Thursday , August 18 2022
Breaking News

Tag Archives: Miles Teller

Top Gun: Maverick (2022) Sinhala Subtitles | කළ නොහැකි මෙහෙයුම [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක් කියලා කියන ගමන් මේ අරගෙන එන්නෙ හැමෝම බලාගෙන හිටපු ඒ වගේම මේ වසරෙ තිරගත වුන චිත්‍රපට අතරින් දැනට වැඩිම ආදාමයක් උපයන්න සමත් වුන Top Gun: Maverick සිනමාපටයට අදාල සිංහල උපසිරැසිය. හැමෝම දන්නවා Top Gun: Maverick කියන්නෙ 1986 දි තිරගත වුන Top Gun පළමු වන චිත්‍රපටයෙ දෙවන දිගහැරුම. …

Read More »

Only The Brave (2017) Sinhala Subtitles | නොමියෙන විරුවන්…[සිංහල උපසිරසි සමඟ]

“මා ජීවිතය බේරාගැනීම පිලිබඳ වරදකාරී හැඟීමක් දැන් මා තුල නොමැත. නමුත් ඇත්තේ ඔබත් මමත් දන්නා සේ, මගේ සොහොයුරන්ගේ වීරත්වය පිලිබඳ ඇති ගෞරවය පමණකි.” මෙය ඇසු සැණින් ඔයාලට වැඩිය අවබෝධයක් නැතුව ඇති. ඇමෙරිකා ඉතිහාසයේ දරුණුම ලැව් ගින්නකින් දිවි බේරාගත් ගිනි භටයෙක් තම සහෝදර භටයන් පිළිබඳව ඇති හැඟීම ප්‍රකාශ කල ආකාරයක් තමා …

Read More »

War Dogs (2016) With Sinhala Subtitles | යුද්ධය වවාගෙන කෑම [සිංහල උපසිරසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකට ඇවිත් උපසිරැසි බාගෙන යන හින්දා මටත් හිතුනා උපසිරැසියක් කරල බලන්න. කරන්න ගත්තම තමා තේරුනේ වැඩේ රඟේ. සමහර දවස් වලට උපසිරැසි බාගෙන කමෙන්ට් එකක්වත් දාන්නෙ නැතුව යනවා. ඒක කොච්චර වැරැදිද කියල තේරෙන්නෙ උපසිරැසියක් කරන්න වෙන මහන්සිය දැනුනම තමයි. ඉතින් කොහොම හරි අමාරුවෙන් වැඩේ ගොඩ දාගත්තා. පලවෙනි උපසිරැසිය හින්ද …

Read More »

Get a Job (2016) with Sinhala Subtitles | රැකියාවක් (18+) [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම ගොඩ කලෙකට පස්සේ මම මගේ තුන්වෙනි උපසිරැස අරගෙන ආවා. ඉතින් මේ වාතාවෙත් Comedy චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මේක ඇමරිකාව තුල තිරගත වේලා තියෙන්නේ නමි 2016 මාර්තු 25 වෙනිදා තමයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dylan Kidd විසින්. IMDb 5.3 අගයක් ලබාගන්න සමත් වේලා තියෙනවා. ප්‍රධාන චරිත ලෙස වීල් එහෙම …

Read More »

Warcraft (2016) with Sinhala Subtitles| නිවහන රැකගැනීම උදෙසා එක්සත්ව. [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය…. ඔබ සතුව සුන්දර ලෝකයක් තියනවා නමුත් මට… මගේ වරිගයා එදා පටන් අපේ යැයි කියා නිදහසේ දුව පැන ඇවිද්ද ලෝකය අද නැතිවී ගොසින්. නැති වී ගොසින් කිව්වත් අපි තවමත් මේ මියැදෙන ලෝකයේ ජිවත් වෙනවා… අපේ ජිවිත ගැන කියනවා නම් අපි ඔර්ක්වරුන්…. සමාවෙන්න මට තවමත් මේ ලෝකයේ චාරිත හුරු නැහැ… මම …

