Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Michelle Monaghan

Kiss Kiss Bang Bang (2005) Sinhala Subtitles | අඳුරු නගරයක එපාකරපු සතියක්! [සිංහල උපසිරසි සමඟ]

හැරී ලොක්හාට් – සාමාන්‍ය ව්‍යවහාරෙන් කියනවා නම් ගොඩයෙක්. ජීවත්වෙන්න පොඩි පොඩි හොරකම් කරන හාදයෙක්. පොලිසියෙන් බේරෙන්න පැනලා දුවද්දි, නාට්‍ය කණ්ඩායමකට සෙට්වෙන්න ලැබෙනවා අහම්බෙන්. එහෙමයි මිනිහා නළුවෙක් වෙන්නේ. හාර්මනි ෆේත් ලේන් – පොඩි නගරෙක තියෙන තමන්ගේ ගෙදරින් පැනලා ඇවිල්ලා, නිළියෙක් ‍වෙන්න තාමත් ට්‍රයි කරනවා. එක ඇඩ් එකකට විතරයි රඟපාන්න පුළුවන් වුනේ. …

Read More »

Playing It Cool (2014) with Sinhala Subtitles |බඳින්න ඉන්න කෙල්ලො සෙට්කරගන්නෙ මෙහෙමයි [සිංහල උපසිරසි සමඟ]

මේක 2014 ආවේ.පොඩ්ඩක් පරණයි ඉතිං..එවුනට මරු පාරක් මේක.මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ මේ දවස් වල හැමෝම කතාවෙන Captain America (Chris Evans)…මේක පොරගේ කොමික් කතා වගේ නෙමෙයි..ඒක හින්ද මේක ඔය 18ට අඩු ඇච්වො පැච්චො බලන්නෙ නැත්තම් ඒගොල්ලොන්ගෙ ඇඟට ගුණයි වගේ..18+ සීන් නම් නෑ ඉතිං(ආාා එකම එක පොඩි එකක් තියනෝ) ඒත් ලැන්ග්වේජ් එක …

Read More »

Due Date (2010) with Sinhala Subtitles| මාර අකරතැබ්බ තමා! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම දෙන්න යන්නේ මගේ දෙවන පෝස්ට් එක. මේක නම් 2010 දි ආපු පට්ට බයිස්කෝප් එකක්. මේක IMDb වල 7. 0/10 අගයක් ලබා ගෙන තිබෙනවා. මෙය අධ්‍යක්ශණය කරලා තියෙන්නෙ Tod Philips විසින්. ප්‍රධාන චරිත විදිහට ඉන්නෙ අපි කවුරුත් දන්න Iron Man එකෙ රඟපාපු Robert Downey සහ Zach Galifianakis. ආයෙ ඉතින් …

Read More »

True Detective [S02 : E08] with Sinhala Subtitles| අවසානය [සිංහල උපසිරැසි සමඟ]

මෙවර කොටසෙදි වෙන දේ ගැන මම ඔයාලට වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. කැස්පර්ව ඝාතනය කරේ කවුද? ඒ ඇයි? ‍රේ වැල්කො‍රෝ ගෙ පුතාගෙ ඇත්තම තාත්තා කවුද? අර දියමන්ති ටික තියෙන්නේ කාගෙ ලඟද? මේ සියළුම ඝාතන, වංචා, සොරකම්, කුමන්ත්‍රණ සිදු වෙන්නේ කුමක් නිසා ද? මේ හැම කුමන්ත්‍රණයක් පිටිපස්සෙන්ම සිටින්නේ කවුද? කියලා මෙච්චර දවස් මේ කතාව රසවිඳපු ඔයාලට බලාගන්න පුළුවන්.

Read More »

Pixels (2015) with Sinhala Subtitles|ගේම් පිස්සුව. (50) [සිංහල උපසිරසි සමඟ]

කොහෙන් පටන්ගන්නද කියල තමයි හිතාගන්න බැරි. දැන් තමයි ෆිල්ම් එකත් කරල ඉවරයක් කරගත්තෙ. මුල ඉඳන් මේ උපසිරැසිය වෙනකං මම ආපු ගමන ගැන ටිකක් කියන්නම්. කොහොමත් වැඩි කාලයක් ගියෙ නෑ මං හිතන්නෙ. උසස් පෙළ කළා නොකලා කියල නෑ පොඩි කාලෙ ඉඳන්ම ෆිල්ම් වලට නම් පුදුම පිස්සුවක් තිබ්බෙ. ඉතිං කවදත් ෆිල්ම් එකක් …

