Saturday , January 28 2023

Tag Archives: Nushrat Bharucha

Ajeeb Daastaans (2021) Sinhala Subtitles | අසම්මතයේ අමුතු කතා..!! [සිංහල උපසිරසි]

ඉන්දියානු සිනමාවෙන් දැන් දැන් ඇන්තලොජි ගණයට අයත් වෙන සිනමාපට වැඩි වැඩියෙන් එලිබහින ප්‍රවණතාවක් පේන්න තියෙනවා. ඇන්තලොජියක් කියන්නේ මොනවද කියලා අමුතුවෙන් මතක් කරන්න ඕන නම්, එකිනෙකට වෙනස් කතා කිහිපයකින් සමන්විත වෙච්ච තනි චිත්‍රපටයක් හෝ කතාමාලාවක් තමා ඇන්තලොජියක් කියලා කියන්නේ. කාලෙන් කාලෙට Bombay Talkies, Lust Stories, Ghost Stories, X : Past is …

Read More »

Chhalaang (2020) Sinhala Subtitles | කවුද දිනන්නෙ? [සිංහල උපසිරසි]

ඉස්කෝලෙ PTI තනතුර වෙනුවෙන් ගුරුවරු දෙදෙනෙක්ගේ තරඟාවලියක්… (PTI තනතුර විතරක්ම නෙවෙයි, ආදරයක් ලබා ගන්නත් එක්කයි තරග කරන්නෙ). ක්‍රීඩා තුනක් තෝර ගන්න ඕනෙ… සිං සර් ට හොඳම ක්‍රීඩකයො ලැබෙද්දි, මොන්ටු සර්ට ලැබෙන්නෙ… පොතේම ඔලුව ඔබාගෙන ඉන්න, ෆෝන් වලින් විතරක් ගේම් ගහන, පිට්ටනිය දිහාවත් නොබලන, කම්මැලිම ළමයි ටිකක්… ඒත් මොන්ටු සර් වැඩේ …

Read More »

Dream Girl (2019) Sinhala Subtitles | සිහින කුමරි.. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාට. ටික දවසකට පස්සේ අද ඔන්න වසරේ තවත් ජනප්‍රිය චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම. මේකට හොඳ පිටපත් නිකුත් වුනේ මීට ටික දවසකට කලින්. අරගෙන එන්න සෑහෙන්න පරක්කු උනා. ප්‍රමාදය පිලිබඳ සමාව ඉල්ලන ගමන් වැඩ රාජකාරි අස්සේ කරගන්න බැරුව හිරවෙලා ඉද්දි උදව් කරපු දහරා අක්කටත් ගොඩක් …

Read More »

Kal Kissne Dekha (2009) with Sinhala Subtitles | අනාගතය කළින් කිව නොහැක. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම. ඕන්න මම ආයි හින්දි චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. මේක 2009 තිරගත වුනේ. Youngistaan 2014 චිත්‍රපටයෙන් ඉතාම ජනප්‍රියත්වයට පත්වුනු Jackky Bhagnani තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. කලින්කිව්වා වගේ මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ 2009 ජූනි 12 වෙනිදා. අධ්‍යක්ෂවරයා වන්නේ Vivek Sharma. මෙහි රංගනයෙන් දායකවන්නේ, * Jackky Bhagnani as …

Read More »

Pyaar Ka Punchnama (2011) with Sinhala Subtitles| මුලා නොවෙමු අපි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටිකක් මහන්සිවෙලා ලස්සන හිංදි ෆිලුමක් මගේ පස්වෙනි උපසැරසි නිර්මාණය විදිහට ගෙනාවා . මුලදීම ටොරන්ට් ලින්ක් වල ගැටලුවක් තිබුනා ඒඋනත් කොහෙන්දෝ වගේ ලින්ක් ටිකක් හම්බුනා. ලොකු කොපි ගොඩක් තිබුනත් පොඩි කොපි හොයාගන්න ටිකක් අමාරු උනා .චිත්‍රපටය ගැන කිව්වොත් මේක තිරගත වෙලා තියෙන්නේ 2011 අවුරුද්දේ. මේකෙ දෙවෙනි කොටස සාර්ථකව මේ වසරේ (2015) …

Read More »

LSD: Love, Sex Aur Dhokha (2010) | ආදරය,ලිංගිකත්වය හා වංචාව (18+) [සිංහල උපසිරසි සමඟ]

නිකමට වගේ හිතන්න ඔයා කරන හැම වැඩක්ම කව්රු හරි හොරෙන් කැමරා කරනවා කියලා .. ඔයාට මොන වගේ දෙයක්ද හිතෙන්නේ.. මේ ෆිල්ම් එකත් ඒ වගේම තමයි..ෆිල්ම් එක ගැන නම් කියන්න යන්නේ නැහැ මම. traler එක බලන්නකෝ.. එතකොට හොදටම තේරෙයි ඔයාලට ෆිල්ම් එක ගැන..මේකනම් ටිකක් අමුතුයි.. ෆිල්ම් එක කරද්දී මට නිකම් පිස්සු …

Read More »

Darr @ The Mall (2014) | කළකම් පලදේ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ මම ආයෙත් ඔයාලව බය කරන්න කියලා හින්දි හොල්මන් ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය පෙබරවාරි 21 වැනිදා. Pawan Kripalani ගේ අධ්‍යක්‍ෂණයක්. කතාව ගැන කියනවා නම්, මේක සුපිරි වෙළඳ සංකීර්ණයක් මත පදනම් වෙලා තියෙන ෆිල්ම් එකක්. මේකේ අමුතු විදියට මිනිස්සු මැරෙන්න ගන්නවා. …

Read More »
error: Alert: Content is protected !!