Thursday , August 18 2022
Breaking News

Tag Archives: Nicholas Hoult

Those Who Wish Me Dead (2021) Sinhala Subtitles | ජීවිතයක් බේරගන්න, තවත් අවස්ථාවක්…! [සිංහල උපසිරසි]

චිත්‍රපටියක් ගත්තම, සමහර චිත්‍රපටි තියෙනවා බොක්ස් ඔෆිස් ගිහින් නවතින. සමහර ඒවා තියෙනවා මිනිස්සුන්ගේ හදවතේ ගිහින් නවතින. ඇන්ජලීනා ජොලී රංගනයෙන් දායකත්වය දැක්වූ 2021 මැයි 14 වෙනි දින ආව වෙස්ටර්න් ටයිප් ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි මම ඔන්න අද අරන් ආවේ. පරණ කාලේ විදියේ ස්ක්‍රීන් ප්ලේ එකක් වගේම පරණ ඇන්ජලීනා ජොලීගේ පැමිණීමක් අපිට මේකෙන් …

Read More »

The Banker (2020) Sinhala Subtitles | කළු ජාතිකයන් වෙනුවෙන් හඩ නැගූ බැංකුකරු. [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ, ඉතින් මං අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ නිකුත් වූ සත්‍ය කතාවක් ආශ්‍රිතයෙන් නිර්මාණය කළ The Banker චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.ඔයාල දන්නවනෙ ඉතින් ඇමෙරිකාවේ තියෙන කළු සුදු භේදය.ඉතින් අද කාලේ ඕක එච්චරටම ගනන් ගත්තෙ නැතත් විටින් විට ඇමෙරිකාවෙන් අදටත් කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් අතර ගැටුම් ඇතිවෙනවා අපි දැකලා …

Read More »

Sand Castle (2017) with Sinhala Subtitles | රුදුරු ඉරාක ත්‍රස්ත බිමේ මාරාන්තික මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලයකට පස්සෙ ආයෙත් ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. වෙන ෆිලුමක උපසිරසියක් කරන ගමන් සිසිල ප්‍රසාද් අයියගෙන් “අයියෙ උපසිරසියක් කරන්න හොඳ ෆිලුමක් නැද්ද?’ කියල ඇහුව විතරයි මෙන්න අනික් පැත්තට මට කියනවා “මල්ලි හොඳ ෆිලුමක් නම් තියනවා කැමති නම් බාරගෙන කරන්න කියල.” ඉතින් එතනින් පටන්ගත්තු වැඩේ තමයි අවසන් කරල ඔයාලට අද  …

Read More »

Collide (2016) with Sinhala Subtitles | ඇය වෙනුවෙන් සටනේ! [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් ආයෙත් චිත්‍රපටියක් අරගෙන එන්න පුළුවන් වුනා. මෙවර අරගෙන ආවේ ක්‍රියාදාම ගණයට අයිතිවෙන චිත්‍රපටියක්. දැනට imdb අගය 5.6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ, Nicholas Hoult(කේසි ස්ටයින්), Felicity Jones(ජූලියට් මාර්න්), Anthony Hopkins(හේගන් කාල්), Ben Kingsley(ගෙරාන්) වැනි ජනප්‍රිය රංගන ශිල්පීන්. එහෙනම් කතාව කෙටියෙන් හැදින්වීමක් කරන්නම්. කේසි කියන්නේ විවිධ මංකොල්ලකෑම්, …

Read More »

X-Men: Apocalypse (2016) with Sinhala Subtitles| විකෘතිකයන්ගේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

තමුන්ට වෙන්න ගිය මහා විනාසයෙන් තමුන්ගේ ජීවින් ගලවා ගන්න කාල තරණය කරලා එහෙම අපි හැමෝම දන්නා x මිනිස්සු සමත් වුනා. ඒ වැඩෙන තමුන්ගේ ජිවිත බේරුනා විතරක් නෙමෙයි, මිනිසුන් හා විකෘතිකයන්(අපගාමිකයින්) අතර යම් සහජීවනයක් ඇති වෙලා තියනවා පසු කාලය වෙනකොට. මේ සලරුවේ කතා තේමාව ගලා යන්නේ X-Men: Days of Future Past (2014) …

Read More »

