Saturday , February 4 2023

Tag Archives: Mr. Julian Gillard

Da Vinci’s Demons [S02 : E10] | ඩ්‍රෙඩාල්ස්ගේ පව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාමාලාවේ දෙවෙනි සමයේ අවසාන කොටසයි. දැනට දන්න විදිහට නම් මේ කතා මාලාවේ තෙවෙනි සමයක් නිර්මාණය කරන්න Starz නාළිකාව තීරණය කරලා තියනවා. තාම ඔවුන් එහි විකාශය පටන් ගන්න දිනයක් නම් එළිකරලා නැහැ. බොහෝ විට ඒ සඳහා ප්‍රේක්ෂකයන් හට තවත් වසරක් පමණ බලාගෙන ඉන්න සිදුවේවී. 🙁 හොඳයි …

Read More »

Da Vinci’s Demons [S02 : E09] | මිනිසාගේ සතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, මුලින්ම මම සමාව ඉල්ලන ඕනේ ගියවර කොටසෙදි මට වෙච්ච වැරැදීමක් ගැන. ගියවර කොටස අවසානයේ ඩා වින්චි සහ රියාරියෝ අතර ඇතිවන සංවාදයේදී මගේ සබ් එකෙන් අදහස් වුනේ රියාරියෝ මරලා තියෙන්නේ ඩා වින්චිගේ අම්මා බවයි. ඒක මට වුන ලොකු වැරැදීමක්. ඇත්තටම බැලුවොත් රියාරියෝ මරලා තියෙන්නේ එයාගේම අම්මා මිසක් ඩා වින්චිගේ අම්ම …

Read More »

Da Vinci’s Demons [S02 : E08] | ස්වර්ගයෙන් නික්මයෑම. [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසෙදි ඩා වින්චි සහ ඔහුගේ කණ්ඩායම සුරක්ෂිතාගාරයේ අවසාන කොටසට ළඟාවුනත් අන්තිමේදී නොසිතූ ලෙසට ඉමා නම් ඉන්කාවරුන්ගේ ප්‍රධාන පූජකවරිය විසින් ඔවුන්ට බාධා කරනවා. මෙතනදි ඩා වින්චිට සහ ඉමාට ලියනාඩෝගේ මවගේ කටහඬත් අහන්න ලැබෙනවා. නමුත් ඔවුන්ට විසඳන්න තව එකම එක ප්‍රහේලිකාවක් පමණක් ඉතිරි වෙලා තියෙද්දි ඉමා විසින් ඔවුන්ව සුරක්ෂිතාගාරයෙන් ඉවත් කරනවා. …

Read More »

Da Vinci’s Demons [S02 : E07] | සුරක්ෂිතාගාරය… [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව ආරම්භ වෙච්ච දවසේ ඉදලම ඩා වින්චිගේ ඉදන් ඔහුගේ ප්‍රේක්ෂකයන් දක්වා හැමෝටම තිබ්බ ලොකුම ගැටලුවක් තමයි පත්තිරු ග්‍රන්ථය තිබෙන තැන එහෙමත් නැත්නම් ස්වර්ගයේ සුරක්ෂිතාගාරය කියන්නේ මොන වගේ තැනක්ද කියන එක. ඉතින් ඔන්න මේ කොටස වෙන් වෙන්නේ ඒ සුරක්ෂිතාගාරය සහ එහි ඇති අභියෝග වෙනුවෙන්. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තුරු හැමෝටම …

Read More »

Da Vinci’s Demons [S02 : E06] | මරණයේ කඹය… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුනාට. මේ දවස් වල මේ පැත්තට සෑහෙන්න අකුණු ගහන නිසා සබ් එක හදන්න පටන් ගන්න එක සෑහෙන්න පරක්කු වුනා. අනික මේ පාර කොටසත් සෑහෙන්න අද්භූත කොටසක්. ඉතින් ඒක නිසා ඒවා එකින් එක තේරුම් අරගෙන සබ් කරන්න මම හිතුවටත් වඩා සෑහෙන වෙලාවක් ගියා. ඉතින් …

Read More »

