Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Michelle Lovretta

Killjoys [S02 : E10] with Sinhala Subtitles | ක්වාඩ් හි ඉරණම කෙසේ වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Kiljoys 10 වැනි කොටසයි. එහෙමත් නැත්නම් Killjoys දෙවන කථා මාලාවේ අවසාන කොටසයි. ඉතින් මේ කථා මාලාව මට උපසිරැසි ගැන්වීමට අහම්බෙන් වගේ හම්බුණ එකක්. ඒ ඉතින් මධුකප්‍රිය සහෝදරයට සහ විමා (ශාන් විමුක්ති) සහෝදරයට ස්තූති වන්ත වෙන්න. මොකද මේ කථා මාලාව බලන අය දන්නව මෙහි පළමු කථා …

Read More »

Killjoys [S02 : E09] with Sinhala Subtitles | පැරණි නගරයේ නැගී සිටීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කිල්ජෝයිස් 9 වැනි කොටස. මුලින්ම කියන්න ඕනෙ මේ කොටස නම් ගොඩක් ප්‍රමාදයි. ඉතින් ප්‍රමාදයට නම් සමාවෙන්න ඕනෙ. ගිය සතියේ කොටසේදී කට්ටිය හරියටම හොයා ගත්ත පවුර මගින් කරන්නේ කුමක්ද කියල. ඉතින් ඒ වගේම ඒ පවුර තුළට කොටු වුණ ජොනී සහ පව්ටර් ඇතුළු මුළු පැරණි නගරයේ සියලුම …

Read More »

Killjoys [S02 : E08] with Sinhala Subtitle | පුර්ණ හරිත යතිවරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 8 වැනි කොටසයි. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම පටන් ගන්නම්. ඩවින් නිසා සබීන් කියන්නෙ හය වැන්නෙක් කියල killjoys ල හොයාගන්නව. ඒ වගේම ඩවින්ට හය වැන්නන් පාලනය කිරීමේ හැකියාවක් ඇති බවත් හොයාගන්නවා. ඩච් සබීන්ගෙන් ප්‍රශ්න කිරීම පටනගන්නව, ඒ වගේම ඇය පවසනවා ඇයව එහි එව්වේ ඛ්ලයන් …

Read More »

Killjoys [S02 : E07] with Sinhala Subtitle | හදවත හැඩයේ පෙට්ටිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත් වැනි කොටස. මුලින්ම කියන්න ඕනෙ මේ කොටසනම් හුගක්ම පරක්කුයි. Office 1 කේ සෑහෙන්න කාර්යය බහුල වුණා. Site 1 කේ අවසන් මාස දෙක නිසා මේ දවස් වල පොඩ්ඩක් වැඩ අධිකයි. site ගිහින් measurement ගන්නයි, Final bill හදන්නයි, sub Contractor bill හදන්නයි, Progress Report හදන්නයි, අනං …

Read More »

Killjoys [S02 : E06] with Sinhala Subtitle | මම ලුසිට ආදරෙයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Killjoys හය වන කොටසයි. මේ කොටස නම් ගිය සතියට වඩා ටිකක් පරක්කුයි ඉතින් ඔන්න. පසුගිය සතියේ උපසිරසේ ගුණාත්මක භාවය ගැන කියන්න නම් දන්නෙ නැහැ ඉතින්. මොකද ඉතින් කාගෙන්වත් කොමෙන්ටුවක් තියනවනම් දැක්කෙ නැහැ හොද හෝ නරකයි කියල. ඉතින් පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම පටන් ගන්නම්. …

Read More »

Killjoys [S02 : E05] with Sinhala Subtitle | අද්භූත පාසලක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම මේ අරගෙන එන්නේ Killjoys දෙවන කථා මාලාවේ 5 වැනි කොටසයි. කට්ටිය බලනව ඇති හදිස්සියෙම මොකද මධුකප්‍රිය සහෝදරයා මේ කථා මාලාවට උපසිරැසි දෙන එක නතර කළේ කියල නේද? මේ කථා මාලාවේ පළමු කථා සමයට හා දෙවන කථා සමයේ කොටස් හතරකටම උපසිරැසි ගෙන ආවේ මධුකප්‍රිය සහෝදරය. නමුත් මම හිතනව කට්ටිය …

Read More »

Killjoys [S02 : E04] with Sinhala Subtitle | අද්භූත පාසලක් [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මෙච්චර පමා වුනාට සබ් එක ගේන්න. එහෙමනම් අපි කතාව ගැන කෙටියෙන් බලලා ඉම්මු නෙහ්? රෙඩ් 17වලින් කයිලන් යැව්ව අවසන් සම්ප්‍රේෂණය ගිය තැන හොයාගෙන කිල්ජෝයිස්ලා එහාට යනවා. වැඩේ කියන්නේ ඒක පාසලක්.හැබැයි කට්ටිය එතනට යනකොට ළමයි සේරම මැරිලා.හැමෝම හිතන්නේ ඒක කලේ ළමයින්ගේ බාරකාරය කියලා.ඔතනට කිල්ජෝයිලගේ පරණ …

