Saturday , February 4 2023

Tag Archives: Nadira

Dil Apna Aur Preet Parai (1960) with Sinhala subtitles | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙය ෆිල්ම් පෙයාර් සම්මාන දිනූ, එමෙන්ම ඉන්දියානු සිනමාව තුළ බිහි වූ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, වෛද්‍යවරයෙක් සහ දුප්පත් තරුණියක් අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් මාගේ හිතවතුන් කීපදෙනෙක් ද ඉල්ලා සිටියා. …

Read More »

Shree 420 (1955) With Sinhala Subtitles | ශ්‍රීමත් කපටියා [සිංහල උපසිරසි සමඟ]

ඉරිච්චි ජපන් සපත්තු දාගෙන ඉංග්‍රීසි කලිසමක් ඇඳගෙන රුසියානු තොප්පියක් දාගත්තු හින්දුස්තානි හදවතක් තියෙන කාත් කවුරුවත් නැති අනාථයෙක් උනු රන්බීර් රාජ් බොම්බායට එන්නෙ එයාගෙ වාසනාව හොයාගෙන. දුප්පත්කම නිසාම තමන්ගෙ අවංකත්වය වෙනුවෙන් ලැබුනු රන් පදක්කමද රුපියල් 40කට විකුණනවා. එතෙන්දි තමයි රාජ් ට විද්‍යා ව හම්බ වෙන්නෙ. විද්‍යා කියන්නෙත් රාජ් වගේම දුප්පත් කෙනෙක්. …

Read More »
error: Alert: Content is protected !!