Equals (2015) with Sinhala Subtitles | ආදරයක් නොමැති ලොවක්?? [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ ආයෙත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ඇමරිකාවේ තිරගතවෙන්නේ ජූලි 15වෙනිදා ඉදන්. හැබැයි ඉතින් මැයි 26වෙනිදා තමයි අන්තර්ජාල ප්‍රදර්ශනය ආරම්භ වෙලා තියෙන්නේ. චිත්‍රපටිය 2015 කියලා සදහන් වෙන්නේ මේක විවිධ චිත්‍රපට උළෙලවල් වල ප්‍රදර්ශනය කෙරුනු නිසා. මේක අයිතිවෙන්නේ drama, romance,sci-fi යන කාණ්ඩයන්ට. imdbඅගය 6.1ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත …

Read More »

Kill Your Friends (2015) with Sinhala Subtitles | දියුණු වෙන්න ඕනම දෙයක් කරනවද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ආපහු ආවා චිත්‍රපටියක් අරගෙන! මේක 2015 කියලා සදහන් වුනත් නියම විදියට නිකුත්වුනේ මේ වසරේ අප්‍රේල් 1වෙනිදා. කතාව අයිතිවෙන්නේ Crime,Comedy,thrillerයන ඝනයන්ට. මිනිත්තු 103ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට Imdb 6.1ක හොද අගයක් ලැබිලා තියෙනවා. නළු නිලියන් ගැන සදහන් කලොත් ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුපිරි නළු Nicholas hoult. මුළු කතාවම දිවෙන්නේ …

Read More »

Young Ones (2014) with Sinhala Subtitles| ජීවී පැවැත්මට ජලය හිඟ විටෙක… [සිංහල උපසිරසි සමඟ]

තවත් ෆිල්ම් එකක් ගෙනාව එහෙනම්. ගිය අවුරුද්දෙ එකක්. හැබැයි YIFI එකත් තියනව, ට්‍රේලරයත් දැක්කම කරන්න හිතුන. ඒ නිසා ඔන්න වෙන් කරගෙන කරා. වෙන් කරල දුන්න හසන්ත අයියට ස්තූති කරනව. මේ ෆිල්ම් එකට IMDB අගය 5.9ක් ලැබිල තියනව. කවුරුත් දන්න Nicholas Hoult වගේම Elle Fanning, Michael Shannon නළු නිලියන් රංගනයෙන් දායක …

Read More »

Dark Places (2015)|ඝාතකයා සොයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් ෆිල්ම් එකක් අරං ආව. ලිපිය නම් ගොඩක් කියන්නත් වෙලාව මදි වගේ. හදිසි වැඩක්. කොහොමහරි මේකට IMDB අගය 6.3ක් අරං තියනව. කතාවෙ වෙන්නෙ අභිරහසක් වගේ තමයි. ඩේ පවුලෙ 3න් දෙනෙක් මිනීමරුවෙක් විසින් ඝාතනය කරනව. ඒ පවුලෙ බාලම කෙනා තමයි ලිබී. මේ පවුලෙ එකම පිරිමි දරුව මේ ඝාතන කළා …

Read More »

Mad Max: Fury Road (2015) | වියරු මාර්ගයෙහි: උමතු මැක්ස්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, දැන් නම් කට්ටිය මාව දන්නවද දන්නෙත් නැහැ, එහෙමටම කියල මතක තියාගන්න කෙන්ක්යැ ඉතින් 😉 කාලෙකට පස්සේ උපසිරසක් කරන්න හිතුන ඉතින්, මේක “IMDB 8.6 ක් වගේ ඉහලම අගයක් අරගෙන ඉහළතම අගයන් ලබාගත් සිනමාපට 250 අතුරින් 43වෙනි තැන” ලබාගන්න සමත් වෙච්ච එකක්. පඳුර වටේ තලාගෙන යමුකෝ එහෙනම් මුලින්, මෑඩ් …

Read More »

X-Men: Days of Future Past (2014) | නවමු ආරම්භයක් වෙත. (250) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම මගේ බයිස්කෝප් සිංහලෙන් නම් සොඳුරු කොටිවලිගය අල්ලගෙන ගෙවන ජීවිතයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමා මගේ 250 වෙනි උපසිරැසියයි අද මේ ඔබට ගෙන එන්නේ. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් අරගෙන අතර මැද සෑහෙන කාලයක් නිහඬව ඉඳලා මගේ 50 …

Read More »

Warm Bodies (2013) | ආදරණීය උණුසුමක අවදිවන මතකය… [සිංහල උපසිරැසි සමඟ]

    1350ed65166a5be6512deda07c3d13d71aef6d50 e0e99b3ecd62b49cd589ed863a908b9a46f32cda 0bb8e4c9f46443c134e96f92fcabcf536f6e1527 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »
error: Alert: Content is protected !!