Read More »

Killjoys [S02 : E03] with Sinhala Subtitle | අමුතුම සත්තු වගයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා කිල්ජෝයිස්.කට්ටිය දැන් මට බැනබැන ඇති.සමහරු කතාව බලලත් ඇති. හිතලා කරපු ප්‍රමාදයක් එහෙම නෙවේ ඔන්න.හොදයි දැනටත් අම්බානෙක පරක්කු වෙලා තියෙන එකේ මගේ බයිලාත් ගහන්න ඕනේ නැහැනෙ.අපි කතාව ගැන පොඩ්ඩක් බලල ඉම්මු නේද ටුරින් අපේ කිල්ජෝයිලව ගෙන්නගන්නවනේ කයිලන් ගැන කතා කරන්න.ඉතින් ටුරින් පවරන පළවැනි වැඩේ වෙන්නේ සතියකට කලින් …

Read More »

Killjoys [S02 : E02] with Sinhala Subtitle | පරණ ටවුම [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ පරක්කු වුනාට.පොඩ්ඩක් කාර්යබහුල වීම නිසා තමයි ප්‍රමාද වුනේ.හොදයි එහෙමනම් කට්ටියම මග බලාගෙන වෙන්න ඇතිනේ ඉන්න ඇත්තේ ඒ නිසාම මම වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.කෙටියෙන්ම කතාව පොඩ්ඩක් කියන්නම්. අද කිල්ජෝයිලා පරණ ටවුමට පැනගන්නවා වරෙන්තුවක් මාර්ගයෙන්.නගරේ ඇතුලේ මිනිස්සුන්ව හිර කරලා තියාගෙන ඉන්නේ සමාගමේ නිලධාරියෙක්. ඉතින් මේ නිලධාරියා නිසා කිල්ජෝයිලට ගැටළු …

Read More »

Killjoys [S02- E01] with Sinhala Subtitle | මුදවාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරන් ආවා කිල්ජෝයිස් දෙවැනි කතාමාලාවේ පළමු කොටසත්.දැන් වෙලාව ඉරිදා රාත්‍රී 7.35යි. හොදයි එහෙමනම් කට්ටියට පළවැනි කතාමාලාව විස්තර කරන්න ඕනේ නැතුව ඇති කියලා හිතනවා.ඒත් නොබලපු අය වෙනුවෙන් කෙටි මතක් කිරීමක්ක රන්නම්. KILLJOYS විකාශය වෙන්නේ syfy නාලිකාවේ. IMDB අගය 7.1ක් ලබා තිබෙනවා. කතාව මෙහෙමයි.තෑගී මුදල් වෙනුවෙන් වැරදිකරුවන් අල්ලා දෙන තිදෙනෙක් …

Read More »

Killjoys [S01- E10] with Sinhala Subtitle |වෙස්ටර්ලි ලොවේ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අවසන් කොටහ අරගෙන එන්නයි මේ සුදානම. මම කිව්වා වගේම කලින් කොටස හොද වුනා නේද? ඉතින් කිල්ජෝයි විකාශය අවසන් වුනාට පස්සේ තමයි මම උපසිරසි දීම ආරම්භ කලේ. ආරම්භයේ සිටම මගෙත් එක්ක හිටපු ප්‍රේක්ෂක අදහස් පලකල සහ පල නොකළ බයිස්කෝප්වාසීන්ට මගේ ස්තුතිය. ඉතින් ඔයාලට මම කතාව ගැන යම් මතක් කිරීමක් කරන්නම්. …

Read More »

Killjoys [S01- E09] with Sinhala Subtitle |සතුරු මිතුරු කයිලන්. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාලුවනේ ඔන්න මම එහෙනම් නවවෙනි කොටසටත් උපසිරසි අරගෙන ආවා..ඉතින් කලින් කොටස ගැන මතක් කිරීමක් අවශ්‍ය නැතැයි මම සිතමි. අද කතාව දිහාවට හැරුනොත් කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඉතින් කොහෙන් හරි පටන්ගන්න එපැයි. ඔන්න එහෙනම් අද ජෝන් එයාගේ යාළුවා කාර්ලින්ගේ උදව්වෙන් කයිලන් ඉන්න තැන හොයාගන්නවා. ඔහු ඉන්න …

Read More »
error: Alert: Content is protected !!