Monday , July 4 2022
Breaking News

Tag Archives: Natasha Liu Bordizzo

ජගමේ තන්ධිරම් (2021) Sinhala Subtitles | සුරුලිගේ කතාව..! [සිංහල උපසිරසි]

සුබම සුබ දවසක් වේවා, අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට. හිතනවා හැමෝම වගේ හොදින් ඇති කියල. ඉතින් ඔන්න එහෙනම් කවුරු කවුරුත් මග බලාගෙන හිටිය, දමිළ සිනමාවේ බෲස් ලී, දනුශ්ගේ අලුත්ම චිත්‍රපටයයි අද අරන් එන්නේ. දනුශ්ගේ ෆිලුමක් අතාරින්න! පිස්සු තමයි! රවුඩි මසාලා ටයිප් ෆිලුමක්, ඒත් පොඩි හොලිවුඩ් සයිඩ් එකකුත් එක්ක. දනුශ් හොලිවුඩ් එකක? …

Read More »

Wish Dragon (2021) Sinhala Subtitles | සිතුම් පැතුම් ඉටු කරන මකරා..! [සිංහල උපසිරසි]

“සිතුම් පැතුම් ඉටු කරන මකරෙක්? ඇලඩින් වගේ කතාවක්ද මේ?” ඔය වගේ ප්‍රශ්නයක් ඔයාලට එන්න පුළුවන් නේද ෆිල්ම් එකේ නම බැලුවමයි, පෝස්ටර් එක දිහා බැලුවමයි. ඔව් ඔන්න අද අරන් ආවා එහෙනම් ඇලඩින් කතාවේ චයිනීස්-ඇනිමේටඩ් වර්ශන් එකක්. කතාව සරලයි. වරයන් ඉල්ලුවම ඒවා ඉෂ්ට සිද්ධ කරල දෙන මකරෙක්. ඒත් ඇලඩින්ගේ කතාවම පාදක කරගෙන …

Read More »

Guns Akimbo (2019) Sinhala Subtitle | වීඩියෝ ගේම් යථාර්ථයක් වූ කල.. [සිංහල උපසිරැසි සමඟ]

කීබෝඩ් වීරයො කියලා ජාතියක් ඉන්නව දන්නවද? මට විශ්වාසයි හැම කෙනෙක්ටම වගේ එහෙම කට්ටිය හම්බවෙලා ඇති කියලා. ඔන්න ඉතිං අද මේ අරගෙන එන්නෙත් එහෙම කෙනෙක්ගෙ ජීවිතයට සිද්ධ වෙන ලොකු අකරතැබ්බයක් වෙන චිත්‍රපටයක් රැගෙනයි. 2019 වර්ෂයෙ නිකුත් වෙච්ච චිත්‍රපටයක් වෙන මෙයට මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 57% …

Read More »
error: Alert: Content is protected !!