Wednesday , December 7 2022
Breaking News

Tag Archives: Michelle Rodriguez

F9: The Fast Saga (2021) Sinhala Subtitles | පවුලක් හදපු අවුලක්….. [සිංහල උපසිරසි]

2021 වසරේ නිකුත් වූ වැඩිම මුදලක් ඉපයූ ඇමෙරිකානු චිත්‍රපටය මොකද්ද කියල හෙව්වොත් ඔයාල බලාපොරොත්තු නොවූ නමක් දකින්න ලැබේවි. ඒ තමයි F9 . වසර ගණනාවක් පුරාවට කාර් සම්බන්ධ කරගෙන ගොඩනැගුනු මේ චිත්‍රපට අද වනවිට ජයනොගත් නැති තැනක් තරම්. විශාල උස ගොඩනැගිලි, සබ්මැරින්, යුධ ටැංකි වලින් ඔබ්බට ගිහින් අවසානයේ අභ්‍යවකාශය තරණය කරන්නත් …

Read More »

Widows (2018) Sinhala Subtitles | වැන්දඹුවන්!! [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය හොදින් ඉන්නවද? අදත් ඉතින් ගිය අවුරුද්දේ බාර දුන්න චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවේ. ෆිල්ම් ඒක ආවේ 2018 නොවෙම්බර් වල ඒත් බ්ලුරේ කොපි එකක් අවේ ජනාවාරි අන්තිම වගේ. කොහොම කොහොම හරි මගේ වඩාත් බැලන්ස් කරන සබ් එක ගහල ඉවරකරගන පුළුවන් වුනා. කතාව ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama/Thriller වර්ගයට. …

Read More »

The Assignment (2016) with Sinhala Subtitles | වෛරයෙන් පිරී ගිය කුලී ඝාතකයෙකුගේ දරුණු පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

ෆ්‍රෑන්ක් කිචන්…වෘත්තීමය කුලී ඝාතකයෙක්. ඝාතනය කිරීමට ඔහු සතු දක්ෂතාවය නිසාම, ඔහුගේ ක්ෂේත්‍රය තුල හිනි පෙත්තෙම රජයන පුද්ගලයෙක්. මුදල් වෙනුවෙන්, ඕනෑම ආකාරයක ඝාතනයක් සිදුකිරීමට පසුබට නොවන, දරුණු සිතක් සහිත, අනුකම්පා විරහිත දාමරිකයෙක්. කිසි දිනෙක නොවරදින සිය ඉලක්කය හේතුවෙන්, පාතාල නායකයින්ගේ සිත් දිනාගැනීමට හැකියාව ලද, ලොවෙන් සැඟවී ගිය චරිතයක් සහිත පුද්ගලයෙක්. දිනක්, …

Read More »

Furious 7 (2015) with Sinhala Subtitles | මරණයට පමණක් දෙවෙනි වූ වේගය….[සිංහල උපසිරැසි සමඟ]

කොහොම පටන් ගන්නද කියල බැලුවේ. මොකද මේ වගේ කතාවක සිංහල උපසිරසක් අරගෙන එන කොට ලියන්න ඕනේ මොනවද කියලා හිතන එකත් ප්‍රශ්ණයක් 😛 මෙහෙම පටන් ගමු එහෙනම්, Don’t act like you don’t know Know what I came for Too late to turn back This is the payback You take one, I …

Read More »

Fast & Furious (2009) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ හතරවන දිගහැරුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම කලින් දුන්න චිත්‍රපටි මාලාවේම තවත් කොටසක් අරගෙන ආවා. මේක තමයි The Fast and the Furious කතා මාලාවේ හතරවෙනි එක. මුල් කතා කිහිපය බලලා අදහස් දක්වපු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒවගේම බොහොමයක් කට්ටිය මේක අනිත් ඒවටත් සබ් දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඉතින් එයාලා වෙනුවෙනුයි මේ. මේ …

Read More »

Resident Evil: Retribution (2012) Sinhala Subtitles | වෛරසයෙන් ගැලවෙන්නට හැකි වේද..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න උණු උණුවෙම ආපු ගමන්ම තව බයිස්කෝප් එකක් අරගෙන මම ආයිත් ආව . මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් ආව කියල දැනගන්න හම්බුවුනේ අද උදේ . ඉතින් වැඩ අස්සෙ වුනත් ඔයාලට මේකන ඉක්මනටම දෙන්න ඕන නිසා ෆිල්ම් එක ඉක්මනටම සිංහලට සබ් හැදුව. Milla Jovovich රඟපාන අලුත්ම බයිස්කෝප් එකක්.අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Paul …

Read More »

The Fast and the Furious (2001) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ පළමු දිගහැරුම..[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අද මම අරගෙන ආවේ අපේ වාහන සහ රේස් ගැන උනන්දු බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් ෆිල්ම් එකක්. නම දැකපු ගමන් කට්ටියම දන්නවා ඇතිනේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා, නේද? මේක තමයි මම ඔයාලා වෙනුවෙන් කරන මගේ තුන්වන උපසිරැසි නිර්මාණය.  Fast and the Furious කියලා ගත්තට මේ වෙනකොට අවුරුදු කීපයක් ඇතුලත මේකේ …

Read More »
error: Alert: Content is protected !!