Read More »

Gone Baby Gone (2007) | ඇමැන්ඩාට මොකද වුණේ? [සිංහල උපසිරසි සමඟ]

බොස්ටන් නගරයේ ජීවත්වන සිව් හැවිරිදි ඇමැන්ඩා මැක්ක්‍රීඩි හදිසියේම අතුරුදහන් වෙයි. සිදුවීම වී දින 3 ක් ගතවූ පසු පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු වන පැට්‍රික් කෙන්සිට සහ ඔහුගේ සහයිකාව වන ඇන්ජෙලා ජෙනරෝට මෙය විසඳීම බාර වෙයි. බොස්ටන් පොලිසියේ ප්‍රවීණ රහස් පරීක්‍ෂකයින් දෙදෙනෙක් වන රෙමී සහ නික් සමග එකතුවන පැට්‍රික් මේ පසුපස හඹා යයි. මෙය යම්කිසි පළිගැනීමක්ද? …

Read More »

Eagle Eye (2008) with Sinhala Subtitles | උකුසු ඇස… [සිංහල උපසිරැසි සමඟ]

හලෝ කොහොමද අපේ බයිස්කෝප් යාලුවෝ ටිකට? ඔන්න මං මගේ පළවෙනි සිංහල උපසිරැසිය අරගෙන ආවා.මගේ නම සුපුන් රසංජන පෙරේරා.කාලයක් තිස්සේ මං උපසිරසියක් කරන්න හිතාගෙන හිටියත් උපසිරැසියක් දෙන්න හොඳ ෆිල්ම් එකක් නැතුවයි හිටියේ. මොකද ඉතින් අපේ බයිසේකොප් එකේ කට්ටියට ෆිල්ම් එකක් පේන්න බෑනේ. 😀 ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි මන් දැක්කේ Eagle …

Read More »

The Best of Me (2014) | නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ… [සිංහල උපසිරසි සමඟ]

‘මේක තමා මගේ පළවෙනි උපසිරැසිය‘ මගෙ හිතවතා, ( 😛 ) ඔයාලගේ (?) ශාන් විමුක්ති (විමා) තමා මේක කරන්න හිටියෙ ඒත් එයාට මේ ටිකේ විභාගයක් තියන නිසා ඔයා මේකෙ සබ් එක කරන්න කියල මගෙ කරපිට පැටෙව්ව, ලිපිය සහ සියලු ගුරුහරුකම් එයාගෙන්මයි, පලවෙනි එක නිසා වැඩිය අත හුරුත් නෑ, පරක්කුවෙලා අරන් ආපු …

Read More »

True Detective [S01 : E08] | අවසාන මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

IMDb ඇගයුම අනුව ඉහලම ඇගයුම් අගයක් ලබා ගත්ත රූපවාහිනී කතා මාලාවන් අතර 5 වෙනි තැන රැඳී පවතින සුපිරි කතා මාලාවේ අවසාන කොටසත් ඉක්මනින්ම උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ලුසියානා ප්‍රදේශයේ සිදුවන ඝාතන හා අතුරුදහන් වීම් මාලාවක් පසුපස වසර 17ක් පුරා ලුහුබඳින අපූරු රහස්පරීක්ෂක වරු දෙපලක් වටා ගෙතුන මේ සුපිරි කතා මාලාව …

Read More »

True Detective [S01 : E07] | කැළලක් ඇති මිනිහා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ True Detective කතා මාලාවේ 7 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඉක්මනින් ම ඔයාලට ගෙනාවා. මේ කතා මාලාවේ අවසන් කොටස හෙවත් 8 වෙනි කොටසෙත් බාගෙකට විතර මේ වෙන කොට උප සිරැසි ගන්වලා අවසන්. ඒකත් ඉතා ඉක්මනින් ඔයාලා අතට පත් වේවි. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ.. බිලී ලී ටට්ල් නැමති …

Read More »

