ආයුබෝවන් හැමෝටම !! මේ මම හා හා පුරා කියල කරන පළමු උපසිරැසි නිර්මාණය. මේ වැඩේ මට බාර දුන්නේ නම් ශාන් විමුක්ති සහෝදරයා. එයාට ගොඩක් ස්තූතියි මේ වගේ වැඩක් බාර දුන්නට. එක දවසෙන් කරලා දෙන්නම් කියලා බාර ගත්තේ, ඒ වුනාට දවස් 2ක්ම ගියා වැඩේට. කරනකොට තමයි මේ වැඩේ අමාරුව තේරෙන්නේ. වැලන්ටයින් …
Read More »