Saturday , February 4 2023

Tag Archives: Morfydd Clark

The Lord of the Rings: The Rings of Power [S01 : E08] Sinhala Subtitles | සියල්ල පැහැදිලි? [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! වැසිබර කාලගුණයක් එක්කම ඔන්න එහෙනම් අටවෙනි සතියත් උදා වුණා. මේ තමයි මුල් සීසන් එකේ අන්තිම කොටස. එකම එක එපිසෝඩ් එකක් ඇරෙන්න අනිත් හැම එපිසෝඩ් එකක්ම පරක්කු නොවී අරගෙන එන්න කටයුතු කළා කොහොමහරි මම. ඒ වගේම ඔන්න එහෙනම් අවසාන එපිසෝඩ් එකත් පුළුවන් ඉක්මනට අරගෙන ආව. …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E07] Sinhala Subtitles | මෝඩෝරය නැගී සිටීවි! [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හත්වෙනි සතියත් උදා වුණා. ගිය සුමානේ කතාවේ සුපිරිම එපියක් අපි බැලුව මතකයිනේ. සිරිස් එකට හේතු විරහිතව ඔහේ බැන බැන ඉන්න සහ මේක නොබලා මාතරපීස් විතරක්ම බලන අය පව් ඉතිං ඇත්තටම. 😛 පහල තියෙන ස්ක්‍රීන් ෂොට් එකත් ඒ වගේ එකක්. පහුගිය ටිකේ ෆේස්බුක් …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E06] Sinhala Subtitles | උඩුන් නොහොත් අනාගත මෝඩෝරය! [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හයවෙනි සතියත් උදා වුණා. අද නම් සුපිරි එපිසෝඩ් එකක්. ඉක්මනට බලන්න. හැබැයි ඉතිං ඉක්මනට බලන්න, ඉක්මනට උපසිරසි අරගෙන එනකොට කමෙන්ට් බොක්ස් එක පැත්ත පලාතක බලන්නේ නැති සෙට් එකක් දවස් දෙක තුනක් පරක්කු වෙනකොට කමෙන්ට් බොක්ස් එකේ පදිංචි වෙනවා දකිනවා. මම මේක පටන් …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E05] Sinhala Subtitles | බෙදීම! [සිංහල උපසිරසි]

මේ එපිය නම් හොඳටම පමා වුණා 🙁 ඇත්තටම සමාවෙන්න ඕන මෙච්චර කාලයක් ගියාට මේක අරගෙන එන්න. සෙනසුරාදා ඉරිදා දෙකම පෞද්ගලික ගමනකට වෙන් වුණා. ඉතිං ඔන්න අද තමයි ඇත්තටම වෙලාවක් කියන එක ලැබුනේ. පටන් ගන්නකොටම කිව්වා වගේ විවේකය කියන කාලය ලැබෙන්නේ ඉතාම සීමිත විධියකට. කිසිම වෙලාවක හිතා මතා පරක්කු කිරීමක් කරන්නේ …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E04] Sinhala Subtitles | යෝධ මුහුදු රළ! [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං හැමෝටම? ඔන්න එහෙනම් උණු උණුවෙම හතරවෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආව. බයිස්කෝප් එකෙන් මේකට දෙන සබ් එක තමා දැනට නෙට් එකේ තියෙන හොඳම සබ් එක කියල, මිඩ්ල්-අර්ත් විශේෂඥන් පිරිසක් විසින් තහවුරු කළා පහුගිය දවසක. එයාල කියන විධියට ටෝල්කින් නිර්මාණ පරිවර්තනය හෝ උපසිරස හෝ හදනවා නම් ඒක හුගක් සැලකිල්ලෙන් කරන්න …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E03] Sinhala Subtitles | ඒඩාර්! [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං හැමෝටම? අද නම් සබ් එක අරගෙන එන්න දවස් දෙකක් පරක්කු වුණා. එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව දිහාවට හැරෙමු. තෝරාගෙන තියෙන නළු නිළියන්ගේ අවුල නිසා සමහරුන්ට සෙට් නැහැ කියන මතය එක්කත් මිලියන 25ක විව්ස් ලබාගන්න සමත් වුණ ROP සිරිස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙනයි ඔන්න මම ආවේ. පීටර් ජැක්සන් …

Read More »

Saint Maud (2019) Sinhala Subtitles | මෝඩ් [සිංහල උපසිරසි] 18+

කොහොමද යාලුවනේ. ඔන්න jakob’s wife ෆිල්ම් එකෙන් පස්සෙ තවත් හොල්මන් ෆිල්ම් එකක් අරගෙන ආව. හැබැයි මේක නම් අනිත් හොල්ම ෆිල්ම් වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් ජාතියේ ෆිල්ම් එකක්. පටන් ගත්ත වෙලේ ඉඳන් හොල්මන් පෙන්නන බය හිතෙන ජාතියේ එකක් නෙවෙයි. මේකෙ හොල්මන ඉන්නෙ මේකෙ කතා නායිකාවගේ මනස ඇතුලෙ. ඒ නිසා ඔයාල ට්‍රේලර් …

