Thursday , August 18 2022
Breaking News

Tag Archives: Nawazuddin Siddiqui

Raat Akeli Hai (2020) Sinhala Subtitles | තනිවුන රාත්‍රිය! [සිංහල උපසිරැසි]

ඉන්දීය සිනමාව අද වෙනකොට ගොඩක් Crime, Thriller ගණ වල සිනමාපට පිලිබඳ වැඩි නැඹුරුවක් තියෙනවා. Raat Akeli Hai (තනිවුන රාත්‍රිය) කියන්නේ මේ අවුරුද්දේ Netflix එකෙන් රිලීස් කරපු තවත් ඒ ගණයේම සිනමාපටයක්. මේ සිනමාපටය මිනීමැරුම් කිහිපයක් වටා දිවෙන අතර ඉන්දියාවේ පවතින පංතී බේදය ගැනත් හොඳට විග්‍රහ කරලා තියෙනවා. මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයට …

Read More »

Babumoshai Bandookbaaz (2017) Sinhala Subtitles | ඉරණම් විසදන බාබුගේ තුවක්කුව [සිංහල උපසිරැසි සමග]

සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ තුන්වෙනි සබ් එක අරං ආවා. තුන්වෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ හින්දි චිත්‍රපටයක්. ඒ තමා 2017 දි ආපු Action Thriller කාණ්ඩයට අයත් Babumoshai Bandookbaaz චිත්‍රපටය. මට හිතෙනවා මේක හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් එකක් කියාලා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය …

Read More »

Monsoon Shootout (2017) with Sinhala Subtitles | මෝසම් වෙඩි තැබීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනෙ අවුරුදු දෙකකට පස්සෙ ඒ කියන්නෙ 2017 සැප්තැම්බර් මාසෙට පස්සේ ආයෙත් මං සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඉස්සෙල්ලම කියන්න ඔනේ හසා අයියා තමා ඉතින් ෆිල්ම් එක වෙන්කරල දුන්නෙ. විමා අයියත් සබ් වගයක් දුන්නා කරන්න. තැන්ක්ස් දෙන්නටම. මං නම් වැඩිය ෆිල්ම් බලන කෙනෙක් නෙමේ ඉතින් ටිවි සිරීස් තමා ඉතින් පන්න …

Read More »

Sacred Games S02E08 Sinhala Subtitles | විනාශය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මගේ ජීවිතය මොන තරම් කාලකණ්ණි එකක්ද කියලා කල්පනා කරනකොට, මට ඒ හැටි සවුත්තුම එකක් නෙමෙයි තිබ්බෙ කියලත් හිතුණා. ඒත්, මං මගේ ඔළුවට තුවක්කුව තියාගෙන තත්පර දෙකක් යද්දි හැමදේම ටක්කෙටම පැහැදිලි වුනා. දිවාලි වලට මගේ අම්මා හදාපු රස කැවිලි රස… ගමේ අයිස් වගේ හීතල වැවට පනිනකොට හිතට දැනෙන ත්‍රාසය… පලවෙනි වතාවට …

Read More »

Sacred Games S02E07 Sinhala Subtitles | කලියුගය අවසන් කිරීමට මොහොතකට පෙර… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම සාමාන්‍යයෙන් සිනමාව අතින් අරගත්තම වැඩි නැඹුරුවක් තියෙන්නේ බටහිර පැත්තට. හැබැයි මලයාලම් ෆිල්ම් නම් බොහොමයක්ම නරඹනව, සයිට් එකේ උපසිරසි ලබාදෙන 90%ක් විතරම වගේ මලයාලම් ෆිල්ම් නම් අනිවා බලනවා. ඒ හැර කවුරුහරි හිතවතෙක් කිව්වොත් මෙන්න මේ හින්දි හෝ දමිල හෝ තෙලිඟු සිනමාපටය පට්ටයි කියල ඉන්දියාව පැත්ත පළාතක බලන්නේ නැහැ. එහෙම ඉන්නකොට …

Read More »

Sacred Games S02E06 Sinhala Subtitles | සාහසික ලෝකය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන් තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. ස්තූතිවන්ත වෙනවා සිසිල …

Read More »

Sacred Games S02E05 Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ] (18+)

වෙනස්ම විදිහෙ අලුත්ම අත්දැකීමක් සහිත ඉන්දියානු ටීවි සීරියස් එකක් ලෝක අවධානය දිනාගන්න සමත් වෙනව. සේක්‍රඩ් ගේම්ස්, පලවෙනි සීසන් එක එක හුස්මට නැරඹුව අපි අවුරුද්දක් පුරාවට ඉවසිල්ලක් නැතිව බලාගෙන හීටිය දෙවෙනි සීසන් එක නරඹන්න. ඉතින් දැන් ඒ අවස්ථාව උදාවෙල තියෙන්නෙ. මේ ඔයාලාට අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ පස්වෙනි කතාංගය. ඒ වගේම කියන්න …

Read More »

