සයෙක් වගේ වුනාට, අසාමාන්‍ය ලෙඩක් තියෙනවා. OCD එහෙමත් නැත්නම් සිතැඟි අත්හැරීමේ නොහැකියාව. සරළව කිව්වොත් හිතට යමක් කරන්න හිතුනොත් ඒක නොකර ඉන්නකල් ඇහේ කටු අනිනවා වගේ. මේකේ ප්‍රභේද ගොඩක් තියෙනවා. මට තියෙන්නේ අති පිරිසිදු බව සහ අති පිළිවෙල කියන ප්‍රභේදය. තවත් පැහැදිළි වෙන්න මෙහෙම කියන්නම්, අපේ …

Read More »

Jawaan (2017) Sinhala Subtitles | සොල්දාදුවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මෙදා පොටේ උපසිරැසි අරන් ආවේ Action, Thriller කාණ්ඩයට අයත් වන තෙළිගු සලරුවකට. 2017 දෙසැම්බර් 01 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ B. V. S. Ravi විසින්. නිෂ්පාදනය Krishna සහ Dil Raju. සංගීත අධ්‍යක්ෂණය S. Thaman. ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන්නේ Sai Dharam Tej (ජෙයි ලෙස) සහ …

Read More »

Raja The Great (2017) Sinhala Subtitles | අන්ධයකුගේ පොලිස් මෙහෙයුම හා ශ්‍රේෂ්ඨතම උපකාරය! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියලු දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේනම් අදත් සුපුරුදු ලෙසින් බයිස්කෝප් සිංහලෙන් අඩවියට C.R ජයලත් සොයුරා සමඟින් මෙම ලිපිය ලියන මා M.T.R තරිඳු රුක්ෂාන් පෙරේරා යන අප දෙදෙනා පැමිණියේ ක්‍රියාදාමයන් ගෙන් පිරි ත්‍රාසය මුසුකරගත් 2017 වසරේම තිරගතවු තෙළඟු චිත්‍රපටයක් සමඟින් මෙම චිත්‍රපටය අප හට වෙන් කර දීම සැබඳිව අප ඇඩ්මින් …

Read More »
error: Alert: Content is protected !!