Saturday , February 4 2023

Tag Archives: Nutan

Sujata (1960) Sinhala Subtitles | (අ)පිරිසිදු [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, අද ඔබ හමුවට එන්නේ පැරණි හින්දි චිත්‍රපටයක් එක්කයි. ඒ සුජාතා 1959 චිත්‍රපටයයි. මම කලින් උපසිරැසි ලබාදුන්න Sachaa Juthaa චිත්‍රපටියට හා බර්සාත් චිත්‍රපටියට ලැබුණු හොඳ ප්‍රතිචාර තමයි මේ තුන් වන පැරණි හින්දි උපසිරැසි නිර්මාණය කරන්නට මාව පෙළඹෙව්වේ. මේ චිත්‍රපටය ගැන මාව දැනුවත් කරලා අවශ්‍ය කරන …

Read More »

Tere Ghar Ke Samne (1963) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවාස දෙකක් එක ළඟ ඉඳි කිරීමට භාර ගනියි. එය තම පියාගේ නිවස සහ තම ආදරවන්තියගේ පියාගේ නිවසයි. මෙම පියවරුන් …

Read More »

Milan (1967) with Sinhala Subtitles | ජීවනයේ මල් පිපුණා මේ මධුර වසන්තේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සෙ මං ආයෙමත් බයිස්කෝප්වාසී අපේ පැරණි හින්දි සිනමා රසික රසිකාවියන් වෙනුවෙන් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි ආවෙ. ඒ වගේම මම මීට පෙර ඔබ වෙත තිළිණ කළ “ඩිස්කෝ ඩාන්සර්” සිනමා කෘතියෙහි උපසිරැසිය සඳහා මා වෙත ඉතාම යහපත් ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ පිළිබඳව ඔබට සියදහස් වාරයක් ස්තූතිය පුද කර සිටිනවා.උපසිරැසිකරුවෙකු …

Read More »

Bandini (1963) with Sinhala Subtitles | සිරකාරිය [සිංහල උපසිරැසි සමඟ]

උත්තර බෙංගාලයෙහි රාජකාරියෙහි යෙදුණු චාරු චන්ද්‍ර චක්‍රවර්ති නම් බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිරකාරියකගේ කතාවක් අලළා රචනා කෙරුණු “තමාෂා” නම් ප්‍රබන්ධ කතාව ඇසුරින් ප්‍රවීණ සිනමාකරු බිමල් රෝයි විසින් “බංදිනි” නම් හිංදි චිත්‍රපටය නිර්මාණය කර ඇත. 1963 වර්ෂයේ ප්‍රථම වරට තිරගත කෙරුණු මෙම සිනමා කෘතිය ඔහු විසින් නිර්මාණය කෙරුණු අවසාන වෘතාන්ත චිත්‍රපටයයි. ෆිල්ම්ෆෙයා …

Read More »

Anari (1959) with Sinhala subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙය ෆිල්ම් පෙයාර් සම්මාන දිනූ “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, දුප්පත් තරුණයෙක් සහ ඉතා ධනවත්  තරුණියක් අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් මාගේ හිතවතුන් කීපදෙනෙක් ද ඉල්ලා සිටියා. …

Read More »
error: Alert: Content is protected !!