Sacred Games S02E04 Sinhala Subtitles | හැංගිමුත්තම්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. හින්දි සිනමාවේ ප්‍රබලතම …

Read More »

Sacred Games S02E03 Sinhala Subtitles | න්‍යශ්ටික ප්‍රහාරයක්…? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කුසුම් දේවි යාදව් එක්ක එකතු වෙන ත්‍රිවේදි, ගයිතොන්ඩෙව පැහැරගෙන ඇවිත්, දවස් 40ක් බෝට්ටුවක හිරකරගෙන තියාගෙන, අන්තිමේදි කෙන්යාවට එක්කගෙන එනවා. බොම්බාය හොල්ලගෙන හිටපු අපරාධකාරයෙක්ව හිටි හැටියෙ මොකටද කෙන්යාවට කුදලගෙන එන්නෙ? නිකං නෙමෙයි. කුසුම් දේවි යාදව් කියන්නෙ ඉන්දියානු රජයට වැඩ කරන කෙනෙක්. ගයිතොන්ඩේ මාර්ගයෙන් යම් යම් දේවල් කරගන්නවා පහුගිය කොටස් දෙකේදි දැකගන්න …

Read More »

Sacred Games S02E02 Sinhala Subtitles | තුන්වෙනි අප්පච්චී [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔහු කලින් සහ පසුවට වෙන සියලු දේවල් දැනගෙන හිටිය. මනුස්සයෙක් තණ්හාව සහ රාගය නිසා තමන්ටම කෙලවගන්නව කියල ඔහු කිව්ව, ඔහු සත්‍ය යුගයෙන් කලි යුගයට එක් වුනා. එතකොට දැන් මේ කලියුගයෙන් පිටවෙන්න තියෙන්නෙ එකම ක්‍රමයයි. එහෙම තමයි එයා මගේ තුන්වෙනි අප්පච්චි වුනේ. එයා කිව්ව අපි හැමෝම අපේම විශ්වයක, අපේම පු^& ජීවත් …

Read More »

Sacred Games S02E01 Sinhala Subtitles | මුම්බායි ගිණි පුපුරු මතින් යලිත් භීෂණය කරා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා. සර්ටාජ් සිං මහත්තයෝ… ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා. හැමකෙනාම මැරේවි… ත්‍රිවේදි ඇරෙන්න! පුළුවන් නම් ඊට කලින් ඔහේගේ මේ නගරය බේරගන්න …

Read More »

Photograph (2019) Sinhala Subtitles | ෆොටෝකාරයාගේ මනමාලී [සිංහල උපසිරැසි සමග]

‘වැරදි කෝච්චියට නැග්ගට බය වෙන්නෙපා, සමහරවිට ඒක ඔයාව හරි නැවතුමට ගිහින් දාවි’ කාටහරි මේ වාක්‍ය පේලිය මතකයි නම්, එයා පහුගිය වසර කිහිපය ඇතුලත ආපු හොඳම හොඳ බොලිවුඩ් ආදර කතාවක් බොක්කෙන්ම රස විඳලා තියෙන කෙනෙක් කියතහැකි. බොලිවුඩ් ආදර කතාවක්!! මොකක්ද ඒ? Aashiqui 2? Sanam teri Kasam? ඔන්න ඕවනේ කට්ටියගේ ඔලුවට එන්නේ. …

Read More »

Petta (2019) Sinhala Subtitles | මම ගොඩක් හොඳ එකෙක් නෙවෙයි! [සිංහල උපසිරසි සමඟ]

හොඳ කෙනෙක් වෙන්න හැබැයි ගොඩක් හොඳ කෙනෙක් වෙන්න එපා..! ඒයි..! කාටම හරි ගෙදර ගෑණි දරුවො ගැන කැක්කුමක් එහෙම තියෙනව නම්! ඔහොම්ම පැනලා යන එකයි ඇත්තේ..! මරන්න තරහින් ඉන්න‍ේ පුතෝ.! අම්මප එකෙක්වත් මරන්නේ නැතුවනම් අතඅරින්නේ නෑ..! දෙදාස් දහනවයේ ජනවාරි මාසේ නවවෙනිදා ලෝක වාසී හිංදු ආගමික ජනතාවට සහ දමිළ සිනමා රසිකයින්ට වගේ්ම …

Read More »

Genius (2018) with Sinhala Subtitles | මොළකාරයා… [සිංහල උපසිරසි සමඟ]

මගේ කණ්ඩායමේ ඔක්කොම මැරුවා මට කියන්න මට අලුත් කණ්ඩායමක් දෙන්නෙ කවදද කියල. මම මේ දැන්ම උනත් ඒ මිශන් එක ආයෙ පටන් ගන්නම්. ඔයාට දැන් මීටර් 30ක් වත් දුවන්න බැහැ. ඔයා! මිශන් එකකට යන්න? මේ උන්ඩ වලට ඕනෙම තහඩුවක් හරහා යන්න පුලුවන්. රුසියාවෙදි මේ උන්ඩ නිපදවනවා ඉන්දියානු රජය වෙනුවෙන්… උන්ඩ මිලියන එකහමාරක්. ඒ …

