Friday , January 27 2023

Tag Archives: Nivetha Pethuraj

පොන් මනික්කවෙල් (2021) Sinhala Subtitles | දෙවියන් වෙනුවට පැමිණි අවතාරයක්! [සිංහල උපසිරසි]

අපරාධයක් කරලා කොහේ පැනලා ගිහින් හැංඟුනත්. දෙවියෝ නිකන් අත අරින්නේ නෑ. හැමදේකටම දෙවියෝම කෙලින්ම එන්නේ නෑ. දෙවියන්ගේ අවතාරයක් හරි එවනවා. ඒක මානික්‍යවේල් විදියට හරි එනවා. සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් අඩවියට ගොඩවුණේ මේ වසරේ Ott හරහා නිකුත් වූ දමිළ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි …

Read More »

Red (2021) Sinhala Subtitles | නිවුන් සොයුරු පලිගැනීම [සිංහල උපසිරසි]

1990 ජනවාරි 12වෙනිදා ඉන්දියානු නීතියට අලුත් පිටුවක් පෙරලෙනව. උප පොලිස් පරීක්ෂ රෆිවුද්දින් කාන්, කොස්ශතාපල් ශම්ශර් අලී සහ ගෞරි ශංකර් ශර්මා යන කුර්බාර් පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු වැරදි කරුවන් බවට පත් කරමින් අලුත් නඩු තීන්දුවක් ප්‍රකාශ කෙරෙනවා. ඒ අත්තඩංගුවේ සිටියදී රාම් දිරාජ් නැමති සැක කරුවෙකුට පහරදී ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන්. …

Read More »

Sangathamizhan (2019) AKA Sanga Thamizhan Sinhala Subtitles | ඉවසන්න.. අවශ්‍යම නම් තරහ ගන්න. [සිංහල උපසිරසි සමඟ]

2019 අවුරුද්දේ තිරගත වුන තවත් නිර්මාණයක් එක්ක තමයි මේ එන්නේ. බාර අරන් දවස් තුන හතරක් වුනා. නොවැලැක්විය හැකි හේතු කීපයක් නිසා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඉවර කරලා ගෙනාවා. සන්ගතමිලන්. ප්‍රධාන නලුවගෙ නම. ප්‍රධාන නලුවා වෙන කවුරුත් නෙවෙයි. සුපිරි චිත්‍රපටි රැසකින් අපි කාටත් ලන් වුනු අපි කවුරුත් ආදරේ කරන Vijay Sethupathi. …

Read More »

Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | බිහාර් ඒකාධිපති පාලනය මැඩලූ ධෛර්යවන්තයා [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකය අපි හැමෝටම අවශ්‍යයි. ඒත් මේ ලෝකයට සමහර දේවල අවශ්‍ය වෙන්නෙ නැහැ. ලෝකෙට වැඩක් නැති දේවල්, ලෝකෙ ජීවත් වෙන සමහර අයට අවශ්‍යයි, තමන්ගෙ කියල කෙනෙක් නැති අනාතයින්ට, අවශ්‍යතාවයත්, සහයෝගයත්, අහාරයත් ඒකම තමයි. අද මේ ඔයාලට දෙන්න හදන්නෙ ඔයාල පුල පුලා බලා සිටි Action/Drama ගනයට අයත් වන සුපිරි තෙලිඟු සිනමා …

Read More »

Thimiru Pudichavan (2018) Sinhala Subtitles | පලිගැනීමකින් සමාජයට යහපතක්..! [සිංහල උපසිරසි සමඟ]

“මේ ලෝකේ නරක වැඩ කරන අය බොහොම හොඳින් දියුණුව ජිවත් වෙනවා. ඒත් මේ ලොකේ ඉන්න හොඳ අය ජීවත් වෙන්නේ බොහොම අසාර්ථක විදියට . ඒ නිසා තමයි අද කාලේ තරුණයෝ ..! නරක විදියට ජීවත් වෙන්න උත්සහ කරන්නේ.! අපේ ඊලඟ පරම්පරාව.. බොහොම අනතුරුදායක මාර්ගයක ගමන් කරමින් ඉන්නේ. මේක නවත්තන්න නම්. කොහේ හරි …

Read More »

Tik Tik Tik (2018) Sinhala Subtitles | ශ්‍රී ලංකාවට අඩි දාහක සුනාමියක් එයිද..? [සිංහල උපසිරසි සමඟ]

දැන් මම ඔබතුමන්ලට කියන්න යන කාරණාව මේ කාමරෙන් එළියට යන්න බෑ…! මීට දවස් දෙකකට කලින් චෙන්නයි වලට වැටුන උල්කාපාතය ගැන ඔබතුමන්ලා දන්නවා. අපේ ගණනය කිරීම් වල හැටියට තව දවස් හතකින්… තවත් උල්කාපාතයක් අපිට කඩා වැටෙනවා. ටික් ටික් ටික් … ඉන්දියානු සිනමාවේ අභ්‍යාවකාශය හා බැඳුනු කතාවකින් සමන්විත ප්‍රථම චිත්‍රපටය..! දමිළ සිනමාවේ …

Read More »

Oru Naal Koothu (2016) with Sinhala Subtitles | දවසක සෙල්ලම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනී. මම තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා ඉක්මනටම. මේක ජුන් වල ආපු ෆිල්මයක්. සුපිරි ආදර කතාවකුත් තියෙනවා මේකේ. මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Nelson S.V.M විසින්. මේක එයාගේ පලවෙනි ෆිල්ම් එක. මේ අධ්‍යක්ෂක වරයාගේ ජීවිතයේ අත්දැකීම් අනුව ලියපු කතාවක්. මෙයට සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ justin prabhakaran විසින්. මෙය IMDB …

Read More »
error: Alert: Content is protected !!