Read More »

Dracula (2020-) [S01 : E03] Sinhala Subtitles | වසර සියයකට පසු ඩ්‍රැකියුලාගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

හොදටම පරක්කු වෙලා. කරන්න දෙයක් නෑ ඉතින් මේ කොටස ගොඩක් පරක්කු වෙල තමා ඔයාලට අරං එන්න සිද්ද උනේ. නොයෙලුත් වැඩ කන්දරාවක් අස්සෙනේ මේ සබ් එකත් කොටන්නේ. අවුරුද්දේ මුල්ම මාසේ හින්දා සෑහෙන්න කාර්‍යබහුල වෙලයි ඉන්නේ. ඒවායින් වඩක් නෑ. මේක අන්තිම එපිය නිසා කලින් එපි වල මොකද උනේ කියලා පොඩ්ඩක් මතක් කර …

Read More »

Dracula (2020-) [S01 : E02] Sinhala Subtitles | අන්ධකාරයේ කුමාරයා සහ ඩෙමීටර් නෞකාව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවො හැමෝටම, ඔන්න ගොඩ දෙනෙක් බලන් හිටපු මේ අවුරුද්දේ නිකුත් උන සුපිරිම ටීවී සීරීස් එකක දෙවෙනි කොටස තමයි අරන් ආවේ. පරක්කු උනානම් සමාවෙන්න ඕන. වැඩ රාජකාරි අස්සේ නොවැ මේවත් කොටන්නේ. :p Netflix කිව්වම ඉතිං ආයේ හොයන්න බලන්න දෙයක් නෑ බැලිල්ලක් තමයි තියෙන්නේ. බ්‍රෑම් ස්ටෝකර්ගේ Dracula නව කතාව ඇසුරින් තමයි …

Read More »

Dracula (2020-) [S01 : E01] Sinhala Subtitles | වැම්පයර්වරුන්ගේ කුමරුවන් ලේ පිපාසිත ඩ්‍රැකියුලා..!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් වුන අලුත්ම Mini Series එක Dracula අරගෙන ආවා, හුගක් අය සබ් දෙනකල් බලාගෙන හිටිය කතාමාලවක් කිව්වොත් හරිනේ. ඒත් ඉතින් ටිකක් කල් ගියා අරගෙන එන්න, වැඩ රාජකාරි නිසා. බලමුකෝ එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව ගැන. ටිවී සීරීස් ක්ෂ්‍රේත්‍රයේ යෝධයින් දෙදෙනෙක් වන BBC සහ Netflix සමාගම් දෙක …

Read More »

Crawl (2019) Sinhala Subtitles | මාරක සුළි කුණාටුව [සිංහල උපසිරැසි සමඟ] 18+

සොබාදහම… හරිම අපූර්ව අත්දැකීම් අපිට ලබා දෙන තෝතැන්නක් කිව්වොත් මම වැරදි නෑ. ඒ ලැබෙන අත්දැකීම් අපිට අපේ ජීවිතේ සුන්දරම අත්දැකීම් වෙන්නත් පුළුවන් වගේම. ජීවිතේ අපි ලබන කටුකම අත්දැකීම වෙන්නත් පුළුවන්. සොබාදහමේ සුන්දරත්වය වගේම තමයි සොබාදහම දරුණු අතට හැරුණොත් ලැබෙන ප්‍රතිවිපාකත් අපිට හිතාගන්නවත් බැරි තරම් දරුණුයි. ඒ නිසාම තමයි ස්වභාවික විපත් …

Read More »

The Call Up (2016) with Sinhala subtitles | තරගයක් කල පෙරලියක් [සිංහල උපසිරැසි සමඟ]

මම දේවක සදරුවන්. ගොඩාක් කාලයක් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ගන්න අතරේ මටත් උපසිරසියක් කරන්න හිතුනා. කලින් බාරගත්තු කතා මාලාවක උපසිරසි සම්පුර්ණ කරමින් ඉන්න අතරේ THE CALL UP බලනකොට හිතුනා මේකට උපසිරසි කරන්න කියලා. හසන්ත සහෝ ගෙන් අහලා පලවෙනි මගේ චිත්‍රපටි උපසිරැසිය විදිහට මේක අරගෙන එන්නයි සුදානම් වෙන්නේ… උපසිරසි එක්ක ෆිල්ම් එකක් …

Read More »
error: Alert: Content is protected !!