Read More »

Allegiant (2016) with Sinhala Subtitles| පිටත ලෝකය කරා. [සිංහල උපසිරැසි සමඟ]

Divergent කියන්නේ වෙරෝනිකා රූත් කියන ලේඛිකාවගේ  විද්‍යා ප්‍රබන්ධ, තුන්-ඈදුතු නවකතා පෙළක්. 2011 වසරේ තමා මෙහි පළමුවැන්න පලවෙන්නේ ඒ Divergentනමින්, දෙවැන්න පලවෙන්නේ 2012 දී ඒ Insurgent නමින් අවසාන කෘතිය පලවෙන්නේ Allegiant 2013දි. ඉතින් ඒ ඇසුරින් සිනමාපට හතරක් නිමවන්න තීරණය කරනව. එයින් පසුගිය වසර දෙකේ නිකුත් වෙච්ච සිනමාපට දෙකටම රොයිලි අයිය උපසිරසි …

Read More »

Fantastic Four (2015) with Sinhala Subtitle |’අරුම පුදුම සතර දෙනා නැවතත්’ (50) [සිංහල උපසිරසි සමඟ]

මට අද බොහොම විශේෂ වගේම ප්‍රීතිමත් දවසක්. අද මමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි 50 කඩයිම පසු කරපු කණ්ඩායමට එකතු වෙනවා. ඒ වගේම දැනට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි 50 පසු කළ ලාබාලතමයා මම. කියන්න දේවල් බොහොමයි. කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. 2013 වසරේ මැද භාගයේදී තමයි උපසිරැසි නිර්මාණය කිරීමේ …

Read More »

Insurgent (2015) | ඔවුන් හතුරෝද මිතුරෝද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මාව අමතක වෙලාද දන්නෙත් නෑ. කාලෙකට පස්සෙ ඔන්න චිත්‍රපටියකින් අපි හම්බවෙනවා. මේකෙ පළවෙනි කොටසත් Divergent (2014) මමම දුන්නා මතක ඇති කියලා හිතනවා. මේ තමා ඒ කථාවේ දෙවෙනි කොටස. හොඳ කොපියක් නම් ආවේ බ්‍රහස්පතින්දා දිහා. ඒත් ඉතින් අද තමා දෙන්න වුණේ. කොහෙද ඉතින් වැඩ අස්සේ සබ් දාන්න වෙලාවක්? 🙂 …

Read More »

Whiplash (2014) | සංගීතයද? ජීවිතයද?…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මෙය මට කරන්න භාර දී ඉවසීමෙන් බලා සිටිය සමීර සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙනවා!  ඒ වගේම මම සමාව ඉල්ලනවා මෙය දෙන්න ප්‍රමාද වීම ගැන. (දන්නැද්ද ඉතින් පලවෙනි එක කොහොමත් ටිකක් අමාරුයිනේ).  අඩුපාඩු තිබුනොත් අනිවාර්යයෙන් කියන්න එතකොට ඊලග නිර්මාණයෙන් ඒක නිවරදි කරගන්න පුලුවන් මට. …

Read More »

That Awkward Moment (2014) | සදහටම අපි තනිකඩ වෙමුද !? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපිරිම ගණයේ කොමඩියකට අවසර!? මේ දවස් ටිකේ ඉතින් බැලෙන්නෙම කොමඩි චිත්‍රපටිම තමයි. මොනව නැතත් මේ අවුරුද්දේ සුපිරිම කොමඩි චිත්‍රපටි ටිකක් නම් ඇවිත් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔයාලා දැනටමත් බලලා ඇති නේ, Let’s Be Cops | 2014, 22 Jump Street | 2014, Sex Tape | 2014 චිත්‍රපටි එහෙම.. ඒ …

Read More »
error: Alert: Content is protected !!