Read More »

Sacred Games S01E08 Sinhala Subtitles | ශුද්ධවූ මුම්බායි යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා. සර්ටාජ් සිං මහත්තයෝ… ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා. හැමකෙනාම මැරේවි… ත්‍රිවේදි ඇරෙන්න! පුළුවන් නම් ඊට කලින් ඔහේගේ මේ නගරය බේරගන්න …

Read More »

Sacred Games S01E07 Sinhala Subtitles | ඝාතකයෙකුගේ වියරුව! [සිංහල උපසිරැසි සමඟ] (18+)

බෙංගාලි බුරා වල කොල්ලෝ වගයක් පස්සේ පන්නපු පොලිස් නිලධාරී කටේකර්, සදහටම තමන්ගේ ජීවිතයෙන් සමුගෙන ගියා! හැමවෙලාවකදිම ඕනෙම කටයුත්තක් වෙනුවෙන් තමන්ගේ සෙවනැල්ල වගේ ඉඳපු, තමන්ගේ සගයාගේ අහිමිවීමෙන් සර්ටාජ් සිං ලොකු පසුබෑමකට ලක්වුණා! තමන්ගේ පණ වගේ ඉඳපු කුකූව මරලා දාලා, තමන්ගේ රාජධානිය බිඳ දාන්න ඊසාට උදව් කරපු බද්‍රි සහෝදරයෝ දෙන්නව, කිසි අනුකම්පාවක් …

Read More »

Sacred Games S01E06 Sinhala Subtitles | පළියට පළිය… ලෙයට ලෙය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මෙතෙක් කාලයක් ජයග්‍රාහී ගමනක ආපු ගයිතොන්ඩේට හිටි හැටියෙම ඊසා මරු පහරක් එල්ල කරනවා. ඒ විතරක් නෙමෙයි, එතෙක් කාලයක් තිස්සේ තමන්ගේ පණ වගේ ලඟින් ඉඳපු කුකූ තමන්ගේ ජීවිතය අතෑරලා යන්නේ ගයිතොන්ඩේ කබලෙන් ලිපට ඇදලා දාලා. මේ අතරේ පොලිස් නිලධාරී සර්ටාජ් විසින් ගයිතොන්ඩෙගේ අපරාධ කල්ලියේ ප්‍රබලතම සාමාජිකයෙක් වෙන බන්ටිව කොටුකර ගන්න උත්සාහ …

Read More »

Sacred Games S01E05 Sinhala Subtitles | එක පිට එක මරණ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මං තමයි ගනේෂ් ගයිතොන්ඩේ. කිසිම එකෙක් විශ්වාස කරන්නේ නැහැ මං. උඩ ඉන්න කෙනාට වත් බැහැ මට අත තියන්න, මොකද මං ඉන්නේ එයාටත් වඩා උඩින් නිසා. අද ඉඳන් එකම එක දෙවිකෙනෙක්ට විතරයි උඹලා පුද පූජා පවත්වන්න ඕනේ. ඒ තමයි මම. මං තමයි උඹලා හැම එකාටම ඉන්න එකම එක ඇත්තම ඇත්ත දෙවියා! …

Read More »

Sacred Games S01E04 Sinhala Subtitles | රෑ මැදියමේ මාරාන්තික මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ] (18+)

වෙලාවකට මට හිතෙනවා, අපේ කට්ටියට මේ කතා මාළාව එපා වෙලා වත්ද කියලා… මුලදී තිබ්බ උනන්දුව, උද්යෝගය, පහුගිය ටිකේදි දකින්න ලැබුනේ නැද්ද කියලත්, නොහිතෙනවා නෙමෙයි. වාහනයක් දුවන්න නම් ඉන්ධන ඕනේ! ඒ වගේම… යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න නම් ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම… උපසිරැසිකරුවෙක් ක්‍රියාත්මක කරන්න නම්, ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව, උද්යෝගය, දිරිගැන්වීම අවශ්‍ය වෙනවා! …

Read More »

Sacred Games S01E03 Sinhala Subtitles | මෝරෙක් අල්ලන්න දැළක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

දවස් විසිපහකින් මුළු මුම්බායි නගරයම විනාශ වෙලා යනවා කියලා කියපු ගනේෂ් ගයිතොන්ඩේ, පොලිස් නිලධාරී සර්ටාජ්ගේ හිතේ දහසක් වූ ප්‍රශ්න ඉතුරු කරමින්, තම ජීවිතයෙන් සදහටම සමුගන්නවා. භයානක ව්‍යසනයක් නවත්වන්න ඉතිරිවෙලා තියෙන්නේ දවස් 25ක් විතරයි. හැබැයි, කොතනින් පටන්ගෙන, කොතනින් ඉවර කරන්නද කියලා නම් හිතාගන්නවත් බැහැ. සැකයක් නැහැ, ප්‍රේක්ෂක ඔබටත් වෙලා ඇත්තේ ඒ …

Read More »
error: Alert: Content is protected !!