Saturday , February 4 2023

Tag Archives: Min-sik Choi

Detective K: Secret of the Lost Island (2015) with Sinhala Subtitles | සැඟවුණු දූවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මතක ඇතිනෙ මේ අද දීලා තියෙන චිත්‍රපටියෙ පළවෙනි චිත්‍රපටිය ”detective k secret of the virtuous widow”. ඉතින් අද උපසැරසියඅරගෙන ආවේ ඒකෙ දෙවනි චිත්‍රපටියට. ඒත් මේක පළවෙනි චිත්‍රපටියත් එක්ක සම්බන්ධයක් නෑ. ඒ නිසා ඒක බැලුවෙ නෑ කියලා කිසිම ගැටලුවක් මතුවෙන්නෙ නෑ. මේ චිත්‍රපටිය ගැන කිව්වොත් 2015 පෙබරවාරි 11 තමයි තිරගත වීම …

Read More »

Seoul Station (2016) with Sinhala Subtitles | සොම්බි ප්‍රහාරය නැවතත් (18+) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න හුඟක් අය දිගින් දිගටම ඉල්ලපු ”Seoul Station” චිත්‍රපටිය තමයි මම අද අරගෙන ආවේ. ගිය පාර දුන්නු ”the tiger” චිත්‍රපටියට හැමෝම කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද චිත්‍රපටිය 2016 අප්‍රේල් 5 තිරගත වුණ drama/horror ගණයට අයත් වන, පැය 01යි විනාඩි 33 ක් පුරා දාවනය වෙන  imdb 6 …

Read More »

The Tiger: An Old Hunter’s Tale (2015) with Sinhala Subtitles | කොටි දඩයම. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ”the long way home” කතාවට හැමෝම කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද අරන් ආවෙත් 2015 දෙසැම්බර් 17 තිරගත වුණ drama/thriller ගණයට අයත් වෙන imdb 7.3 ක අගයක් ගත්තු සුපිරිම කොරියානුචිත්‍රපටියක්. පැය දෙකයි විනාඩි 19 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය පවුලෙ හැමෝටම බලන්න පුළුවන්. චිත්‍රපටියෙනම දැක්කම චිත්‍රපටිය කා …

Read More »

The Long Way Home (2015) with Sinhala Subtitles | මව්බිමට නුදුරින් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ”The Long Way Home” කියන්නෙ 2015 සැප්තැම්බර් 24 තිරගත වුණ imdb 6.5 ක අගයක් ගත්තු war/commedy/drama ගණයට අයත් වෙන චිත්‍රපටියක්. චිත්‍රපටියට පාදක වෙන්නෙ කොරියානු යුද්දය අතරතුර උතුරු කොරියානු සහ දකුණු කොරියානු සොල්දාදුවන් දෙන්නෙක් අතර ඇතිවන මිත්‍රත්වයක්. නම් බොක් කියන්නෙ දකුණු කොරියානු හමුදාවෙ සාමාන්‍ය සෙබළෙක්. හමුදාවට බැදිල තියෙන්නෙ කැමැත්තකින් නම් නෙමෙයි. ඒත් …

Read More »

Nameless Gangster: Rules of the Time AKA Bumchoiwaui junjaeng: Nabbeunnomdeul jeonsungshidae (2012) with Sinhala Subtitles | පාතාලයට එරෙහිව යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් වැඩි දවසක් යන්න කලින් තවත් කොරියානු චිත්‍රපටියකට උපසැරසියක් අරගෙන මම ආවා. මේකත් කොරියානු චිත්‍රපටි ඉතිහාසෙ ඉහළින්ම තියෙන චිත්‍රපටියක්. ඒ නිසා මේකට උපසැරසි නොකර ඉන්න බෑනෙ නේද? ඔයාලත් මේකට කැමති වෙයි කියල මම හිතනවා. මේ චිත්‍රපටිය ගැන කියන්න හුඟක් දේවල් තියෙනවා .මුලින්ම කියන්නම් මේ චිත්‍රපටිය 2012 පෙබරවාරි 02 …

Read More »

The Admiral (2014) | විජයග්‍රහණයේ අසිරිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්ක ඔයාලව හම්බෙන්න ආවා… මේ පාර ගෙනාවේ ඔන්න දකුණු කොරියානු චිත්‍රපටියක්.. මේ පාර ගෙනාපු එකනම් ඔන්න පට්ටම ෆිල්ම් එකක්.. මේක කරන්න අවසර දුන්න බයිස්කෝප් ටීම් එකටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.. මේක තමා දකුණු කොරියානු ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් වාර්තාව තියපු චිත්‍රපටිය.. මේක තිරගත කරපු පළවෙනි …

Read More »

Lucy (2014) | මිනිස් මොළයට තවත් අන්වර්ථයක්, ‘ලුසී’ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් පාරක් මම 2014 තිරගත වුණු තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන ආවා. මේක ඇත්තටම මම උපසිරැසි කරන්න හිතං හිටපු එකක් නෙවෙයි. ඒත්, පොඩ්ඩක් පරක්කු වෙලා හරි සමීර සහෝ දැනුවත් කරපු හින්දම මම උපසිරැසි දාන්න හිතුවා. මේක ඔයාල දැනටමත් අන්තර්ජංජාලෙන් දැකලා ඇති ෆිල්ම් එකක් කියලා හිතනවා.. ෆිලුම ගැන කිව්වොත්, ඉතාම …

Read More »
error: Alert: Content is protected !!