Da Vinci’s Demons [S02 : E05] | හිරු සහ සඳු… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාවේ පස්වෙනි කොටසයි. දැනට දන්න විදිහට නම් තව කොටස් පහකින් මේ කතාවේ දෙවෙනි සමය අවසාන වෙනවා. 3 වන සමයක් ගැන නම් තාම නම් කිසිම තොරතුරක් නැහැ. බොහෝ දුරට දෙවෙනි සමයෙන් පස්සේ මේ කතාව අවසාන වේවී. ඉතින් එහෙනම් මේ කොටස ගැනත් මම වැඩි දෙයක් ලියන්න යන්නේ …

Read More »

Da Vinci’s Demons [S02 : E04] | පෘතුවියේ කෙළවර [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ පාර මම ආවේ ෆ්ලෝරන්ස් වල ඉදන් ඩාවින්චිගෙන් පණිවිඩයකුත් අරගෙනමයි. එයා මට කිව්වා එයාගේ ප්‍රේක්ෂකයෝ සහ බයිස්කෝප්වාසී හැමෝටම ගුණ නැණබලය දියුණුවෙන් දියුණුවට පත්වෙන නව නිර්මාණ සහ නව සොයාගැනීම් රාශියක් කරන්න ලැබෙන්නා වූ සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා කියලා. 🙂  ඉතින් එහෙනම් හැමෝටම සාමය සතුට පිරි සුභම සුභ …

Read More »

Da Vinci’s Demons [S02 : E03] | ශාපලත් ගමන [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුන එකට සමාවෙන්න. ඇත්තම කිව්වොත් ඊයේ මැච් එක බලපු නිසා සබ් එක හදන්න පටන් ගන්න සෑහෙන්න පරක්කු වුනා. ඉතින් ලබන පාර ඉදන් ආයිමත් සුපුරුදු වෙලාවටම සබ් එක දෙන්න බලන්නම්. ඉතින් ගියවර කොටසේ කතාව පැත්තට හැරුනොත් පාසීවරුන් විසින් ක්‍රමයෙන් දිනාගෙන ආව කුමන්ත්‍රණය ඩාවින්චි සහ …

Read More »

Da Vinci’s Demons [S02 : E02] | ලේ සහෝදරයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම දෙවෙනි කොටසත් අරගෙනම ආපහු ආවා. මුලින්ම ගියවර කොටසෙන් මට සුභ පැතුමක් එක් කරපු හැමෝටම ස්තුතියි. හොඳයි, එහෙනම් අපි ගියවර කොටස අවසාන වුන හැටි ගැන පොඩ්ඩක් මතක් කරගෙනමු ඉමු. මේ වන විටත් පාසීවරුන් ජයග්රෙහණයට ඉතාමත් ආසන්න වෙලයි ඉන්නේ. මේ වන විට ජුලියානෝ මෙඩිසි මියගිහින්. ලොරෙන්සෝත් මාරාන්තික …

Read More »

Da Vinci’s Demons [S02 : E01] | රුධිරය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මම හිතනවා ඔයාලා හැමෝටම පහුගිය අළුත් අවුරුද්ද දවසෙදි හසන්ත, සමීර සහ මම ඇතුළු අපේ බයිස්කෝප් උපසිරස කණ්ඩායමේ සහයෝගිත්වයෙන් මුල්ම වතාවට සිංහල උපසිරසෙන් හැඩවුන කොටස් අටකින් යුතු මෙම සුපිරි කතා මාලාව තාමත් මතක ඇති කියලා. STARZ රූපවාහිනි නාළිකාව මඟින් විකාශය වූ මෙම කතාමාලාවේ පළමු සමය 2013 වසරේ ජූනි මස 7 …

Read More »

Da Vinci’s Demons [S01 E08] | ආදරවන්තයන් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ සූදානම මෙච්චර කල් ඔයාලා හැමෝම බලාගෙන හිටපු ඩා වින්චිගේ කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසාන කොටස ගේන්නයි. 😀 මේ කොටස ඔයාලා නොහිතන දේවල් ගොඩක් වෙන්න පුලුවන් කොටසක්. ඉතින් මේක තවම බලලා නැති කට්ටිය ඉන්නවා නම් මෙතනින් ගිහින් අපේ හසන්ත අයියා මේකේ පළවෙනි කොටස දෙන කොට ලියපු ලිපිය කියවලා …

Read More »
error: Alert: Content is protected !!