True Detective [S01 : E06] | දිය උල්පත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පහුගිය ටිකේ දවස් තුන හතරක නිවාඩුවක් තිබුන නිසා True Detective කතා මාලාවේ 06 වෙනි කොටසට ඉක්මනින්ම සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන එන්න පුළුවන් උනා. තව කොටස් දෙකයි මේ කතා මාලාවේ දෙන්න තියෙන්නේ. බොහොම අඩු පිරිසක් මේ කතාවේ උපසිරැසි බාගත කරගත්තත්, බොහොම අඩු පිරිසක් මේ කතා මාලාව සම්බන්ධයෙන් අදහස් …

Read More »

True Detective [S01 : E05] | පඬුවන් රජු… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ සෑහෙන්න කාලෙකින් ඔන්න True Detective කතා මාලාවේ 5 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ‍මේකේ තව කොටස් තුනයි ලබා දෙන්න තියෙන්නේ. මේ දවස්වල තියෙන කාර්යබහුලත්වය හේතුවෙන් ටික දවසක් යනකල් උපසිරැසි ලබා දීම සීමා කරන්න තමයි හිතාගෙන ඉන්නේ.. ‍කොහොම උනත් මේ කතා මාලාවේ ඉතුරු කොටස් තුනත් පුළුවන් ඉක්මනට …

Read More »

True Detective [S01 : E04] | කවුද එහෙට යන්නේ…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට True Detective කතා මාලාවේ 4 වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ගෙනාවා. තුන්වෙනි කොටස උපසිරැසි ගැන්නුවට පස්සේ චිත්‍රපටි 4ක් එක දිගට උපසිරැසි ගන්වපු නිසා මේකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට දෙන්න සෑහෙන්න ප්‍රමාද උනා. දැන් කොටස් 8ම විකාශනය වෙලා ඉවරයි. මේ කතාව බලන කට්ටිය වගේම ලැබෙන අදහස් දැක්වීම් ප්‍රමාණයත් …

Read More »

True Detective [S01 : E03] | අගුළු ලෑ කාමරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුව‍නේ True Detective කතා මාලාවේ තුන්වෙනි කොටසත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මේ කොටසටත් 9.4/10ක් තරම් ඉහල ඇගයුම් අගයක් IMDb වෙබ් අඩවිය තුලින් ලැබිලා තියෙනවා. මේ කොටස රූපවාහිණියේ ප්‍රචාරය උනේ 2014 ජනවාරි මස 26 වෙනිදායි. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි අපේ රහස් පරීක්ෂකවරු දෙදෙනාට ගරා වැටුන …

Read More »

Machine Gun Preacher (2011) with Sinhala Subtitles | ප්‍රබලතම අවිය ‘බලාපොරොත්තුවයි’… [සිංහල උපසිරසි සමඟ]

බලාපොරොත්තුව! බලාපොරොත්තුව කියන්නේ හරි පුදුම දෙයක්! ඒකෙන් ජීවිත ජීවත් කරවනවා. ඒක නැතුව ගියහම ජීවිතේට අර්ථයක්, අරමුණක් නැතුව යනවා. ඒ විතරක් නෙමෙයි; ජීවිතේ රහකුත් නැතුව යනවා. කෙනෙකුට තමන්ගේ ජීවිතේ පවත්වාගන්න උදව් වෙන බලාපොරොත්තු කඩ වුණහම ඒක මහා වේදනාවක්. හැබැයි බලාපොරොත්තු කඩ වුණහම එච්චර වේදනාවක් දැනෙනවා නම් බලාපොරොත්තු නැතිවම ජීවත් වෙන්න සිද්ධ …

Read More »

Source Code (2011) with Sinhala Subtitles | මියගියද සේවය මව්බිම වෙනුවෙනි! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධයට යන සෙබළෙක් කීවරක් මියයනවා ඇද්ද? එකවරද? ඊට වැඩිද? මරණය කියන්නේ සිරුර මියයාම පමණක්මනම් ඒ එක්වරක් වියහැකියි. නමුත් සෙබළෙක් මියයන්නේ සිරුරින් පමණක්ද? මනසින් කීවරක්නම් මියයනවා ඇද්ද? ඒ කාරණාව කෙසේ-වෙතත් “සේවය වෙනුවෙන් සිය දිවියම කැපකරන සෙබළෙකුට තමනට හිමි මරණයවත් රජයේ මැදිහත්වීමකින් තොරව භුක්තිවිඳින්න ලැබෙනවාද?” කියන එක ගැටළු සහගතයි. සෙබළෙකුගේ මරණය පවා …

Read More »
error: Alert: Content is protected !!