Wednesday , December 7 2022
Breaking News

Tag Archives: Michael Douglas

Animal World (2018) Aka Dong wu shi jie Sinhala Subtitles | ගල, කොලේ, කතුර සෙල්ලම් කරමුද? [සිංහල උපසිරැසි සමඟ]

පොඩි කාලෙ විතරක් නෙවෙයි දැන් වුනත් හිටපු ගමන් අත් පිටිපස්සට කරලා එක දෙක තුන කියලා තුනට ගනන් කරලා ගල, කොලේ, කතුර පෙන්නලා සෙල්ලම් කරනවා නේද? මේ සෙල්ලම අපි විනෝදෙට කළත් කව්ද හිතන්නෙ තමන්ගෙ ජීවිතේ බේරගන්න මේ සෙල්ලම කරන්න වෙයි කියලා. ජීවිතේ වෙනුවෙන් ලොකු ලොකු සෙල්ලම් කරන්න වෙලා තියෙන කාලෙක මේ …

Read More »

Basic Instinct (1992) Sinhala Subtitles | පොතක පිටු අතර සැගව ගිය අභිරහස [සිංහල උපසිරසි සමඟ](18+)

සුන්දර දවසක් වේවා බයිස්කෝප් සහෘදයිනි! අද මේ ඔයාලට ගෙන එන්න හදන්නේ 1992 වසරේ තිරගත වුන තවත් අමුතුම ආකාරයට ගලා ගෙන යන ලස්සන ෆිල්ම් එකක්. නමින් “Basic Instinct”වන මේ ෆිල්ම් එක Imdb දර්ශකයේ 6.9ක් ලබා ගෙන තියනවා.ඒ වගේම Rotten Tomatoes අගයේ 53%ක් ලබා ගෙන තියනවා.ඒ වගේම මේක වැටෙන්නේ Drama, mystery ගණයට.මේක …

Read More »

The Game (1997) Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර [සිංහල උපසිරැසි සමඟ]

මාගේ සයවැනි සිංහල උපසිරැසිය ලෙස ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බහුතර චිත්‍රපට ප්‍රේක්ෂකයන් තමන්ගේ ප්‍රියතම චිත්‍රපටය ලෙස නම් කරන The Game(1997) චිත්‍රපටයයි.. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අග්‍රගණ්‍ය චිත්‍රපට කිහිපයකටම මට සිංහල උපසිරැසි ගෙන ඒමට හැකි වුනා.. ඒ අතර The Kite Runner(2007), Sweet November(2001), The Suspect (2013) ඉහළින්ම සදහන් කළ …

Read More »

Ant-Man (2015) with Sinhala Subtitles | කුහුඹු-මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ශීල්ඩ් කතා මාලාවට සබ් කරන්න පටන් ගන්නවත් එක්කම තිබුණ ආසාවක් තමයි මාර්වල් සිනමා පටයකට උපසිරැසි කරන්න ඕනේ කියන එක. ඒ නිසා අපේ අයියලා එක්ක පොර කාගෙන තමයි මාස ගාණකට කලින් මේ චිත්‍රපටය වෙන් කරගත්තේ. ඒත් පහුගිය මාසෙක විතර කාලෙක ඉඳන් නොහිතූ විදියට කාර්ය බහුල වෙන්න වුන නිසා උපසිරැසි නිර්මාණය එහෙම …

Read More »

Chloe (2009) | සැකයක් ගිය දුර [සිංහල උපසිරැසි සමඟ]

විවාහකයන් තුල තම සහකරුගේ විශ්වාසනීයත්වය ගැන සැක සංකා ඇති වීම එතරම් දුලබ දෙයක් නෙමෙයි. නාරි වෛද්‍යවරියක් වන කැතරින්ට තම සැමියා වන ඩේවිඩ් ගැන ඇති වන සැකයක් තහවුරු කර ගැනීමට ඇය යොදා ගන්නේ තරමක් අමුතු උපක්‍රමයක්. එනම් ඉහල පැලැන්තියේ ගණිකාවක් වන ක්ලෝයි යොදවා ඩේවිඩ්ගේ අන් ස්ත්‍රීන්ට ඇති නැඹුරුව පරීක්ෂා කිරීමයි. ඒත් …

Read More »

Beyond the Reach (2014) | වැරදුනු ඉලක්කය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවෙන් ඔන්න ඉතින් අදත් උපසිරැසියක් අරන් ආවා. මේ තමා සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ දෙන පලවෙනි ෆිල්ම් එක, නැත්තම් මේවට අවුරුදු තෑගි කියලා කියන්න කමක් නැහැ. මේකෙත් විශේෂ ස්තුතිය ලැබෙන්න ඕනේ සමීර චතුරංග සහෝට, එයා තමා ඉතින් හොද උපසිරැසියක් එක්ක ෆිල්ම් එකක් ආවම දෙන්නේ. ඒ අස්සේ හෙන සයිස් ෆිල්ම් එකක් …

Read More »

Fatal Attraction (1987) | තාවකාලික ආස්වාදයේ භයංකරත්වය. [සිංහල උපසිරැසි සමඟ]

මේ සැරේ මම උපසි‍රැසි නිර්මාණය කළේ 80 දශකයේ අගභාගයේදී ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපටයකට. ඒ තමයි ඒඩ්‍රියන් ලින් විසින් අධ්‍යක්ෂණය කරන ලද Fatal Attraction. ඒඩ්‍රියන් ලින් කියන්නේ හොලිවුඩයට Unfaithful, Indecent Proposal, Nine 1/2 Weeks වැනි නම ගිය චිත්‍රපට බිහි කල අධ්‍යක්ෂකවරයෙක්. Fatal Attraction චිත්‍රපටයත් Unfaithful වගේම Thriller එකක්. මේකේ …

Read More »
error: Alert: Content is protected !!